Fiver කරන , කරපු අය එන්න
Fiver කරන , කරපු අය පොඩ්ඩක් මට කියන්න ඕක වැඩක් ඇති දෙයක් ද ?
සිරාවටම සල්ලි හෙව්වද උබලා . අමතර ගානක් හොයාගන්න වගේ . ?
මොනවද ඕන සුදුසුකම් (graphic , web , programming ???
වැඩ එනවද සාදාරන ගානට හරියට කලොත් , උබලගේ යාළුවො හරි ඉන්නවා නම් පොඩ්ඩක් මට අහල කියනවද ? ලොකු උදව්වක් .
මේක නේද නෙට් එකෙන් සල්ලි හොයන්න තියන හොදම විදිය ? මේකෙන්
හොයපු අය ඉන්නවා නම් ඒ ආදායම් ගැන පොඩි අදහසකුත් දීල යන්න , ලොකුම උදව්වක් .

, thawa ekek aqua ekak gaththa...

එහෙම නැත්තම් අලුත් එකෙක් අවොත් ඔඩර් නැතිවෙයි කියලා වෙන්නත් පුලුවන් ...
එක නිසා උබට ෆිවර් සයිට් එකට ගිහින් අකවුන්ට් හදා ගෙන ගිග් එකක් දාපන් කියලා තමා කවුරු හරි කිව්වොත් ඊට වඩා දෙයක් නම් කියා දෙන එකක් නෑ.. 