2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317575 said:
    මොන.
    බිත්තර තියා බෙට්ටක්වත් දාන් නැ බන්....

    සමූහ භූමදානයක් කරන්න වෙයි ද දන්නේ නෑ.. :dull::dull::dull:
    පොටෝ කෑල්ලක් ගසල මාළු ත්‍රෙඩ් එකට දාන්න බලන්න..:nerd::nerd:
    ටයිගබාබ් ල ගෝල්ඩ් ‍ෆිෂ්ල වගේ පිම්බෙන්නේ නෑ.:no::no:
    උඹ පුප්පන්න එහෙම හැදුවේ නෑනේ කෘත්‍රීම ශ්වසනයවත් දීලා.. :baffled::baffled:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :shocked: අමු මිරිස් කිලෝව 1179 යි ෆුඩ් සිටියේ..... එහෙව් රටේ කොහොමද යකෝ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න මහන්සි නොවී.......!! :dull:

    එහෙනම් අර ගෙමින් විල් එකේ ගාන කියපන්කො.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19317619 said:
    කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...

    1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
    2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
    3. අනුග්‍රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
    4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
    5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....

    යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.

    දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....​

    ස්ථිර කලා....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සමූහ භූමදානයක් කරන්න වෙයි ද දන්නේ නෑ.. :dull::dull::dull:
    පොටෝ කෑල්ලක් ගසල මාළු ත්‍රෙඩ් එකට දාන්න බලන්න..:nerd::nerd:
    ටයිගබාබ් ල ගෝල්ඩ් ‍ෆිෂ්ල වගේ පිම්බෙන්නේ නෑ.:no::no:
    උඹ පුප්පන්න එහෙම හැදුවේ නෑනේ කෘත්‍රීම ශ්වසනයවත් දීලා.. :baffled::baffled:

    තම නම් කෘතීම ස්වසනය දුන් නැ.
    පොටෝ එකක් දාල බලන්න ඕනේ.
    මේ ටිකේම වැඩ බන්,.
    හෙට උදේම දානවා...
    කෑම දෙනවා වැඩිද දන්නේ නැ...
    :shocked::shocked::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19317619 said:
    කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...

    1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
    2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
    3. අනුග්‍රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
    4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
    5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....

    යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.

    දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....​

    යෝජනාව ස්ථිරයි :cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අර ඉස්සර ගියපු රේඩියෝ පටන් ගද්දි දාපු සින්දුව දාන්න කියල ඉල්ලීමක් කරනවා,,,,
    ඕනේ අය ඇත උස්සන්න බලන්න.