RePost බුවා;19317575 said:මොන.
බිත්තර තියා බෙට්ටක්වත් දාන් නැ බන්....

අමු මිරිස් කිලෝව 1179 යි ෆුඩ් සිටියේ..... එහෙව් රටේ කොහොමද යකෝ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න මහන්සි නොවී.......!!
![]()
RePost බුවා;19317619 said:කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...
1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
3. අනුග්රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....
යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.
දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....
RePost බුවා;19317645 said:එහෙනම් අර ගෙමින් විල් එකේ ගාන කියපන්කො.

සමූහ භූමදානයක් කරන්න වෙයි ද දන්නේ නෑ..
පොටෝ කෑල්ලක් ගසල මාළු ත්රෙඩ් එකට දාන්න බලන්න..
ටයිගබාබ් ල ගෝල්ඩ් ෆිෂ්ල වගේ පිම්බෙන්නේ නෑ.
උඹ පුප්පන්න එහෙම හැදුවේ නෑනේ කෘත්රීම ශ්වසනයවත් දීලා..

RePost බුවා;19317619 said:කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...
1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
3. අනුග්රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....
යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.
දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
සොහොන;19317629 said:දැන් යන කසුන්ගේ සින්දුවේ නම![]()
රෑ අහසින් - ස්ටුඩියෝ වර්ෂන් (කියල කියමු!)Ra ahasin watena![]()
ස්ථිර කලා....
ගේමින් වීල් හෙන ගනන්නෙ බන්...![]()