යාලුවෙලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතකය අවදිව සිතිවිලි පිබිදෙයි
    අපෙ ලොව සිහි කරලා
    අනේ රත්තරන් මොනවා කරන්නද
    අපි දැන් විවහා වෙලා

    පුංචි දැරිවියක අත අල්ලා නුඹ
    ගුරුගෙට යනවා බලා
    කඳුළක් ඉපදී දෑස් බර වුණා
    පෙර පෙම සිහිවීලා

    අහිමි පෙමක් ළඟ සොහොයුරුකම් අද
    අපි මව්පියන් වෙලා
    අයියා නංගී අමතනු කෙලෙසද
    පෙර පෙම්වතුන් වෙලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩ්ඩක් කියවල බලහන් ලියල තියෙන දේ උඹටවත් තේරෙනවද කියල.
    ඔය මූ ලියපු එකක් නෙමේ බං.. freak88 ගංජා ගහලා මොලේ කුරුවල් වෙලා වෙන ත්‍රේඩ් එකක දාපු රිප්ලයි එකක් කොපි කරල මූ ත්‍රේඩ් එකක් දාලා..
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:




    මම මේක ගොඩක් කල් ඉදල විදවන ප්‍රශ්නයක් මචන් :(:( ..එත් කියාගන්න කෙනෙක් නැතුව හිටියේ :(:(
    අද මට මේක කියන්න හිතුන :sorry::sorry::sorry:
    මම හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ මචන් ..මේකට මට විසදුමක් දෙන්න :(:(


    අපි පරක්කු වෙලා ගොඩාක් දේවල් තේරැම් ගන්නකොට හොදම අය අපෙන් ගිහින් ඉවරයි:(. දැන්වත් ලද දෙයින් සතුටු වෙමු:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං කූඩු වලට ගල් ගහලා කඩා කප්පල් කරන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් බං. "ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර ‍රැකගන්නේ" කියලා කියන්නේ නිකන් නෙමෙයි. නැත්නම් ඊට පස්සේ දාපන් මගේ පරණ කෑල්ලගේ පින්තූර දැකලා මම දුක් වෙන අතරේ අල්ලපු ගෙදර සෝමපාල රූට රූට මගේ ගෑණි එක්ක කො‍ටු පනිනවා කියලා.

    අහිමි වෙච්ච පලවෙනි ලව් එකක් තියෙන හැම එකාටම තියෙන දැනෙන ප්‍රශ්නයක් ඕක මොකද හිතට වැදිච්ච පලවෙනි කෙල්ල නිසා. ඒකිට සුකන්න ලැබුනේ නැත්නම් ඔය දුක තවත් වැඩියි.ඔන්න ඔව්වා අල්ලලා දාලා තියෙනෙ දේ ‍රැකගනින් වෙන උන් පදින්න් කලියෙන්.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන් :sorry:




    මම මේක ගොඩක් කල් ඉදල විදවන ප්‍රශ්නයක් මචන් :(:( ..එත් කියාගන්න කෙනෙක් නැතුව හිටියේ :(:(
    අද මට මේක කියන්න හිතුන :sorry::sorry::sorry:
    මම හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ මචන් ..මේකට මට විසදුමක් දෙන්න :(:(


    හා හා මගේ ප්‍රශ්ණය පොදු ප්‍රශ්ණයක් කරගනන් එපා මම එකට විසදුමක් හොයා ගත්තා එකිගේ පරන පින්තුර මගේ ගව එක තියන කම් මම එකිට වයිබර් කොල් එකක් ගන්නවා දුක නැති කරන් බායි කියනවා :lol:

    මොනාද ඕයි මේහ් කියවන්නේ? තමුසෙ කසිප්පු ගහලද? කුඩු ගහලද?
    :no::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

    Honda welaawata danwath prashne mokakda kiyalaa therum ganna puluvan unaa:baffled:

    Dan oyaa bandalanam inne, paranadewal tiken tikawath amathaka karana eka hondai neda:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nope. He mentioned that despite he married to a women after a love affair ; he can't forget about his ex. Everytime he sees her and she is playing with her son he worries a lot remembering his past as she chose another one ahead of him

    oh..same ol' shit..thought it was something different :(:dull::dull:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මූ මාර එකෙක් නේ මම හිතුවේ මුගේ කෙල්ල බැඳලා මූ සින්ග්ල් කියලා කෙල්ල ළමය එක්ක ඉන්න ෆොටෝස් දැකල දුක හිතුන කියලා මූ පරන එලට ට්‍රයි කර කර ඉද්දී බැඳපු ගෑනිව මොකෙක් හරි ලයින් කලොත් තමා වැඩේ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මු මොකද්ද කියන්නේ ෆයි ෆයි කියන්නේ මොකද්ද ?
    love කෙස් එකක් ද ?
    කව්ද යාලු වෙලා බැන්දේ ?
    පුතා කාගේද ?
    මොකද්ද චොයිස් එක ?
    කව්ද අඩන්නේ ?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මූ මාර එකෙක් නේ මම හිතුවේ මුගේ කෙල්ල බැඳලා මූ සින්ග්ල් කියලා කෙල්ල ළමය එක්ක ඉන්න ෆොටෝස් දැකල දුක හිතුන කියලා මූ පරන එලට ට්‍රයි කර කර ඉද්දී බැඳපු ගෑනිව මොකෙක් හරි ලයින් කලොත් තමා වැඩේ

    තව thread එකක් දායි