2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317660 said:
    තම නම් කෘතීම ස්වසනය දුන් නැ.
    පොටෝ එකක් දාල බලන්න ඕනේ.
    මේ ටිකේම වැඩ බන්,.
    හෙට උදේම දානවා...
    කෑම දෙනවා වැඩිද දන්නේ නැ...
    :shocked::shocked::lol::lol:

    කෑම දවසට එකපාරක් උදේ ට දෙන්න..
    ඕකුන්ට බඩගිණි උනොත් ‍රැලේ වීක් ම එකාව
    රෙස්ට් ඉන් පීස් කරවනවා..ඒනිසා නොදා ඉන්නත් එපා කෑම..

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317619 said:
    කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...

    1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
    2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
    3. අනුග්‍රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
    4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
    5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....

    යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.

    දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....​
    මම එය ස්ථීර කරමි;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෑම දවසට එකපාරක් උදේ ට දෙන්න..
    ඕකුන්ට බඩගිණි උනොත් ‍රැලේ වීක් ම එකාව
    රෙස්ට් ඉන් පීස් කරවනවා..ඒනිසා නොදා ඉන්නත් එපා කෑම..


    අඩෝ දෙන්නෙක්ගේ ඔලු විතරක් තිබ්බා...
    විනාඩි 10න් එකත් කාලා,,
    දැන් ඉන්නේ 78යි....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙඩ් සෙට් එක බිම වැටුනා බං මොනෝ ඇහෙන්නේ දැන් :(:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19317690 said:
    දෙන්ඩද?
    පන්සීයයි....

    ආ මචෝ දීපන්කො :)

    images
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ සියළු ම සුභාවිත ගී මා සතුව ඇත....:cool:
    බන්ධුල අයියා ගේ රෑ ඉර පාන කොපි නොකරමි!:dull:
    සමාවෙන්න අයියෙ වැරදියට හිතුවනම්. දැනගැනිම පිනිසයි දාන්න හිතුවෙ අයීයෙ. එ රෑ ඉර පාන කදම්බය මම අහල තියනව. එකයි.
     
    Last edited: