ඒ පිළිබද ඉතිහාසයේ ඇතැම් තොරතුරු ඉතිහාසය විදියට ලේඛන ගතකරල නැති එක තමා මම හිතන්නේ ඔය ප්රශ්නෙට උත්තරේ මචෝ ..!!
රාවණා ගැන වගේම අනෙක් රජවරු ගැන තොරතුරු ජනප්රවාද ලෙස තාම රැකිල තියේනවා.”බලි ,තරු ,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය දික්වෙලා තියෙනවා
නමුත් ලේඛන ගත සාක්ෂි නෑ


අපරාදේ
