මතකය අවදිව සිතිවිලි පිබිදෙයි
අපෙ ලොව සිහි කරලා
අනේ රත්තරන් මොනවා කරන්නද
අපි දැන් විවහා වෙලා
පුංචි දැරිවියක අත අල්ලා නුඹ
ගුරුගෙට යනවා බලා
කඳුළක් ඉපදී දෑස් බර වුණා
පෙර පෙම සිහිවීලා
අහිමි පෙමක් ළඟ සොහොයුරුකම් අද
අපි මව්පියන් වෙලා
අයියා නංගී අමතනු කෙලෙසද
පෙර පෙම්වතුන් වෙලා
අපෙ ලොව සිහි කරලා
අනේ රත්තරන් මොනවා කරන්නද
අපි දැන් විවහා වෙලා
පුංචි දැරිවියක අත අල්ලා නුඹ
ගුරුගෙට යනවා බලා
කඳුළක් ඉපදී දෑස් බර වුණා
පෙර පෙම සිහිවීලා
අහිමි පෙමක් ළඟ සොහොයුරුකම් අද
අපි මව්පියන් වෙලා
අයියා නංගී අමතනු කෙලෙසද
පෙර පෙම්වතුන් වෙලා








