උබලත් වයිෆ්ගේ වැඩවලට හිනා වෙනවද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබලත් වයිෆ්ගේ වැඩවලට හිනා වෙනවද?

    20151121-izax-28kb.jpg

    :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

    මොනාද ඕයි මේ කියවන්නෙ? තමුසෙ බීලද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මගෙ ෆයිෆයි ? උබේ මොකක් කිව්වා :nerd:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

    meka 5parak kiyewwa eth hariyata therune naha ban :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:
    මොනාද හු#තො කියවන්නෙ.. තෝ මල් ගහලද..
    සිරාවටම සමහර ත්‍රේඩ් වල උඹ දාන මෙලෝ මල හත්තිලව්වක් තේරෙන්නෑ.. මං දැන් මේ රිප්ලයි එක අටපාරක් විතර කියෙව්වා..:growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

    ‍තෝ බීලද ,කුඩු ගහලද ගංජා ගහලද..:frown::frown::frown::angry::angry::angry::angry::angry: මේක දැන් 4 පාරක් කියවල තව පාරකුත් කියෙව්වා මට මෙලෝ මඟුලක් තේරුණේ නෑ..:dull::dull::dull:

    එක්කෝ උඹ බැන්දේ බබෙක් සමඟ නෝනෙක් ද නැත්තම්.. :baffled::baffled::baffled:
    උඹේ නෝනා බැන්දේ බබෙක් සමඟ බිරියක් හිටපු මිනිහෙක්ද..:rofl::rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:
    ඒ ලමයා උබේද..?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොනාද හු#තො කියවන්නෙ.. තෝ මල් ගහලද..
    සිරාවටම සමහර ත්‍රේඩ් වල උඹ දාන මෙලෝ මල හත්තිලව්වක් තේරෙන්නෑ.. මං දැන් මේ රිප්ලයි එක අටපාරක් විතර කියෙව්වා..:growl:

    මම පොඩ්ඩක් බීලා ඉන්නේ මචන් සොරි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ ෆයිෆයි ? උබේ මොකක් කිව්වා :nerd:

    ෆයිෆයි කියන්නේ ෆයිෆ්ට බන් කොයිවෙලාත් ෆයිෆයි සොන් එක ඉන්න ඔන ඩිස්කනෙක් වුනහම ගෙම ඉල්ලනවා උබලාට බැන්දාහම තෙරෙයි රගේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොනාද ඕයි මේ කියවන්නෙ? තමුසෙ බීලද?

    ඉතින් මම මෙතන කියලා තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ෆයිෆයි කියන්නේ ෆයිෆ්ට බන් කොයිවෙලාත් ෆයිෆයි සොන් එක ඉන්න ඔන ඩිස්කනෙක් වුනහම ගෙම ඉල්ලනවා උබලාට බැන්දාහම තෙරෙයි රගේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒ ලමයා උබේද..?

    නැහැ බන් මට දරුවෝ දෙන්නේක් ඉන්නවා මට දුක ඌ සෙකන්ඩ් හැන්ඩ් එකක් බර ගත්තේ මොනවා කරන්නද උගේ කැමැත්ත නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෆයිෆයි කියන්නේ ෆයිෆ්ට බන් කොයිවෙලාත් ෆයිෆයි සොන් එක ඉන්න ඔන ඩිස්කනෙක් වුනහම ගෙම ඉල්ලනවා උබලාට බැන්දාහම තෙරෙයි රගේ

    ෆයිෆ් ?
    ඩිස්කනෙක් ?
    මොන මගුලක්ද යකෝ :growl::growl:
    :angry::angry::angry::angry:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:

    මොන උට්ටක් ද ඕයි මේ....:eek::eek::eek::eek::eek:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඉතින් මම මෙතන කියලා තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

    :lol::lol::lol::lol:

    දැන්නේ තේරෙන බාසාවෙන් දාල තියෙන්නේ..... ඕව ඔහොම තමයි....

    බැලුවම හැමෝටම මගේම නොවන මගේම එකක් තිබිල තියෙනවා.......

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: