windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    windows phone ekakawath macho OTG weda karanne nedda ban
    :(:eek:

    දන්න විදියට තෝරාගත්ත පෙන් ඩ්‍රයිව් මාදිලි කීපයකට විතරයි දැනට තියෙන්නේ..
    ඉස්සරහට වෙනස් වෙයි කියලා හිතෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OTG නෑ බන්.

    දන්න විදියට තෝරාගත්ත පෙන් ඩ්‍රයිව් මාදිලි කීපයකට විතරයි දැනට තියෙන්නේ..
    ඉස්සරහට වෙනස් වෙයි කියලා හිතෙනවා..
    kujeethai neda
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kujeethai neda

    ඔව් බන්.. සමහර දේවල් ගැන එහෙම හිතෙනවා..
    විශේෂයෙන් වින්ඩෝස් ෆෝන් එකේ සමහර දේ ගැන..
    මෙහෙම කරන්නේ ඇයි කියලා හිතාගන්න බැරි දේවල් තියෙනවා..
    call waiting notification එක පෙන්නන්නේ නැහැ..
    Application lock කරන්න හරි විදියක් නැහැ..
    Call Recorder එකක් නැහැ..
    මේ බනිනවා නෙමෙයි බං.. අපිට ඕනම දේවල් නැති උනාම ෆුල් අවුල් ඉතින්..
    ඉස්සරහට මේවා වෙනස් වෙයි කියලා හිතෙනවා..
    මම දැනටමත් suggestions දාලා තියෙන්නේ microsoft එකට ..
    බලමු..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඕක කවදාවත් වින්ඩෝස් ෆෝන්ස් වලින් හදන්නේ නෑ.
    මම අද කිව්වයි කියලා කොහේහරි ලියලා තියපන්.
    කෝල් වෙයිටින් පේන්න හදන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රයිවසි වලට ඉශු එකක් එන නිසා.
    මම උබට කතා කරනකොට උබ වෙන කාත් එක්ක හරි කෝල් එකක දැනටමත් ඉන්නවාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    උබ මට කතා කරන කොට මම වෙන කාත් එක්ක හරි ඒ වෙලාවේ ලයින් එකේ ඉන්නවද කියන එක උබට වැඩකුත් නෑ.
    උබට කතා කරන්න පුලුවන්නම් උබ ඒ වෙලාවේ මගේ ෆෝන් එක ආන්ස්වර් කරනවා එහෙම නැත්තම් පස්සේ ගන්නවා මට.
    මාත් එහෙමයි.
    කෝල් වෙයිටින් පේන්නේ නැති එක ගොඩක් හොදයි මට නම්.
    ප්‍රයිවසි කියන දේ තියෙන්න ඕන.

    Application lock කරන්න හරි විදියක් නැහැ.
    ඇප්ස් ලොක් කරන්න ඇප් එකක් හදන්න නම් ඕ එස් එකට හොදටම ඇක්සස් වෙන්න දෙන්න ඕන ඩිවලපර් කෙනෙක්ට.
    ක්ලෝස් බේස්ඩ් නිසා එලියෙ ඉන්න ඩිවලපර්ස්ලාට ඇප්ස් ලොක් එකක් හදන්න අමාරුයි.
    ඇප්ස් ලොකර් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන්ම ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ රිලීස් කරයි.

    Call Recorder එකක් නැහැ.
    කෝල් රෙකෝර්ඩ් කරනවා කියන්නේ තහනම් වැඩක් නීතියට අනුව.
    මොනාහරි සීන් එකක් වෙලා උබයි මමයි කතා කරන දෙයක් උබ කෝල් එකෙන් රෙකොර්ඩ් කරලා පොලිසියට දුන්නොතින් එහෙම මට උබට විරුද්දව අනිත් පැත්තට නඩුව දාන්න පුලුවන් උබ මගේ අවසරයකින් තොරව මම කතා කරන දේ පොලිසියට දීලා මාව ලැජ්ජ කරා කියලා.
    ලෝකේ ඕන තරම් වෙලා තියනවා ඇන්ඩ් ලන්කාවෙත් වෙලා තියනවා.
    දන්න කියන ලෝයර් කෙනෙක්ගෙන් අහපන් බොරු නම්.
    කෝල් රෙකෝර්ඩර් එකක් ලබන අවුරුද්දේ ඒවි වින්ඩෝස් 10 එකත් එක්ක සමහර වෙලාවට.
    මයික්‍රොසොෆ්ට් එකෙන් කෝල් රෙකෝර්ඩර් එකක් එවන්න කලින් ලීගල් සයිඩ් එක හොදට බලනවා උන්ට ඉෆෙක්ට් එකක් නැති වෙන්න.
    ලීගල් සයිඩ් එක ගොඩ නම් උන් එවයි .

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.. සමහර දේවල් ගැන එහෙම හිතෙනවා..
    විශේෂයෙන් වින්ඩෝස් ෆෝන් එකේ සමහර දේ ගැන..
    මෙහෙම කරන්නේ ඇයි කියලා හිතාගන්න බැරි දේවල් තියෙනවා..
    call waiting notification එක පෙන්නන්නේ නැහැ..
    Application lock කරන්න හරි විදියක් නැහැ..
    Call Recorder එකක් නැහැ..
    මේ බනිනවා නෙමෙයි බං.. අපිට ඕනම දේවල් නැති උනාම ෆුල් අවුල් ඉතින්..
    ඉස්සරහට මේවා වෙනස් වෙයි කියලා හිතෙනවා..
    මම දැනටමත් suggestions දාලා තියෙන්නේ microsoft එකට ..
    බලමු..
    mama den demma otg system eka add karanna kiyala eeerrr :frown:
    :frown::frown::frown:
    thawa loka reddak thamai ban skype twitter reddawal ona nethi widiyata sync wena eka contact walata ewa remove karanna option ekak nehe
    mama methana kalinuth oka ahala athi
    mala paninawa oiii
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,043
    266
    83
    අඩේ මාර සීන් එක මම බැටරි ෆුල් තියෙනකොට අප්ඩේට් එක දුන්නේ. ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල මම නිදා ගත්ත. උදේ බලනකොට ෆෝන් එක ඔෆ්. මම ඔන් කලාම වින්ඩොව්ස් ලෝගෝ එකට ඇවිත් අයෙත් රිස්ටාර්ට් වෙනවා. ඉවරයක් නෑ. අප්ඩේට් එක මැදදී බැටරි බැහැල ගිහිල්ලද කොහෙද දැන් මොකෝ කරන්නේ?:(:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මාර සීන් එක මම බැටරි ෆුල් තියෙනකොට අප්ඩේට් එක දුන්නේ. ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල මම නිදා ගත්ත. උදේ බලනකොට ෆෝන් එක ඔෆ්. මම ඔන් කලාම වින්ඩොව්ස් ලෝගෝ එකට ඇවිත් අයෙත් රිස්ටාර්ට් වෙනවා. ඉවරයක් නෑ. අප්ඩේට් එක මැදදී බැටරි බැහැල ගිහිල්ලද කොහෙද දැන් මොකෝ කරන්නේ?:(:(:(:(
    harima santhosai bhuaaaaaaaaa
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    call waiting notification එක පෙන්නන්නේ නැහැ..
    ඕක කවදාවත් වින්ඩෝස් ෆෝන්ස් වලින් හදන්නේ නෑ.
    මම අද කිව්වයි කියලා කොහේහරි ලියලා තියපන්.
    කෝල් වෙයිටින් පේන්න හදන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රයිවසි වලට ඉශු එකක් එන නිසා.
    මම උබට කතා කරනකොට උබ වෙන කාත් එක්ක හරි කෝල් එකක දැනටමත් ඉන්නවාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    උබ මට කතා කරන කොට මම වෙන කාත් එක්ක හරි ඒ වෙලාවේ ලයින් එකේ ඉන්නවද කියන එක උබට වැඩකුත් නෑ.
    උබට කතා කරන්න පුලුවන්නම් උබ ඒ වෙලාවේ මගේ ෆෝන් එක ආන්ස්වර් කරනවා එහෙම නැත්තම් පස්සේ ගන්නවා මට.
    මාත් එහෙමයි.
    කෝල් වෙයිටින් පේන්නේ නැති එක ගොඩක් හොදයි මට නම්.
    ප්‍රයිවසි කියන දේ තියෙන්න ඕන.

    Application lock කරන්න හරි විදියක් නැහැ.
    ඇප්ස් ලොක් කරන්න ඇප් එකක් හදන්න නම් ඕ එස් එකට හොදටම ඇක්සස් වෙන්න දෙන්න ඕන ඩිවලපර් කෙනෙක්ට.
    ක්ලෝස් බේස්ඩ් නිසා එලියෙ ඉන්න ඩිවලපර්ස්ලාට ඇප්ස් ලොක් එකක් හදන්න අමාරුයි.
    ඇප්ස් ලොකර් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන්ම ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ රිලීස් කරයි.

    Call Recorder එකක් නැහැ.
    කෝල් රෙකෝර්ඩ් කරනවා කියන්නේ තහනම් වැඩක් නීතියට අනුව.
    මොනාහරි සීන් එකක් වෙලා උබයි මමයි කතා කරන දෙයක් උබ කෝල් එකෙන් රෙකොර්ඩ් කරලා පොලිසියට දුන්නොතින් එහෙම මට උබට විරුද්දව අනිත් පැත්තට නඩුව දාන්න පුලුවන් උබ මගේ අවසරයකින් තොරව මම කතා කරන දේ පොලිසියට දීලා මාව ලැජ්ජ කරා කියලා.
    ලෝකේ ඕන තරම් වෙලා තියනවා ඇන්ඩ් ලන්කාවෙත් වෙලා තියනවා.
    දන්න කියන ලෝයර් කෙනෙක්ගෙන් අහපන් බොරු නම්.
    කෝල් රෙකෝර්ඩර් එකක් ලබන අවුරුද්දේ ඒවි වින්ඩෝස් 10 එකත් එක්ක සමහර වෙලාවට.
    මයික්‍රොසොෆ්ට් එකෙන් කෝල් රෙකෝර්ඩර් එකක් එවන්න කලින් ලීගල් සයිඩ් එක හොදට බලනවා උන්ට ඉෆෙක්ට් එකක් නැති වෙන්න.
    ලීගල් සයිඩ් එක ගොඩ නම් උන් එවයි .

    call waiting notification එක පෙන්නන්නේ නැහැ..
    ඕක කවදාවත් වින්ඩෝස් ෆෝන්ස් වලින් හදන්නේ නෑ.
    මම අද කිව්වයි කියලා කොහේහරි ලියලා තියපන්.
    කෝල් වෙයිටින් පේන්න හදන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රයිවසි වලට ඉශු එකක් එන නිසා.
    මම උබට කතා කරනකොට උබ වෙන කාත් එක්ක හරි කෝල් එකක දැනටමත් ඉන්නවාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    උබ මට කතා කරන කොට මම වෙන කාත් එක්ක හරි ඒ වෙලාවේ ලයින් එකේ ඉන්නවද කියන එක උබට වැඩකුත් නෑ.
    උබට කතා කරන්න පුලුවන්නම් උබ ඒ වෙලාවේ මගේ ෆෝන් එක ආන්ස්වර් කරනවා එහෙම නැත්තම් පස්සේ ගන්නවා මට.
    මාත් එහෙමයි.
    කෝල් වෙයිටින් පේන්නේ නැති එක ගොඩක් හොදයි මට නම්.
    ප්‍රයිවසි කියන දේ තියෙන්න ඕන.

    නිකන් කඩේ යන්න එපා බන් උ කියලා තියෙන දේ හරි උබ කොල් එකක ඉන්නකොට උබට තව කෙනෙක් එක්ක කොල් කරාම කොල් වෙයිටින්ග් නොටිෆිකෙශන් එකක් එන්න ඔනේ නැත්තම් උබ කොහොමද දන්නේ උබට තව කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා ? වැරැද්දක් දැක්කම වැරදි කියන්න පුරුදුවෙයන් නිකන් බයිල ගහන්නේ නැතුව
    :lol: Call Recorder එකක් නැහැ.

    ලැජ්ජයි බන් උබ ගැන ඔන කෙනෙක්ට පෙනවා මෙ උබ කඩේ යැමක් කරන්නේ කියලා ලොකේ අනිත් ෆොන් හැම එකකටම වගේ කොල් රෙකොර්ඩ් කරන ඇප් තියෙද්දි මයික්‍රොසොෆ්ට් එකෙන් ප්‍රයිවසි ගැන හොයනවා ? පොලිසියට ? :lol::lol: වැරදි දේට වැරදි කියන්න ඉගෙන ගනින් ... උබම දන්නවා නේ උබ කරන්නේ රෙදි නැතුව කඩේ යැමක් කියලා ? උබ සැහෙන්න මයික්‍රොසොෆ්ට් එක ගැනත් දන්නවා නේද ? උන්ගේ ලිගල් ඉශු ගැන කොල් රෙකොර්ඩර් දාන්නේ නැති එවා ගැන එහෙම ... ? සමහර විට උබ තරම් වෙන කවුරුත් මයික්‍රොසොෆ්ට් එක ගැන දන්නේ නැතුව ඇති
    :lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ මාර සීන් එක මම බැටරි ෆුල් තියෙනකොට අප්ඩේට් එක දුන්නේ. ෆෝන් එක අප්ඩේට් වෙන්න දාල මම නිදා ගත්ත. උදේ බලනකොට ෆෝන් එක ඔෆ්. මම ඔන් කලාම වින්ඩොව්ස් ලෝගෝ එකට ඇවිත් අයෙත් රිස්ටාර්ට් වෙනවා. ඉවරයක් නෑ. අප්ඩේට් එක මැදදී බැටරි බැහැල ගිහිල්ලද කොහෙද දැන් මොකෝ කරන්නේ?:(:(:(:(

    මේකේ ඉන්න එකාලට මම කොච්චර කියලා තියනවද ෆෝන් එක අප්ඩේට් වෙද්දි චාර්ජර් එකට ගහලා අප්ඩේට් කරපන්,අප්ඩේට් එක වෙලා ඉවර වෙනකම් චාර්ජර් එකෙන් ගලවන්න එපා කියලා.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    හරි දැන් අව්ලක් නෑ වැඩේ ගොඩ ගන්න පුලුවන් වෙයි.
    මෙන්න මේක බාපන්.
    Windows Device Recovery Tool
    බාගෙන ෆෝන් එක ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරලා බාපු එක ඉන්ස්ටෝල් කරපන්.
    ඊට පස්සේ මෙහෙම කරපන්.
    http://www.windowscentral.com/roll-back-windows-phone-81-windows-10-preview
    ඕකෙන් වෙන්නේ ෆෝන් එකට වින්ඩෝස් 8 දාන එක මුල ඉදන්.
    ඔක්කෝම රිසෙට් වෙනවා.
    වින්ඩෝස් 8 එක දාලා ෆෝන් එක අප්ඩේට් කරපන් ඩෙනිම් වලට.
    ඉන්සයිඩර් එක දාන්න එපා.
    වින්ඩෝස් 8 එකේ ඔක්කෝම අප්ඩේට්ස් උනාට පස්සේ ඉන්සයිඩර් එක දාලා වින්ඩෝස් 10 දාපන්.

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ ඉන්න එකාලට මම කොච්චර කියලා තියනවද ෆෝන් එක අප්ඩේට් වෙද්දි චාර්ජර් එකට ගහලා අප්ඩේට් කරපන්,අප්ඩේට් එක වෙලා ඉවර වෙනකම් චාර්ජර් එකෙන් ගලවන්න එපා කියලා.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    හරි දැන් අව්ලක් නෑ වැඩේ ගොඩ ගන්න පුලුවන් වෙයි.
    මෙන්න මේක බාපන්.
    Windows Device Recovery Tool
    බාගෙන ෆෝන් එක ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරලා බාපු එක ඉන්ස්ටෝල් කරපන්.
    ඊට පස්සේ මෙහෙම කරපන්.
    http://www.windowscentral.com/roll-back-windows-phone-81-windows-10-preview
    ඕකෙන් වෙන්නේ ෆෝන් එකට වින්ඩෝස් 8 දාන එක මුල ඉදන්.
    ඔක්කෝම රිසෙට් වෙනවා.
    වින්ඩෝස් 8 එක දාලා ෆෝන් එක අප්ඩේට් කරපන් ඩෙනිම් වලට.
    ඉන්සයිඩර් එක දාන්න එපා.
    වින්ඩෝස් 8 එකේ ඔක්කෝම අප්ඩේට්ස් උනාට පස්සේ ඉන්සයිඩර් එක දාලා වින්ඩෝස් 10 දාපන්.

    win 10 kiwwe DP eka neda official eka newei ne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිකන් කඩේ යන්න එපා බන් උ කියලා තියෙන දේ හරි උබ කොල් එකක ඉන්නකොට උබට තව කෙනෙක් එක්ක කොල් කරාම කොල් වෙයිටින්ග් නොටිෆිකෙශන් එකක් එන්න ඔනේ නැත්තම් උබ කොහොමද දන්නේ උබට තව කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා ? වැරැද්දක් දැක්කම වැරදි කියන්න පුරුදුවෙයන් නිකන් බයිල ගහන්නේ නැතුව

    ලැජ්ජයි බන් උබ ගැන ඔන කෙනෙක්ට පෙනවා මෙ උබ කඩේ යැමක් කරන්නේ කියලා ලොකේ අනිත් ෆොන් හැම එකකටම වගේ කොල් රෙකොර්ඩ් කරන ඇප් තියෙද්දි මයික්‍රොසොෆ්ට් එකෙන් ප්‍රයිවසි ගැන හොයනවා ? පොලිසියට ? :lol::lol: වැරදි දේට වැරදි කියන්න ඉගෙන ගනින් ... උබම දන්නවා නේ උබ කරන්නේ රෙදි නැතුව කඩේ යැමක් කියලා ? උබ සැහෙන්න මයික්‍රොසොෆ්ට් එක ගැනත් දන්නවා නේද ? උන්ගේ ලිගල් ඉශු ගැන කොල් රෙකොර්ඩර් දාන්නේ නැති එවා ගැන එහෙම ... ? සමහර විට උබ තරම් වෙන කවුරුත් මයික්‍රොසොෆ්ට් එක ගැන දන්නේ නැතුව ඇති
    :lol::lol::lol::lol:

    නිකන් කඩේ යන්න එපා බන් උ කියලා තියෙන දේ හරි උබ කොල් එකක ඉන්නකොට උබට තව කෙනෙක් එක්ක කොල් කරාම කොල් වෙයිටින්ග් නොටිෆිකෙශන් එකක් එන්න ඔනේ නැත්තම් උබ කොහොමද දන්නේ උබට තව කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා ? වැරැද්දක් දැක්කම වැරදි කියන්න පුරුදුවෙයන් නිකන් බයිල ගහන්නේ නැතුව

    තො ගන්ජා ගහලද කසිප්පු ගහලාද එහෙමත් නැත්තම් උබ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා නැද්ද?

    මම උබට උදාහරනෙකින් දෙන්නම් මේකට උත්තරේ නැත්තම් උබට තෙරෙන්නේ නෑ.
    උබ මට කෝල් කරනවා මොනාහරි හේතුවකට හරි ආතල් එකට හරි.
    උබ කෝල් කරනකොට මම ඒ වෙලාවේ වෙන කෝල් එකක ඉන්නේ.
    අපි දෙන්නම වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්නේ.
    උබ මට කතා කරනකොට මම ඉන්නේ වෙන කෝල් එකක.
    මම කෝල් එකක ඉන්න කොට මට උබේ කෝල් එක එනවා ඇන්ඩ් උබේ කෝල් එක මට පෙන්නනවා.
    උබේ කෝල් එක මට අන්වර් කරන්න පුලුවන් ඒ වෙලාවේ මම දැනට ඉන්න කෝල් එක හොල්ඩ් කරලා හෝ කට් කරලා.
    මම කෝල් එකේ ඉන්න ගමන් උබේ කෝල් එක එද්දි මගේ ෆෝන් එකේ නොටිෆිකේශන් එකක් එනවා පොඩි සද්දයක් එක්ක.
    මම ඒ වෙලාවේ උබේ කෝල් එක ආන්වර් නොකර මම දැනට ඉන්න කෝල් එකේම ඉන්නවා.
    ඊට පස්සේ මම කෝල් එක ඉවර උනාම උබේ කෝල් එකේ නොටිෆිකේශන් එකත් මට පේනවා .
    මම කෝල් එකක ඉන්න කොට උබ මට කතා කරද්දි උබේ ෆෝන් එකේ උබට වැටෙන්නේ නෑ මම ඉන්නේ තව කෝල් එකක කියලා.
    උබේ ෆෝන් එකට උබට වැටෙන්නේ නෑ මම කෝල් වෙයිටින් කියලා.
    ඔන්න ඕකයි කිව්වේ.
    එහෙම නැතුව වෙන ලබ්බක් නෙවෙයි.
    උබේ කෝල් එක මට එනවා ඒත් උබට උබේ ෆෝන් එකේ වැටෙන්නේ නෑ කෝල් වෙයිටින් ඉන්නවා කියලා මම.

    ඇන්ඩ්‍රොයිඩ් වලට කෝල් රෙකෝඩර්ස් තිබ්බට ඕවා හදන්නේ කවුද?කොහොමද හදන්නේ?කියලා රෙකෝර්ඩ් එකක් නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලපර්ස්ලා පට්ට තොගයක් ඉන්නවා ඒත් ස්ටෝර් එකට ඇප් එක වැටෙනවා විතරයි.
    කවුද හදන්නේ,මොනාකරලද හදන්නේ කියලා කාටවත් හොයන්න බෑ.
    ඇනොනිමස් ඩිටේල්ස් වලින් ඇප්ස් හදලා දාන්න පුලුවන් ඕන කෙනෙක්ට.
    ඒකනේ ස්ටෝර් එකේ එකම නමින් ෆේක් ඇප්ස් උනත් තියෙන්නේ ගොඩක්.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගන්න පුලුවන් ස්ටෝර් එකෙන්ම විතරක් නෙවෙයිනේ.
    ස්ටොර් එකේ නැතත් වෙන ඕන තරම් විදිවලින් ගන්න පුලුවන්නේ.
    ඒ නිසා ඉලිගල් උනත් හදන එවුන් වෙනුවෙන් ලීගල් ඇක්ශන් ගන්න බෑ.
    මම කිව්ව කතාව වැරදිද නැද්ද කියලා උබ දන්න අදුරන ලෝයර් කෙනෙක්ගෙන් අහලා මම කිව්වේ බොරු නම් මේකේ දාපන් මචන්.
    කතා දෙකක් නෑ මම එලකිරි එකේ වෙනම ත්‍රේඩ් එකක් ඇරලා උබෙන් සමාව ඉල්ලලා ත්‍රේඩ් එකක් දානවා.

    podi podi adupadu tikak thiyenawa machan
    hebei ara android wage malata hirawenne guu leda enne nehe machan
    privacy nam nethi tharam wage android wala
    ;);)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    call waiting notification එක පෙන්නන්නේ නැහැ..
    ඕක කවදාවත් වින්ඩෝස් ෆෝන්ස් වලින් හදන්නේ නෑ.
    මම අද කිව්වයි කියලා කොහේහරි ලියලා තියපන්.
    කෝල් වෙයිටින් පේන්න හදන්නේ නැත්තේ මිනිස්සුන්ගේ ප්‍රයිවසි වලට ඉශු එකක් එන නිසා.
    මම උබට කතා කරනකොට උබ වෙන කාත් එක්ක හරි කෝල් එකක දැනටමත් ඉන්නවාද නැද්ද කියන එක මට වැඩක් නෑ.
    උබ මට කතා කරන කොට මම වෙන කාත් එක්ක හරි ඒ වෙලාවේ ලයින් එකේ ඉන්නවද කියන එක උබට වැඩකුත් නෑ.
    උබට කතා කරන්න පුලුවන්නම් උබ ඒ වෙලාවේ මගේ ෆෝන් එක ආන්ස්වර් කරනවා එහෙම නැත්තම් පස්සේ ගන්නවා මට.
    මාත් එහෙමයි.
    කෝල් වෙයිටින් පේන්නේ නැති එක ගොඩක් හොදයි මට නම්.
    ප්‍රයිවසි කියන දේ තියෙන්න ඕන.

    Application lock කරන්න හරි විදියක් නැහැ.
    ඇප්ස් ලොක් කරන්න ඇප් එකක් හදන්න නම් ඕ එස් එකට හොදටම ඇක්සස් වෙන්න දෙන්න ඕන ඩිවලපර් කෙනෙක්ට.
    ක්ලෝස් බේස්ඩ් නිසා එලියෙ ඉන්න ඩිවලපර්ස්ලාට ඇප්ස් ලොක් එකක් හදන්න අමාරුයි.
    ඇප්ස් ලොකර් එකක් මයික්‍රොසොෆ්ට් එකෙන්ම ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ රිලීස් කරයි.

    Call Recorder එකක් නැහැ.
    කෝල් රෙකෝර්ඩ් කරනවා කියන්නේ තහනම් වැඩක් නීතියට අනුව.
    මොනාහරි සීන් එකක් වෙලා උබයි මමයි කතා කරන දෙයක් උබ කෝල් එකෙන් රෙකොර්ඩ් කරලා පොලිසියට දුන්නොතින් එහෙම මට උබට විරුද්දව අනිත් පැත්තට නඩුව දාන්න පුලුවන් උබ මගේ අවසරයකින් තොරව මම කතා කරන දේ පොලිසියට දීලා මාව ලැජ්ජ කරා කියලා.
    ලෝකේ ඕන තරම් වෙලා තියනවා ඇන්ඩ් ලන්කාවෙත් වෙලා තියනවා.
    දන්න කියන ලෝයර් කෙනෙක්ගෙන් අහපන් බොරු නම්.
    කෝල් රෙකෝර්ඩර් එකක් ලබන අවුරුද්දේ ඒවි වින්ඩෝස් 10 එකත් එක්ක සමහර වෙලාවට.
    මයික්‍රොසොෆ්ට් එකෙන් කෝල් රෙකෝර්ඩර් එකක් එවන්න කලින් ලීගල් සයිඩ් එක හොදට බලනවා උන්ට ඉෆෙක්ට් එකක් නැති වෙන්න.
    ලීගල් සයිඩ් එක ගොඩ නම් උන් එවයි .

    මචන් මේ කියලා තියෙන දේවල් එක්ක නම් මම එකඟ නැහැ කොහෙත්ම..
    මම හදවතින්ම වින්ඩෝස් ෆෝන් වලට කැමති කෙනෙක්..
    මාව කන්දහාර් ගේ තත්වෙට දාලා හිතන්න එපා..
    මම ඉස්සෙල්ලම වින්ඩෝස් ෆෝන් එකක් ගත්තේ 2013..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580983
    එතකොට මේකේ වින්ඩෝස් ෆෝන් ගැන කවුරුවත් කතා කරන්නෙත් නැහැ..
    Call waiting Notification එක දෙන්නේ නැත්තේ Privacy reason නිසා අනිත් කෙනා අපි කෝල් එකක කියලා දැන ගන්න නිසා නම්, Number Busy කියලා වැටුනමත් අනිත් කෙනා දැනගන්නවනේ.. ඒක නිසා ඒක පිලිගන්න බැහැ..
    ඇප් ලොක් කරන ඇප් එකක් හදන එක rocket science නෙමෙයි මචං.. ඒක මහ දෙයක් නෙමෙයි.. ඒක නිසා ඒක අනිත් උන්ට කරනන් පුළුවන් නම් ඒකත් නිදහසට කාරණාවක් නෙමෙයි..
    කෝල් රෙකෝඩ් කරන එක අමුතු දෙයක් නෙමෙයි.. ඒකට ඇප් එකක් නැති එකයි අමුතු දේ.. ඕනම කෝල් රෙඩෝක් ඇප් එකක තියෙනවා 3rd party කෝල්ස් රෙකෝඩ් කරන එක නීති විරෝධී කියලා.. ඒක කොහොමත් වෙන දෙයක්.. ඒක පාවිච්චි කරන කෙනාගේ රිස්ක් එකක්.. ඒ අදාල පහසුකම තියෙන්න ඕන..
    මචං අපි දෙයක් පාවිච්චි කරනවා කියන්නේ ඒකේහැම දෙයක්ම හොඳයි කියන එක නෙමෙයි..
    ඒ අපේ කැමැත්ත..
    ඒක නිසා ඒකේ යම් වැරදි සහ අවශ්‍ය කියලා අපිට හිතෙන දේවල් නැත්නම් ඒවා ඉල්ලලා ගන්න එක අපේ අයිතියක්..
    ඒකෙන් කියන්නේ නැහැ විවේචනය කරනවා, බනිනවා කියලා..
    අපි පත් කරපු ආණ්ඩුව වැරදි කරද්දි බලන් ඉන්නවා වගේ වැඩක් ඒක... මම එහෙම කරන්නේ නැහැ..
    මම එදත් අදත් කවදත් වින්ඩෝස් ෆෝන් වලට ආදරෙයි..
    ආදරෙයි කියන්නේ වැරදි අඩුපාඩු දැක දැක ඒවා පිලිනොගෙන නිදහසට කාරනා කියන එක නෙමෙයි..
    එහෙම උනාම වැරදි හදෙන්නේ නැහැ..
    අපි වැරදි පෙන්නලා දෙන්න ඕන..
    එහෙම අපි පෙන්නන වැරදි හදලා තමයි අලුත් බිල්ඩ්ස් එන්නේ..
    එහෙම කරලා අපි කරන්නේ ඒ ගොල්ලන්ට ලොකු උදව්වක්..
    ඒකෙන් os එක තව දියුනු වෙනවා..
    ආයේ කියන්නේ මම කන්දහාර් කෙනෙක් නෙමෙයි..
    ඇත්ත ඇති සැටියෙන් දකින සහ කතා කරන කෙනෙක්..
     
    • Like
    Reactions: Mal Baba

    මම කිව්වේ මචන් උබ අහපු ඒවා නැති වෙන්න රීසන්ස් මචන්.
    උබ එක්ක ඇටැක් එකට නෙවෙයි.
    කන්දා ඇවිල්ලා වෙලද දැන්වීමක්නේ බන්.
    ඌ එනවා ආතල් එකක් දෙනවා යනවා.
    උබ මේකේ ඉන්න අයට පුලුවන් විදියට උදව්වක් කරන් අපිත් එක්ක ෆන් එකේ ඉන්න ඩයල් එකක්නේ.
    උබව කන්දා ගානට දැම්මේ නෑ බන්.
    අනිවා අපිට ඕනේ දේවල් ඉල්ලන්න අයිතිය තියනවා මචන්.
    එක මටවත් වෙන කෙනෙක්ටවත් නෑ කියන්න බෑ මචන්.
    ඔය නම්බර් බිසි කතාව මොකක්ද බන්?
    මට ඔය බිසි කතාව තේරුනේ නෑ බන්.
    මම කෝල් වල ඉන්නකොට මට ඕන තරම් කෝල්ස් එනවානේ බන්.
    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    නිකන් කඩේ යන්න එපා බන් උ කියලා තියෙන දේ හරි උබ කොල් එකක ඉන්නකොට උබට තව කෙනෙක් එක්ක කොල් කරාම කොල් වෙයිටින්ග් නොටිෆිකෙශන් එකක් එන්න ඔනේ නැත්තම් උබ කොහොමද දන්නේ උබට තව කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා ? වැරැද්දක් දැක්කම වැරදි කියන්න පුරුදුවෙයන් නිකන් බයිල ගහන්නේ නැතුව

    තො ගන්ජා ගහලද කසිප්පු ගහලාද එහෙමත් නැත්තම් උබ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා නැද්ද?

    මම උබට උදාහරනෙකින් දෙන්නම් මේකට උත්තරේ නැත්තම් උබට තෙරෙන්නේ නෑ.
    උබ මට කෝල් කරනවා මොනාහරි හේතුවකට හරි ආතල් එකට හරි.
    උබ කෝල් කරනකොට මම ඒ වෙලාවේ වෙන කෝල් එකක ඉන්නේ.
    අපි දෙන්නම වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්නේ.
    උබ මට කතා කරනකොට මම ඉන්නේ වෙන කෝල් එකක.
    මම කෝල් එකක ඉන්න කොට මට උබේ කෝල් එක එනවා ඇන්ඩ් උබේ කෝල් එක මට පෙන්නනවා.
    උබේ කෝල් එක මට අන්වර් කරන්න පුලුවන් ඒ වෙලාවේ මම දැනට ඉන්න කෝල් එක හොල්ඩ් කරලා හෝ කට් කරලා.
    මම කෝල් එකේ ඉන්න ගමන් උබේ කෝල් එක එද්දි මගේ ෆෝන් එකේ නොටිෆිකේශන් එකක් එනවා පොඩි සද්දයක් එක්ක.
    මම ඒ වෙලාවේ උබේ කෝල් එක ආන්වර් නොකර මම දැනට ඉන්න කෝල් එකේම ඉන්නවා.
    ඊට පස්සේ මම කෝල් එක ඉවර උනාම උබේ කෝල් එකේ නොටිෆිකේශන් එකත් මට පේනවා .
    මම කෝල් එකක ඉන්න කොට උබ මට කතා කරද්දි උබේ ෆෝන් එකේ උබට වැටෙන්නේ නෑ මම ඉන්නේ තව කෝල් එකක කියලා.
    උබේ ෆෝන් එකට උබට වැටෙන්නේ නෑ මම කෝල් වෙයිටින් කියලා.
    ඔන්න ඕකයි කිව්වේ.
    එහෙම නැතුව වෙන ලබ්බක් නෙවෙයි.
    උබේ කෝල් එක මට එනවා ඒත් උබට උබේ ෆෝන් එකේ වැටෙන්නේ නෑ කෝල් වෙයිටින් ඉන්නවා කියලා මම.

    ලැජ්ජයි බන් උබ ගැන ඔන කෙනෙක්ට පෙනවා මෙ උබ කඩේ යැමක් කරන්නේ කියලා ලොකේ අනිත් ෆොන් හැම එකකටම වගේ කොල් රෙකොර්ඩ් කරන ඇප් තියෙද්දි මයික්‍රොසොෆ්ට් එකෙන් ප්‍රයිවසි ගැන හොයනවා ? පොලිසියට ? :lol::lol: වැරදි දේට වැරදි කියන්න ඉගෙන ගනින් ... උබම දන්නවා නේ උබ කරන්නේ රෙදි නැතුව කඩේ යැමක් කියලා ? උබ සැහෙන්න මයික්‍රොසොෆ්ට් එක ගැනත් දන්නවා නේද ? උන්ගේ ලිගල් ඉශු ගැන කොල් රෙකොර්ඩර් දාන්නේ නැති එවා ගැන එහෙම ... ? සමහර විට උබ තරම් වෙන කවුරුත් මයික්‍රොසොෆ්ට් එක ගැන දන්නේ නැතුව ඇති

    ඇන්ඩ්‍රොයිඩ් වලට කෝල් රෙකෝඩර්ස් තිබ්බට ඕවා හදන්නේ කවුද?කොහොමද හදන්නේ?කියලා රෙකෝර්ඩ් එකක් නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලපර්ස්ලා පට්ට තොගයක් ඉන්නවා ඒත් ස්ටෝර් එකට ඇප් එක වැටෙනවා විතරයි.
    කවුද හදන්නේ,මොනාකරලද හදන්නේ කියලා කාටවත් හොයන්න බෑ.
    ඇනොනිමස් ඩිටේල්ස් වලින් ඇප්ස් හදලා දාන්න පුලුවන් ඕන කෙනෙක්ට.
    ඒකනේ ස්ටෝර් එකේ එකම නමින් ෆේක් ඇප්ස් උනත් තියෙන්නේ ගොඩක්.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගන්න පුලුවන් ස්ටෝර් එකෙන්ම විතරක් නෙවෙයිනේ.
    ස්ටොර් එකේ නැතත් වෙන ඕන තරම් විදිවලින් ගන්න පුලුවන්නේ.
    ඒ නිසා ඉලිගල් උනත් හදන එවුන් වෙනුවෙන් ලීගල් ඇක්ශන් ගන්න බෑ.
    මම කිව්ව කතාව වැරදිද නැද්ද කියලා උබ දන්න අදුරන ලෝයර් කෙනෙක්ගෙන් අහලා මම කිව්වේ බොරු නම් මේකේ දාපන් මචන්.
    කතා දෙකක් නෑ මම එලකිරි එකේ වෙනම ත්‍රේඩ් එකක් ඇරලා උබෙන් සමාව ඉල්ලලා ත්‍රේඩ් එකක් දානවා.

    මෙ ලොකේ කිසිම ෆොන් කෙම්පැනියකට නැති ප්‍රයිවසි ඉසු එකක් නේද මයික්‍රොසොෆ්ට් ලට ඇවිල්ලා තියෙන්නෙ ? ෆොන් එකට කොල් රෙකොර්ඩර් ඇප් එකක් හදන්නේ නැත්තේ රෙකොර්ඩ් කරලා පොලිසියට දෙයි වගේ පුහු දෙවල් නිසා නේද ?
    වෙන මොනවත් අලුත් ඉශුස් මයික්‍රො සොෆ්ට් ලට තියෙන්නේ ? දැනගන්නත් ආසයි
    උබට දැනගන්න කියන්නේ කොල් රෙකොර්ඩින් ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල සිස්ටම් එකෙන්ම සපොර්ට් කරනවා ඇප්ස් ඔනේ නැහැ.
    වැඩේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් හදන ගුගල්ලට සිස්ටම් එකටම කොල් රෙකොර්ඩ් කරන මොඩියුල් එක දාද්දි ආවේ නැති ප්‍රයිවසි ප්‍රශ්න නේද මයික්‍රොසොෆ්ට් ලට එන්නේ ?
    මට මයික්‍රොසොෆ්ට් ෆොන් වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ වින්ඩොව්ස් කියන්නේ අතේ තියෙන ගානට ගන්න පුලුවන් හොද ෆොන් එකක් ..... ප්‍රශ්නේ තියෙන්නේ උබලා වගේ එවුන් එක්ක විතරයි ෆොන් එක වැරැද්දක් දැක්කාත් එකට සුදු හුනු ගාලා මිනිස්සු රවට්ටන උන් එක්ක . ඇත්ත කතා කරපන් එතකොට මෙක දකින ෆොන් එක ගන්න ඉන්න කෙනෙක් ෆොන් එක ගන්නේ එ වැරදි අඩුපාඩුකම්ක් තමන්ට වැඩක් නැත්තම් විතරයි නැතුව උබලා දාන මේ බොරු දැකලා තමන් අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි වලින් වින්ඩොව්ස් ෆොන් ගත්තොත් මතක තියාගනින් උන් කවදා හරි හෙන ඉල්ලන්නෙත් උබල වගේ එවුන්ට ...

    මම ඇන්ඩ්‍රොයිඩ් වලිනුත් වැරදි දකිනවා ඇපල් වලත් එහෙමයි වින්ඩොව්ස් වලත් එහෙමයි උබ වගේ ලොකේ හොදම ෆොන් එක වින්ඩොව්ස් කියලා කතා කරන්නේ නැහැ . මට එක තැනක සොර්ස් එකක් පෙන්නපන් වින්ඩොව්ස් කොල් රෙකොර්ඩ් දාන්නේ නැත්තේ ප්‍රයිවසි ඉශු එකක් කියලා ?
     
    Status
    Not open for further replies.