රාජාවලිය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ පිළිබද ඉතිහාසයේ ඇතැම් තොරතුරු ඉතිහාසය විදියට ලේඛන ගතකරල නැති එක තමා මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ මචෝ ..!!
    රාවණා ගැන වගේම අනෙක් රජවරු ගැන තොරතුරු ජනප්‍රවාද ලෙස තාම ‍රැකිල තියේනවා.”බලි ,තරු ,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය දික්වෙලා තියෙනවා
    නමුත් ලේඛන ගත සාක්ෂි නෑ

    :(:(:( අපරාදේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හෙළයේ අවසාන රජු මහින්ද රාජපක්ශ

    rcxem8NU.jpeg
     
    :(:(:( අපරාදේ

    ඔව් මචං ..ඔය ඉතිහාස තොරතුරු අද තිබ්බනම්
    අද අපේ රට කියන්නේ මේ ලෝකේ තියන වටිනාම රට වෙන්න තිබ්බ :(:(
    රාවණාගේ තාක්ශනේ එහෙම තිබ්බනම් අද ....... :(:(:(