Kalisama Parissam Karaganna

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අමුවෙන් හිටියොත් තමා මරු වැඩේ වෙන්නෙ..

    ඔහොම ආතල් අපිත් දීලා තියේ බං ඒ කාලෙ..
    එකෙක් ඔලුවත් පලාගත්තා ගලිසම ගලවපු එකා අල්ලන්න දුවන්න ගිහින් කලිසම පැටලිලා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නෙමේ බං වැඩේ කියන්නෙ.. දන්න එකෙක් මට මේකට උත්තරයක් දීහන්කො.. මාධ්‍ය ආයතනයකින් හැර මේ වගේ Prank වීඩියෝ කරන්න අවසර තියෙනවද සාමාන්‍ය අයට.. මොකද ගොඩක් Prank වීඩියෝ වල තියෙන්නෙ මිනිස්සුන්ට කරදර කරන සිද්ධි නේහ්.. ඉතිං මුන්ට නීතිමය පැත්තෙන් ගැටලුවක් වෙන්නෙ නැද්ද.. මෙයාලා වීඩියෝ හදන්නෙ යූටියුබ් දාන්න නේහ්.. මීඩියා වල පෙන්නන්නෙ නැහැනේ..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේං පකිස්තානෙ ආතල් එකක්.. මූට වදිනවා කන රත් වෙන්න හතර පස් දෙනෙක්ගෙන්ම..:lol:

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol::lol:
    අමුවෙන් හිටියොත් තමා මරු වැඩේ වෙන්නෙ..

    ඔහොම ආතල් අපිත් දීලා තියේ බං ඒ කාලෙ..
    එකෙක් ඔලුවත් පලාගත්තා ගලිසම ගලවපු එකා අල්ලන්න දුවන්න ගිහින් කලිසම පැටලිලා..

    japanese videos tiyenava ban
    kellonge bra, top, skirt galavala duvana evath.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    චිහ්.. :shocked: ඔහොම දේවල් ප්‍රසිද්ධියෙ කියන එක චරිතෙට හොඳ නෑ..:no:
    කමක් නෑ හිතේ තිබ්බ දේ හෙන ගහන්න වගේ කියල දාපු එක වටිනවා..:eek:
    :frown: hina giya nisane ehema keewe :(
    wena deyak neveyine :dull:
     
    • Like
    Reactions: crazybuddy

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒ උනාට අපි වෙන දෙයක් ගැන හිතුවෙ..:(
    ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ කියලා සිංගර් ඇඩ් එකක ගියා මතකයි..:)
    ehema ad ehekuth thiyeda? mama dakala nahni
    mama hithe thiyena de kiyanawa :yes:
    mama mokatada magema hitha riddaganne saha stress eken inne
    hama deyakma oluwe thiyagena :)