Vehicle prices up from Monday

SkyLake

Member
Aug 23, 2015
77
1
0
adoh hamoma eka wage ekatu unoth gemak gahuwaki. ranilatai siraatai aye aathmeta chande nodee hitiyanan okun kora wenawaa!
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මට උබ කියන දේ එකෙන්ම තේරෙනවා බන් ..... කියල වැඩක් නෑ බන් හිතට දැනෙන අසරණකම ..... හයියෙන් කෑගහල කුණුහරපෙන් බැනගෙන බැනගෙන යන්න හිතෙනවා .... පුදුම වේදනාවක් බන් හිතට දැනෙන්නේ..... කොහොමද බන් ලක්ෂ 20 ක් විතර දීල ඉන්දියන් ජරාවක් ගන්නේ ... මට නම් මල අප්පිරියයි බන් .... අනේ ඉන්දියන් වාහන පදින යාළුවො තරහ වෙන්න එපා එහෙම කිව්වා කියල .... .. ඒ වගේම අවුරුදු 16ක් 17 ක් පට්ට ගහපු එකක් ගන්නේ කොහොමද බන් ?? ... කැරි බල්ලෝ මුන්ට හෙන ගහනවා


Machan mama mehema kewwata tharaha wenna epa. Umbalage gewal peththe samaniya panthie minihek widiyata idala ada diunu wela inna minissunwa aran balanna. Okkoma wage mulin parana vehicles pedala thamai ada oya brand new ewa aragena thienne.

Umbath 1st vehicle eka nisa 9-10 lakhs walata withara doctor sunny wage vehicle ekak ganna. Internet eke inna aya kiyanawa owa kedenawa kiyala parana wedi nisa oka 100% true newei. One nan AutoLanka forum eka search karanna. Hodata weda danna mechanic kenekta kiyala check karala balala ganna
:):):)

මොන ආණ්ඩුවද ඔවුන්ගේ සැප පහසුවට දෙන දේවල් අඩුකාරන්න තීරණය කලේ. මොන විපක්ෂ මන්තිවරයාද ඔවුන්ගේ සැප පහසුවට ලැබෙන ප්‍රතිපාදන වැඩි කරන කොට එකට විරුද්ද නොවුනේ ජනතාව ගැන හිතලා. මොන නිල්දරියෝද තමන්ගේ වාහන බලපත් අඩු කරන්න කැමති උනේ.

Me anduwa vehicle permit ain karane?
 
Last edited:

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචන් උබ මට කියන්නේ ලක්ෂ 17 ක් වියදම් කරලා AIR BAG එකක්වත් නැති ඉන්දියන් ජරාවක් ගන්න ඕනේ කියලද .... ඇයි අපි හැමදාම කන්න ඕනේ පානුයි පරිප්පුයි ද ...... ඇයි ඒ පාන් ගණන් අඩු හින්දද .... ගුණ දේවල් ගැන හිතන එක වැරදිද ??? .... හාල් ගණන් ගියේ අපි වගේ මිනිස්සුන්ගේ වරදින්ද ??? ... අවන්කවම යකා අවුස්සගන්න එපා බන් please .... හැමවෙලේම තමන් කැමති දේ හරි කියල හිතන් ඉන්න එපා .... එකෙන්ම මෛත්‍රී වැරදියි ... එක පිලිගනින් අන්ද නොවී ..... ඒ වගේම මහින්දලත් අම්බානට පිස්සු කෙලියා..... එකත් මම පිලිගන්නවා ...... උබ මචන් maruti වලට කැමති උනාට මන් ආස නෑ මගේ මහන්සියෙන් හොයපු සල්ලි වියදම කරලා බාල බඩුවක් ගන්න ..... මට benz , BMW , Ferrari ඕනේ නැහැ ..... අඩු ගානේ මන් ඒවා දිහා බලන්නේවත් නෑ ..... අපිටත් අසාවල් තියෙනවා බන් අනිත් මිනිස්සුන්ට වගේම .... මන් වගේම තව කොල්ලෝ කී දෙනෙක් ඇද්ද ම්කේ හිතෙන දුක් වෙවී .... උනුත් කොච්චර කට්ටක් කනවා ඇද්ද , මාසේ අන්තිමට හම්බෙන සොච්චන් පඩියෙන් බිල් ගෙවාගෙන , කෙල්ලටත් වියදම් කරගෙන , ගෙදරටත් දීල , කාල , ඇදුමක්වත් අරගෙන ...... වාහනයක් වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරගන්න .......... උබ කියන්නේ එහෙම බලු දුක් විදලා ඉතුරු කරන සල්ලියෙන් " අවුලක් නෑ මරුටියක් ගනින් " කියලද ............ නොදකින් තොපි වගේ හිතක් පපුවක් නැති පව් කාරයෝ :no::no:
    සිරා කතාව මචං, සහතීක ඇත්ත.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    :(:( මමයි මගේ වයිෆුයි ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ බන් .... වයිෆ් නම් ඒ කාලේ ඉදන් රවියට බනිනවා ..... අපි දෙන්නම කොහොමත් යහපාලනයට විරුද්දයි ,,,, මට සන්තෝසයි බන් මන් වගේම මගේ ගෑනිත් රට ජාතියට ආදරේ කරන කෙනෙක් උන එක ගැන ... හෙට අනිද්දම අපිදෙන්න මුන්නේස්වරම් ගිහිල්ල ඔය හුත්තිගේ පුතාල ඔක්කෝටෝම ගහනවා පොල්..... :(:( ... දුකයි බන්.... එකයි මේ වගේ විකාර කියවෙන්නේ ....... මට ලොකු ආසාවක් තිබ්බ බන් .... අපේ පවුලට කවදාවත් වාහනයක් තිබිල නෑ .... තාත්ත ට අසනීප වෙලා මැරෙන්න යන මොහොතේ ඉස්පිරිතාලෙට එක්කන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... අයියගේ වයිෆ් ට පුතා හම්බවෙන්න ගිය වෙලාවේ එයාව ඉස්පිරිතාලේ අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... මම ලැජ්ජා වෙන්නේ නෑ මේවා කියන්න ..... ගිය හැම ගමනක්ම ගියේ බස් එකේ , ළමයි වඩාගෙන , තඩි බෑග් එල්ලගෙන , හිටගෙන ........ පොලින් වල ඉදල ...... :(:( ... කාර් වල පින්තුර එකතු කරා .... වාහන ගැන වාහන expert ලා කතාවෙන දේවල් මට තේරුනේ නැති උනත් කට ඇරන් අහගෙන හිටියා .... වාහන ගැන එළකිරි එකේ ඉන්න රත්තරන් ලා ස්පීඩ් මල්ලි , creed 1 , me guesta වගේ ය දාන post අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා ... ................. අපේ අම්ම අපිව හදන්න ගොඩක් දුක් වින්ද බන් :( ... .............................. මට ලොකූ ආසාවක් තිබ්බ බන් , කවද හරි කාර් එකක් අරගෙන අපේ අම්මවයි අය්යාවයි , මගේ වයිෆ් වයි මගේ කාර් එකේ දාගෙන ලොකු රවුමක් එක්කන් යන්න ...... සල්ලි කාරයොන්ට මන් මේ කියන කතාව එච්චර දැනෙන එකක් නෑ .... එත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුනට වාහන අකැපයි ද ?? ..... ලංකාවේ පාරාල් වල වාහන වැඩි ...ඒ නිසා වාහන මිල වැඩි කරන්න ඕනේ කියන බොරුවෙන්ද අපිව නලවන්නේ හැමදාම ............. උබලට හෙන ගහනවා දෙය්යනේ ............. :(:(:(

    duk wenna epa machan. matath ohoma kalayak thibba. api wage rataka godak minissunta wahanayk kiyanne heenayak thama. pawathina andu hama ekak ma ohoma thama. api un karai kiyala hithala jeewithe plan karanna hondha ne.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මමත් ලොකු වාහනයක් නෙමේ බන් ත්‍රීවිල් 1ක් ගන්න සල්ලි එකතු කලා .දැන් ත්‍රි විල් එකේ ගානට පරණ කාර් එකක් ගන්න පුළුවන් .
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    machan budget ekata kalin LC open karapu unta me tax wadiwima balapanawada? naththan unta parana tax ekatama clear karaganna puluwanda?? danna ekek help pls!
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Machan mama mehema kewwata tharaha wenna epa. Umbalage gewal peththe samaniya panthie minihek widiyata idala ada diunu wela inna minissunwa aran balanna. Okkoma wage mulin parana vehicles pedala thamai ada oya brand new ewa aragena thienne.

    Umbath 1st vehicle eka nisa 9-10 lakhs walata withara doctor sunny wage vehicle ekak ganna. Internet eke inna aya kiyanawa owa kedenawa kiyala parana wedi nisa oka 100% true newei. One nan AutoLanka forum eka search karanna. Hodata weda danna mechanic kenekta kiyala check karala balala ganna
    :):):)



    Me anduwa vehicle permit ain karane?

    uba kiana de eka paththakin attak tiyenawa machan ...eth machan man adahas kare sampurnayen wenas deyak..... aanduwa apiwa thalaa pelanakota , paagana kota api ewagena berenna maaraga hoyagena hitha hadagannawada ehema nattam aanduwa minissunge jeewana bara saha sithum pathum terum aragena ewa wisadanna marga hoyagena ape heena haba karanaawada kiana ekay mage prashne.... doctor sunny ekak laksha 9 k watinawada kiana eka elaga prashne... hari uba kiana widiata doctor sunny eka gatta kiamuko laksha 10 ta ... eeta passe ??? man kamatiy allion 260 , sylphy 2007 g2 , mazda 3 2008 wage ewata .... ekak aniwaryen laksha 30 paninawa ...... ethakota wenasa laksha 20y ... man kohomada aye laksha 20 k hoyanne........ ?? ..... anika wahanaye niyama watinakama laksha 20 k wage weddi ay apita eka laksha 35 k witara thawa wadiyen deela ganna wela tiyenne...... eka asadarana nadda.....pare wahana wadi nam karanna one paarawal diyunu karala public transport diyunu karana eka misak wahana mila wadi karana ekada ban ......... udaharanayak ...... hadisiye re 12 ta witara ube pawule kenekta asaneepayak hadunot e welawata ubata puluwanda public transport use karanna....asalwasiyonwa ninden aharawala karadara karanna ?? ...... etakota waahana kianne mulika aytiwasikamak wagema awashyathawayak wenawa :frown::frown:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මමත් ලොකු වාහනයක් නෙමේ බන් ත්‍රීවිල් 1ක් ගන්න සල්ලි එකතු කලා .දැන් ත්‍රි විල් එකේ ගානට පරණ කාර් එකක් ගන්න පුළුවන් .

    :(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාහන ප්‍රමාණය වැඩියි, හරි කියමු කෝ!
    ට්‍රැෆ්ක් වැඩියි, වාහන ඉන්ෆ්ලක්ස් එක අඩු තරන්න ඕන ඒවත් සාදාරණයි කියමු කෝ!
    වාහන වලට තෙල් ගහන්න අපි පිටරටට සල්ලි තව දෙන්න ඕන කතාවක් ඇත්ත කියමුකෝ....


    එහෙනං මොන පුනුඩෙටද බංස් ලා අඩුවෙන් ඉන්ධන පරිභෝජනය කරන ඇක්ව වල සහ හයිබ්‍රිඩ් වාහන වලට බදු වැඩි කරල තියෙන්නේ?:growl::growl:
    මොන හු***ට ද ඉලෙක්ට්‍රික් වාහන වල බදු වැඩි කරල තියෙන්නේ????:growl::growl:
    දැන් අර ග්‍රීන් එන්වයර්මන්ට් වලට කඩ් ගිය පාඨලී ලොක්කා, රතන හාමුදුරුවො මොකක්ද කියන්නේ????


    මේ රටේ පාලක හැතිකරේ භාවිතා කරන වාහන තමා ඉන්ධන බොන්නේ. ලීටරේට කිමී 6-7යි, මේ රටේ BMW, Audi, Ferrari, Benz පදින උන් ඉන්නවා, උන්ගෙන ගහපිය කෝ බදු!!!
    මුංට ඡන්දෙ දීල, මුංට පාලන බලය දුන්න මධ්‍යම පාන්තිකයන් ගේ @ දෙකම ගලවන්න හදන්නේ!!!

    මම හිතන්නේ මුංවත් ගෙදර යවන්න වෙයි වගේ!:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උමේ වේදනාව තේරෙනවා. මටත් ඔය වැඩේ වුනේ මීට අවුරුදු 8කට කලින්. ඒ කාලේ ප්‍රියස් එකක් ලක්ෂ 24-26යි. ගන්න සල්ලි එකතු කරන කොට දුන්න ඒකට ෂොට් එක 38 පනින්න...........ඒත් අර අවුරුදු 2කේ ඌඇන්පී ආණ්ඩුව!!! මට ෂකේ කියල හිතුන බං ඒ වෙලාවෙ!:dull::dull::dull:

    අන්තිමේ දී ඇක්ව එකක් ගත්තා.....දැනට මාස 6කට විතර කලින් ඒකත්.
    එහෙම හරි ගත්තෙ නැත්තං මට වල්ල කපං මැරෙන්න වෙන්නේ....
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    පහුගිය දවස්වල ඇඩ් එකක් ගියා නේද UNP ආන්ඩුවක් ආවහම "අපිට අපේම වාහනයක යන්න පුලුවන් " කියලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහුගිය දවස්වල ඇඩ් එකක් ගියා නේද UNP ආන්ඩුවක් ආවහම "අපිට අපේම වාහනයක යන්න පුලුවන් " කියලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ කියල තියෙන්නේ පුස් සයිකල් සහ වීලිබැරෝ ගැන මතං!!!

    සෙෘඛ්‍යටත් හොදයි නේහ්!:dull: