වාහන මිල වැඩි වන්නේ මෙහෙමයි

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද තීරණාත් තියෙනවා ...වැරදි තීරණාත් තියෙනවා ....

    - ලංගම සහ පුද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට දුවන්න දන්න හදන්නේ ..60% තියෙන පුද්ගලික බස් කර්මාන්තයට මෙහෙම දුවන්න දුන්නොත් ලංගමය පාඩු ලබනවා ....ඔය පුද්ගලික බස් කාරයෝ අඩුමගානේ 138 පාරේ රෑ 8-9 න පස්සේ දුවනවද ...ලංගම බස් එකක් නැත්තන් මිනිස්සුන්ට යන්නවත් විධිහක් නෑ ..මේ වගේ මෝඩ තක තීරු දේවල් නිසා රාජ්‍ය ආයතන නැති වෙනවා ....කරන්න ඕනි හරි නම් තව බස් ගෙනෙල්ලා මේක ශක්තිමත් කරන එක ..අඩුම ගානේ පුද්ගලික බස් ලාරයෝ පාලනය වෙන ක්‍රමයක්වත් නැතිව මෙහෙම කලොත් රට ඉවරයි ..
    ..කලින් ආණ්ඩුවේ වැරදි තිබුනත් උන් යමක් කළා ...අදාළ ඩිපෝ වලට අඩු මිලට ගෙවීමේ ක්‍රමයට බස් ගන්න දුන්නා ..එයාලා අදායම හොයලා වාරිකය ගෙවන්න ඕනි..එකත් මහජන බැංකුවේ පීපල්ස් ලිසින් එකෙන් දුන්නේ ..එතකොට ඒ සල්ලිත් රජයට ගියේ ....

    ..මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalakanni ballo podi minihage wahana walatath kelewwa.. unta yanna sapa wahana... podi minissunta payin thama... godak un UNP ekata chande dunne wahanayak ganna.. dan kelawelama giye..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    podi miniha kiwwata, hema masakama hema car ekakma wediyenne minissu genwanne, balanne electric cars, hybrid kiala hema ekakma gennawa, e kianne podi minihata salli nathuwada