ඉක්ක නවතින්න වතුර ටිකක් බීලා හෙමින් සැරේ ආය මුල ඉඳන් කියපන්![]()




අමුවෙන් හිටියොත් තමා මරු වැඩේ වෙන්නෙ..
ඔහොම ආතල් අපිත් දීලා තියේ බං ඒ කාලෙ..
එකෙක් ඔලුවත් පලාගත්තා ගලිසම ගලවපු එකා අල්ලන්න දුවන්න ගිහින් කලිසම පැටලිලා..
hina giya nisa ehema kiuwwe

this made my night!
ඔහොම දේවල් ප්රසිද්ධියෙ කියන එක චරිතෙට හොඳ නෑ..

චිහ්..ඔහොම දේවල් ප්රසිද්ධියෙ කියන එක චරිතෙට හොඳ නෑ..
කමක් නෑ හිතේ තිබ්බ දේ හෙන ගහන්න වගේ කියල දාපු එක වටිනවා..
hina giya nisane ehema keewe 

hina giya nisane ehema keewe
wena deyak neveyine![]()


ehema ad ehekuth thiyeda? mama dakala nahniඒ උනාට අපි වෙන දෙයක් ගැන හිතුවෙ..
ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ කියලා සිංගර් ඇඩ් එකක ගියා මතකයි..
