- YIFY BACK -

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට්ටියට මතකයි නේ පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඉදන් YTS/YIFY ඔවුන්ගේ සියලුම ක්‍රියාකාරකම් නැවැත්තුවා කියල... එය සදහටම කරන ලද්දක් ලෙස තමයි අන්තර්ජාලයේ සදහන් වුනේ..
    කොහොම උනත් දැනට කිහිප දවසක සිට නැවතත් YTS/YIFY ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකාරිත්වයට පැමිණ තිබෙනවා.. මෙය චිත්‍රපට ලෝලීන්ගේ සතුටට හේතුවක් වුනත් තවමත් මෙම YTS/YIFY නව ටොරන්ට්ස් සදහා TPB, KAT වැනි සුප්‍රසිද්ද ටොරන්ට් කොමියුනිටි සමාගම් ඔවුන්ගේ අනුමැතිය ලබාදී නැහැ...

    yts-ag-hints-of-name-change-following-admission-of-non-affiliation-with-old-yify-team.jpg



    https://yts.ag/
     
    • Like
    Reactions: IDG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    yet to confirm ban still not sure whether it is authentic or not
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනික් ඒවාට වඩා ඔකේ විශේෂත්වය මොකක්ද බං?