පැණිවරක වලටත් හෙණ ගහනවනෙ බ...
සියල්ල අනිත්‍යයි... ටොමාට පිං සිද්ධවෙන්න ආයෙ පටන් ගන්න පුලුවන් උනෙ...![]()
ඕන් අහගත්ත... ඕකටනෙ තැටමුවෙ...මං තොට කිව්ව කියල හිතා ගං වහු කුණු ගොං කවඩියා!!!!!![]()





අත්දැකීම් ඇත්තන් ගේ ආත්මයට වදී....නේහ්?පෙම් රළ පතරින් නිබදව නැහැවෙන
මිනිස් හඩින් තොර පාළු දිවයිනේ..
මා තනිකර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා....
ජීවන නෞකා නොබිදේවා....
සංගීත්ට නිසි ඇගැයිමක් ලැබුනේ නෑ මං හිතන්නේ මුල් කාලයේ ඔහුගේ ගීත හින්දා වෙන්න ඕනා පසු කාලයේ සංගීත් කල ගීත බොහොමයක් ඉතාමත් හොඳ නිර්මාණ, විශේෂයෙන් මේ මල් පෙරහැර ගීත තියෙන ඇල්බම් එක


මම සියලු ම වර්ගයේ ගීත රස විදින කෙනෙක් මචං.....
සුභාවිත නං ගායකයා කවුද යන්න මට අදාල නෑ.....
අත්දැකීම් ඇත්තන් ගේ ආත්මයට වදී....නේහ්?
මම සියලු ම වර්ගයේ ගීත රස විදින කෙනෙක් මචං.....
සුභාවිත නං ගායකයා කවුද යන්න මට අදාල නෑ.....

සංගීත්ට නිසි ඇගැයිමක් ලැබුනේ නෑ මං හිතන්නේ මුල් කාලයේ ඔහුගේ ගීත හින්දා වෙන්න ඕනා පසු කාලයේ සංගීත් කල ගීත බොහොමයක් ඉතාමත් හොඳ නිර්මාණ, විශේෂයෙන් මේ මල් පෙරහැර ගීත තියෙන ඇල්බම් එක



ලබන සිකුරාදාට කලින් කල වැඩසටහනක පටිගත කිරීම දාන්න කියල ලොක්කට ඉල්ලීමක් කරන්න හිතං ඉන්නවා......සොහොන;19317917 said:ජය වේවා කිබුලා අයියේ සති 2 ක් නම් කල් වැඩි වාගේ කමක් නැ පුළුවන් විදිහට හම්බවෙමු
කාලෙකට පස්සෙ මාත් 100 ගහල... ඕයෙ...RePost බුවා;19317902 said:RePost බුවා 152
anju.r 103
cedric1986 58
Elysium 46
Randike Mendis 37
Mr.Tom 28
shaminda peiris 23
paris 21
IsuruP123 17
සොහොන 13
dath kimbula 12
mal pappa 10
hirashgeff 9
urajdrlk 8
janakaaj 8
machan6
thilina.rp 6
tishaeins 5
freak88 5
*danushka* 4
-LotusMoon- 4
d_lucifer 3
buddhikakgsl 3
King_cobra 3
Chathuranga1 2
Cyb3rtr0j4n 2
labu gediya 2
Radio 1
Djwathila 1
laMir 1
dmtx 1
gayendra9*9 1
ashan_j 1


අනිවා මාමේ.ගොඩක් උන් ගායකයගේ නම විතරක් අහලා අපෝ කියනවා.නිකමටවත් අහල බලන්නේ නෑ
මලක් සේ මුදු මෙලෙක් සිතකින් හැඳින ගත්තෙමි ආදරේ මහිමේ
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
රෑ අහසේ සඳ නැගිලා
මම සංගීත්ගේ ආසම සීත ටිකක්





සොහොන;19317930 said:පුළුවන් කෙනෙක් ඉන්නවා සුබාවිත ගීත කියන එකට සරල අර්ථයක් දෙනු මැනවි![]()