Monva kiwath India yawa apita wada diyunui ban..

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Shit dakka ne budget eka.. satha pahakata wadak naha.. Chennai wala Indian Rupee 1 ekata Idli ekak ganda puluvin lu ey kiyanne lankawe salli valin Rs 2.50 idili ekak.. ehema baladdi apey rate pan pethak wath 2.50 denne naha.. :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,810
    21,051
    113
    katha karala wadak naha
    mun jandeta kalin kohomada wahana gana kiwwe
    budget eken dunna hodata

    balapan leaf ekata karapu wade munta hodatama pissu dan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සින්හලයව රවටන සින්හලු ගැන කලකිරිලා ඉන්නේ බන්... :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුනාට ලඞ්කාවෙ මිනිස්සු පාරවල් වල ජරා කරන්නෑනෙ :no: :no:
    ඒක ගැනවත් හිතල සතුටුවෙයල්ල :sorry: :sorry:
    ඔක්කොම එකයි මං මං නං කියන්නෙ ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික එකතු වෙලා දකුණු ආසියාව nuke කල්ල දාන්න ඕනෙ පිටසක්වල ජීවියො එකතුවෙලා ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික nuke කල්ල දාන්න ඕනෙ :dull: :dull:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Shit dakka ne budget eka.. satha pahakata wadak naha.. Chennai wala Indian Rupee 1 ekata Idli ekak ganda puluvin lu ey kiyanne lankawe salli valin Rs 2.50 idili ekak.. ehema baladdi apey rate pan pethak wath 2.50 denne naha.. :(

    Umbe mole deepan ballekta..yakoo indiyaawe tho gihillawath thiyenawada..idley hadnne kunu(too) Walawal ginithiyala eka udin mutti thiyala. Indiayaawa janagahanayen 3/4 k ma amathaka karala diyunu wena ratak. HDI index eken lankaawe thenai indiyaawe thenai compare karala balapan)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒ වුනාට ලඞ්කාවෙ මිනිස්සු පාරවල් වල ජරා කරන්නෑනෙ :no: :no:
    ඒක ගැනවත් හිතල සතුටුවෙයල්ල :sorry: :sorry:
    ඔක්කොම එකයි මං මං නං කියන්නෙ ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික එකතු වෙලා දකුණු ආසියාව nuke කල්ල දාන්න ඕනෙ පිටසක්වල ජීවියො එකතුවෙලා ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික nuke කල්ල දාන්න ඕනෙ :dull: :dull:

    Nuke එක්ක දන්න කිව්වහම මිනිස්සු බනිනවා එකට කරන්න ඔන පිලිවෙලක් තියෙනවා මිනිස්සු අයින් කරන්න ඔන අනික එකට දාන හේතුව පැහැදිලි කරන්න ඔන පාරක් ලොකු කරන්න බැහැ, කඩවල් තාප්ප කැඩෙනවා කියලා කෙස් වන්දිගෙවන්න ඔන , මහරගම පර ලොකු කරන්න බැරිවුනා බොගහක් තියෙන නිසා, ඔය වගෙ එකි නොකි දෙවල් එක්ක අපේ මිනිස්සු හිර වෙලා එක නිසා නියුක් එකක් දලා ෆුල් සුද්ධයක් දලා අලුතින් හැම නගරයකම වහන 2000ක් පහසුවෙන් හහන්න පුලුවන් පාකින් එකක් හදලා මන් තීරු 6 ක් දලා පරවල් හදන්න ඔන වෙන්ම වෙලද කලාප කඩ සාප්පු සංකිර්ණ ඉදි කරනන් ඔන , බලපන් ඉතින් අපි පුක ඊරාගෙන මැලෙසියා සිංගො තායි යනවා සිගිරි සිරිපාදේ ලොක උරුමේ බලන්නද බන් නැහැ නේ. මිනිස්සු හදපු ගොඩ නැගිලි උසම කුලුණු ලොකේ තියෙන සත්තු ටික ගෙනල්ලා ටේන් කරලා සත්තු වතේ අලි හිට ගන්නවයි බැබුන් පුංචල පිනුම් ගහන්වයි අර්ථික රටවල් කියයි ඉලෙක්ට්‍රික් ඇදුම් අරන් එනවා, කියයි ඇඩෙනවා ඉදිල් ලංකාඒ කොහොමද රොලර්කොස් වගේ දෙවල් දලා දියුණුකරලා ඇත්තටම සිරිපාදේ සිගිරි වගේ පවුරානික දෙවල් වලට යනන් අර කෙබල් සිස්ටම් එක හනියක් නොවෙන්න දැම්මා නම් තවත් සල්ලි ලංකවට විදේශ විනිමය එම්ව හරියට කරන්න ඔන බන් මට තවත් කොටන්න බැහැ ඇස් වල කදුලු කීබොඩ් එක ශොට් වෙලා මචෝ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mona index walin beluwath wedak nehe ban den nam lankawa ballata gihin thiyenne mama hithanne thawa tika kaalekin lankwaawe jeewath wena ekath maha ledak wei apima chande deela path karapu ayane okata thamai kiyanne wadinna giya deewale ihe kadaa wetuna kiyala
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 61 ගුණයක් විශාල රටක්. පොඩිම ප්‍රාන්තය ලංකාව වගේ 2.5 ක් විශාලයි . ජනගහනය කොටි 100 කට වඩා වැඩියි . ඒ නිසා ලංකාව ඉන්දියාව හා සැසදීම පරිස්සමෙන් කල යුතුයි.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    indiawa oita wada diyunu wenawa ban unge minissu hodata hitiyanan.
    giya thana kala beela reela kela gahala sakkili wage inne ban okun
    okunge geyak athulata yanda ba patta gandai
    hasireema binduwai. panditha kame uparime a madiwata

    ohoma minissu natthan indiwa oita wada supiriyata wiyunu wela
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,330
    9,070
    113
    Around the world
    බොහෝ අය හිතන් ඉන්නේ හින්දි ෂෝ වල තියෙන මිහිර රට පුරා තියෙනවා කියලයි. එකයි ලංකාව පහත් කර කතා කරන්නේ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::eek::eek::eek::eek:
    ඒ වුනාට ලඞ්කාවෙ මිනිස්සු පාරවල් වල ජරා කරන්නෑනෙ :no: :no:
    ඒක ගැනවත් හිතල සතුටුවෙයල්ල :sorry: :sorry:
    ඔක්කොම එකයි මං මං නං කියන්නෙ ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික එකතු වෙලා දකුණු ආසියාව nuke කල්ල දාන්න ඕනෙ පිටසක්වල ජීවියො එකතුවෙලා ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික nuke කල්ල දාන්න ඕනෙ :dull: :dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Nuke එක්ක දන්න කිව්වහම මිනිස්සු බනිනවා එකට කරන්න ඔන පිලිවෙලක් තියෙනවා මිනිස්සු අයින් කරන්න ඔන අනික එකට දාන හේතුව පැහැදිලි කරන්න ඔන පාරක් ලොකු කරන්න බැහැ, කඩවල් තාප්ප කැඩෙනවා කියලා කෙස් වන්දිගෙවන්න ඔන , මහරගම පර ලොකු කරන්න බැරිවුනා බොගහක් තියෙන නිසා, ඔය වගෙ එකි නොකි දෙවල් එක්ක අපේ මිනිස්සු හිර වෙලා එක නිසා නියුක් එකක් දලා ෆුල් සුද්ධයක් දලා අලුතින් හැම නගරයකම වහන 2000ක් පහසුවෙන් හහන්න පුලුවන් පාකින් එකක් හදලා මන් තීරු 6 ක් දලා පරවල් හදන්න ඔන වෙන්ම වෙලද කලාප කඩ සාප්පු සංකිර්ණ ඉදි කරනන් ඔන , බලපන් ඉතින් අපි පුක ඊරාගෙන මැලෙසියා සිංගො තායි යනවා සිගිරි සිරිපාදේ ලොක උරුමේ බලන්නද බන් නැහැ නේ. මිනිස්සු හදපු ගොඩ නැගිලි උසම කුලුණු ලොකේ තියෙන සත්තු ටික ගෙනල්ලා ටේන් කරලා සත්තු වතේ අලි හිට ගන්නවයි බැබුන් පුංචල පිනුම් ගහන්වයි අර්ථික රටවල් කියයි ඉලෙක්ට්‍රික් ඇදුම් අරන් එනවා, කියයි ඇඩෙනවා ඉදිල් ලංකාඒ කොහොමද රොලර්කොස් වගේ දෙවල් දලා දියුණුකරලා ඇත්තටම සිරිපාදේ සිගිරි වගේ පවුරානික දෙවල් වලට යනන් අර කෙබල් සිස්ටම් එක හනියක් නොවෙන්න දැම්මා නම් තවත් සල්ලි ලංකවට විදේශ විනිමය එම්ව හරියට කරන්න ඔන බන් මට තවත් කොටන්න බැහැ ඇස් වල කදුලු කීබොඩ් එක ශොට් වෙලා මචෝ

    rata gana hithanakota duka hithenawa machan. :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    1534.gif
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    ඒ වුනාට ලඞ්කාවෙ මිනිස්සු පාරවල් වල ජරා කරන්නෑනෙ :no: :no:
    ඒක ගැනවත් හිතල සතුටුවෙයල්ල :sorry: :sorry:
    ඔක්කොම එකයි මං මං නං කියන්නෙ ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික එකතු වෙලා දකුණු ආසියාව nuke කල්ල දාන්න ඕනෙ පිටසක්වල ජීවියො එකතුවෙලා ඇමරිකාව රුසියාව වගේ ලොකු රටවල් ටික nuke කල්ල දාන්න ඕනෙ :dull: :dull:

    ඔව් බන්. ඉන්දියාවේ කෝච්චියේ යන එක තරම් අප්‍රසන්න දෙයක් නෑ බන්. පට්ට ගදයි බන්.
    ඒ මදිවට රේල් පාර පැත්තට හැරිලා රෙනවා......
    මට මතක් වෙද්දීත් වමනේ යන්න එනවා........
    ඒ අතින් බැලුවම මේ රට දිව්‍ය ලෝකයක්......
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    eka newi machan la mama adahas kare.. ehey kama labai lankawata wada..
    monva diyunu unath wada naha thun wela kanda nath namm.. ung 2.50 idili hari kala jiwath venwa ne.. apita 2.50 punakkuwath naha ne..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේද කියන්නේ උන්ගේ හුත්තවල් අන්තිමට
    මෙහෙ ශොප් වල පට්ට ටැක්ස් එක්ක අපිට විකුණනවා :growl: