Avatars ඕන අය ඉන්නවනම් දාගන්නයි තියෙන්නේ
මෙන්න මේ ලින්කුවෙත් පට්ට සට සට ඇවටර් ටිකක් ඇති DJ SpK කොලුවා හදපු ..
Last edited:

එල බං.. Extatorrent එකේ Avatar තියෙනවා දාහක් විතර..
හැබැයි මට නම් සෙට් උනේ DJSpKගෙ ඇවටාර් විතරයි..

shredder avatar ekak nadda.එල බං.. Extatorrent එකේ Avatar තියෙනවා දාහක් විතර..
හැබැයි මට නම් සෙට් උනේ DJSpKගෙ ඇවටාර් විතරයි..
ow ban godak tiyenawa..man me elakiri eke avatar ekata danna puluwan size eke ewa hoyala danme
90*90
19.5kb adu wennath epei

shredder avatar ekak nadda.

ela,http://www.elakiri.com/forum/album.php?albumid=3230
මේ තියෙන්නෙ ඕන තරම්.. අපේ DJ SpK කොලුවා හදපු ඇවටාර්.. මාත් එයින් එකක් තමා දාන් ඉන්නෙ..
උඹ කැමති පිංතූරයක් යවපං හදල දෙන්න කියලා ඇවටාර් එකක්.. නමත් දාලා ලස්සට හදලා දෙයි.. එළකිරියෙ ගොඩක් මෙම්බර්ස්ලට හදල දීලා තියෙනවා..
http://www.elakiri.com/forum/member.php?u=139923
හැබැයි පොර ටිකක් බිසී.. ෆ්‍රී ටයිම් එකක් සෙට් උනාම වැඩේ කරල දෙයි..

http://www.elakiri.com/forum/album.php?albumid=3230

ela machan...![]()