වාහන මිල වැඩි වන්නේ මෙහෙමයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේකේ අනුව දෙකක්නේ බන්

    මන් දැක්කා කිරියේම එකෙක් කියනවා එකක් කියලා

    25000 /15000 මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ

    2 k thama ban
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අලුත් ඇලියොන් එක ලක්ෂ 30 කින් වැඩි වෙලා තියෙනවා... KDH එක ලක්ෂ 10 න් ...

    සන්තෝසයි හිටං :lol:
    Maitre1.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලොකු ට්‍රැක්ටර් බද්ද 375,000/-
    මධ්‍යම ට්‍රැක්ටර් බද්ද 235,000/-
    අත් ට්‍රැක්ටර් බද්ද 75,000/- රවී පයියා කියනව මේකට විසඳුමක් විදියට මී හරක් දාලා ගොවිතැන් කරමු කියල .. ඒකයි බැලුවෙ .. එක්කෙනෙක් කිව්වා යහ පාලනේට චන්දෙ දුන්නෙ මී හරක් කියල .. ඒකයි බැලුවෙ .. මුකුත් හිතන්න එපා ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලොකු ට්‍රැක්ටර් බද්ද 375,000/-
    මධ්‍යම ට්‍රැක්ටර් බද්ද 235,000/-
    අත් ට්‍රැක්ටර් බද්ද 75,000/- රවී පයියා කියනව මේකට විසඳුමක් විදියට මී හරක් දාලා ගොවිතැන් කරමු කියල .. ඒකයි බැලුවෙ .. එක්කෙනෙක් කිව්වා යහ පාලනේට චන්දෙ දුන්නෙ මී හරක් කියල .. ඒකයි බැලුවෙ .. මුකුත් හිතන්න එපා ..

    aha bayyo :lol::lol:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේවා ක්‍රියාත්මක වෙන්නේ කවද ඉදලද බන් ? සාමානයෙන් අයවැය තෙවෙනි වර දක්කවා කියවනවා නේද ?? ඊට පසුව නේද සම්මත කරන්නේ ...එතකොට මේවා ක්‍රියාත්මක කරන්නේ 2016 සිටද ? නැතිනම ලබන සදුදා සිටද ? :shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අලුත් ඇලියොන් එක ලක්ෂ 30 කින් වැඩි වෙලා තියෙනවා... KDH එක ලක්ෂ 10 න් ...

    සන්තෝසයි හිටං :lol:

    KDH ekak laksa 25k lu ban

    ara 5000 emission test fee eka bike/3w walatath onada?
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    ලොකු ට්‍රැක්ටර් බද්ද 375,000/-
    මධ්‍යම ට්‍රැක්ටර් බද්ද 235,000/-
    අත් ට්‍රැක්ටර් බද්ද 75,000/- රවී පයියා කියනව මේකට විසඳුමක් විදියට මී හරක් දාලා ගොවිතැන් කරමු කියල .. ඒකයි බැලුවෙ .. එක්කෙනෙක් කිව්වා යහ පාලනේට චන්දෙ දුන්නෙ මී හරක් කියල .. ඒකයි බැලුවෙ .. මුකුත් හිතන්න එපා ..

    :rofl::rofl::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    Sri Lanka electric car sales hit new high in October

    ECONOMYNEXT - Sri Lanka's electric car registrations hit a new high of 529 units in October 2015, surpassing the previous high of 473 reached in September, an analysis of vehicle registry data showed.

    In October sales of Nissan Leaf cars, Sri Lanka's best-selling electric car reached 506 units, up from 459 units in September, JB Securities, a Colombo-based brokerage said.

    There were also six BMW i3 cars, eight Benz B class and five Volkswagen E-Golfs registered during the month.

    Sri Lanka has slashed taxes for electric cars and sales started to surge in 2015.

    Heavy demand from Sri Lanka also pushed up prices at auctions in Japan, but electric cars have now become popular.

    - http://economynext.com/Sri_Lanka_electric_car_sales_hit_new_high_in_October-3-3510.html

    Minissu wediyen gena ekata tax wedi karala gaana kapa gannawa.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෝඩ වැඩ බන් මුන් කරන්නේ ..කාලකන්නි ..රට කනවා ..යකෝ ඉලෙක්ට්‍රික් කාර් වලට පුළුවන් තරම් බදු සහන දීලා අනිත් ඒවා වැඩි කරන්න ඕනි ...රටේ වාහන පාවිච්චිය වැඩි කියලා වාහන ගන්න එපා කියන්න උන් කවුද ....උන් කරන්න ඕනි පාරවල් හදලා දියුණු කරන එක .....කෝ ඉන්දියන් ඇල්ටෝ එකටටත් ගහපන්කෝ ලක්ෂ 10ක් විතර බදු ..එකනේ වැඩියෙන්ම ලංකාවේ විකිනෙන්නේ ....කිසිම ආරක්ෂාවක් නෑ .....