දත කට මැදගෙන හිටියා මැද .එපා උනා බන්. tv එක වහලා දාලා අවා.රෑට නිවුස් බලනවා.
මට නම් තේරෙන්නෙ අයවැයට කලින් සමාව ඉල්ලනව වගේ![]()

මට නම් තේරෙන්නෙ අයවැයට කලින් සමාව ඉල්ලනව වගේ![]()

බඩ කට පිරෙන්ට දුන්නොත් කොහොමදසමාව ඉල්ලලා, ටොක්ක අනිනවා හිල් වෙන්නම. ඔන්න බලපන්කො.![]()



පිරෙන්න නෙමේ බඩ යන්නම දෙයි.![]()


![]()
මොන හු යන්නක්ද බන් මූ මේ කරන්නේ
bolata mona Budget da ban,, iskola yana podi ewnne thama bola![]()


