වාහන මිල වැඩි වන්නේ මෙහෙමයි
"
විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
මිනි කැබ් ලක්ෂ 10කින්
හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
බඞී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත්
වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද
මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්.
යතුරුපැදි මිල වෙනස් වන්නේ නැහැ.
"
අයවැය මගින් පැනවූ නව බදු හේතුවෙන් ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ ආනයනය නැවතීමේ අවදානමක් මතුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ ඉලෙක්ටි‍්‍රක් හෙවත් විද්‍යුත් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 25 කින් පමණ ඉහළ යනු ඇති බවයි. වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. අයවැය බදු අනුව දෙමුහුන් හෙවත් හයිබ්‍රිඞ් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. එසේම බඞී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත් අතර මිලකින් වැඩිවනු ඇති බව සඳහන්. මරුති වැනි කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. ත්‍රිරෝද රථයක මිල ද රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ යෑමට නියමිත අතර, යතුරුපැදි මිල වෙනස් වන්නේ නැහැ.
කෙසේ වෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනයේදී මෙතෙක් සියයට 5 ක් ව පැවති බද්ද සියයට 50 දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව අදාළ මෝටර් රථ ආනයනය නැවැත්වීමට හෝ සීමා කිරීමට සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහසයි.
Source : Hiru News
Sri Lanka’s vehicle importers association says that the introduction of a unit rate for vehicles which will be the minimum value and the tax increase through the 2016 Budget proposal will likely increase the prices of vehicles.
President of the Vehicle Importers Association of Lanka (VIAL), Sampath Merenchige, said that the import tax on 1000cc hybrid vehicles has been increased from 50% to 70% and that this would result in the prices of popular vehicles such as ‘Wagon R’ and ‘Aqua’ increase by around Rs 400,000.
He stated that the tax on electric vehicles has been increased from 5% to 50% and that therefore duty will increase by around 25-30 lakhs.
The tax on vans has been significant increased from 85% to 150% likely resulting in a price increase of 25-30 lakhs.
“We intend to hold a discussion with the Finance Minister regarding this matter, as an association, in order to resolve such shortcoming,” Merenchige told Ada Derana.
He also said that a license is to be issued for importing vehicles which will see an amount of Rs 15,000 charged for cars, Rs 10,000 vans and lorries and Rs 2,000 for motorcycles
Ada Derana

Last edited:

mokada hamada wadi wenawa nea 