2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    zw1dz9.jpg

    මොනාද ඔය කියන කතා ආහ් පොඩි ලමයින්ට කියන්ඩ හොද කතාද ඕව...

    උබෙ පොඩි එකත් මේක බලන් ඉන්නවද... ඉක්මනට පොඩි එකාව නිදි කොරෝල වරෙන් මතන්...:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317451 said:
    අදත් 10ට ඉවරද>
    වෙනදා රැ 12 ත් පහු වෙනකල් තියෙනවනේ...
    කාලය මැව් වෙනසක අරුමේ...:sorry:අරුමෙ නෙමෙයි කරුමෙ...:growl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබෙ පොඩි එකත් මේක බලන් ඉන්නවද... ඉක්මනට පොඩි එකාව නිදි කොරෝල වරෙන් මතන්...:sorry:

    කරුණාකරලා ඔය ලිදේ ඉන්න නෝනලා, අලි, මහත්තුරු පොඩ්ඩක් පැත්තකට වෙලා සේද්රික් අයියටත් තරහ නැතුව ඉඩ පොඩ්ඩක් දෙන්න...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීවෙමි ඔබ හට සිය දහස් වර
    ඔබ නෑ මා හට කන් දුන්නේ
    වෙනතක බලලා වෙන අත් පතලා
    ඔබ අද අසරණ වී ඉන්නේ...!

    (පද – චිත්‍රානන්ද අබේසේකර)