කට්ටියට මතකයි නේ පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඉදන් YTS/YIFY ඔවුන්ගේ සියලුම ක්රියාකාරකම් නැවැත්තුවා කියල... එය සදහටම කරන ලද්දක් ලෙස තමයි අන්තර්ජාලයේ සදහන් වුනේ..
කොහොම උනත් දැනට කිහිප දවසක සිට නැවතත් YTS/YIFY ඔවුන්ගේ සුපුරුදු ක්රියාකාරිත්වයට පැමිණ තිබෙනවා.. මෙය චිත්රපට ලෝලීන්ගේ සතුටට හේතුවක් වුනත් තවමත් මෙම YTS/YIFY නව ටොරන්ට්ස් සදහා TPB, KAT වැනි සුප්රසිද්ද ටොරන්ට් කොමියුනිටි සමාගම් ඔවුන්ගේ අනුමැතිය ලබාදී නැහැ...
https://yts.ag/

monawa wunath u innawa nam hodai