2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19317547 said:
    එළු ආන්ටි ඔයා.
    අන්තිම පාරට දැක්කට පස්සේ දැක්කමයි..
    වෙල්කම්...
    Man hitiya repost oyaa thamay dakke naththe:nerd:
    චී මොකද සහෝ මේ? ත්‍රෙඩ් එකට එන එන වෙලාවේ ඉන්නෙ ඔහොමනේ. කෙල්ලෙක්ට දෙනව නම් කමක් නෑ :dull:

    :lol::lol:Ekane:rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චී මොකද සහෝ මේ? ත්‍රෙඩ් එකට එන එන වෙලාවේ ඉන්නෙ ඔහොමනේ. කෙල්ලෙක්ට දෙනව නම් කමක් නෑ :dull:

    හැගීම් පාලනය කල නොහැකි තැන මම කුමක් කල යුතුද... :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317512 said:
    ඊලග සින්දුවට මම සෙට් කර ගන්නවා ලිදේ අපි කණ්ඩායමේ පහත සාමාජිකයන් ටික.
    1. පප්පා
    2. බට්ටා..
    3. අලි පාරිස්,
    4. කුප්‍රකට ෆ්රික්
    5. සේද්රික්

    යන අයව,​
    :lol::lol:
    crossed-arms-smiley-emoticon.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මාව ඉම්බොත් නම් ගහනව ගෝඨයිම්බර මහසෝනට ගැහුවා
    වගේ බෙල්ල ගැලවිලා විසික්ක වෙලා යන්න..:growl::growl:


    ඊට වඩා බයානකයි කිබුලට කියල පුක්ෂණය කෙරෙව්වොත්....​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මාව ඉම්බොත් නම් ගහනව ගෝඨයිම්බර මහසෝනට ගැහුවා
    වගේ බෙල්ල ගැලවිලා විසික්ක වෙලා යන්න..:growl::growl:


    පරක්කු වැඩී ඉබල ගිහිනුත් ඉවරයි... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොතිපාල ගායනා කර සුබාවිත ගිත ගැන. රෑ ඉරපාන බන්ධුල නානායක්කාරවසම් ගෙ වැඩසටහනක ගියා කිබුල අයියෙ. තව ජොතිපලගෙ සුබාවිත යැයි කියන ගිත තියනව.
    ඒ සියළු ම සුභාවිත ගී මා සතුව ඇත....:cool:


    බන්ධුල අයියා ගේ රෑ ඉර පාන කොපි නොකරමි!:dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෆ්ෆට..... ඉවර වෙන වෙලාවේ කියහන්කෝ එන්න උනේ....... වැඩ වැඩ වැඩ....... :dull:

    සල්ලි සල්ලි සල්ලි සල්ලිම හම්බුකරකර ඉන්න එතකොට ඔක්කොම හරි... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317566 said:
    කියන්න දුකයි සහෝදරවරුනි, නෝනාවරුනි, අලියනි, එලුවනි,..
    තව විනාඩි 19 යයි තියෙන්නේ.
    අපරාදේ බන්,
    මේවා තව පැයක් විතර දික් කොරන්ඩ බැයිද?
    crossed-arms-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙනද වගේම හොඳ වැඩසටහනක් කිඹුලා..

    එහෙනම් ඉතින් සහෝදරයනි සහෝදරියනි
    සමුගන්න වෙලාව ඇවිත් දෙන්න මට අවසර.. :):):(
    (මොකෙක් හරි කඹයක් දාහල්ල ළිඳට ගොඩට ආ යුතුයි..:sorry::sorry::sorry: )
    ආයෙත් දවසක එකතු වෙමු
    එකතු වී ළිඳට යමු..:lol::lol::lol:

    ..සුභ රාත්‍රියක් වේවා..