ගජ මුතු

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගජමුතු එහෙම හොයගනන් බැහැ මචෝ ඔරිජිනල්ද බලනන්වත් ගොඩක් දුර්ලබයි අලියා කූංචනාද කරද්දි අලුව උස්සනකොට ටින් ටින් ගලා දල ඇතුලේ සද්දේ ඇහෙනවාලු ඉතින් ඊටපස්සෙ දෙනවා ශොට් එක ඇතාට
 
  • Like
Reactions: prisly

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගජමුතු එහෙම හොයගනන් බැහැ මචෝ ඔරිජිනල්ද බලනන්වත් ගොඩක් දුර්ලබයි අලියා කූංචනාද කරද්දි අලුව උස්සනකොට ටින් ටින් ගලා දල ඇතුලේ සද්දේ ඇහෙනවාලු ඉතින් ඊටපස්සෙ දෙනවා ශොට් එක ඇතාට
    මන් ලග එකක් තියනවා මචන් ගජමුතු ද කියලා නම් දන්නේ නෑ...විද්‍යාත්මක ක්‍රමයක් නැත්ද එහෙම හොයන්න
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මන් ලග එකක් තියනවා මචන් ගජමුතු ද කියලා නම් දන්නේ නෑ...විද්‍යාත්මක ක්‍රමයක් නැත්ද එහෙම හොයන්න

    ඔක හම්බුන විදිය අනුව බැරිද අදහසක් ගන්න සහෝ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :cool::cool:

    ගජමුතුවක්ද?

    දන්නේ නෑ බන් හරියට

    පොටෝ එකක් දාපන් බලන්න

    හ්ම්ම්

    godak ewa boru. ath dala kaali aran polish karanawa
    ඔව් එහෙම වෙන්න පුළුවන් එත් මේක අදුරගන්න විදියක් දන්නේ නැනේ බන්..

    එල