what else there is still remain to be increased machan ? .. this is a fucked up government

, a total failure 
, a total failure what else there is still remain to be increased machan ? .. this is a fucked up government, a total failure

මට උබ කියන දේ එකෙන්ම තේරෙනවා බන් ..... කියල වැඩක් නෑ බන් හිතට දැනෙන අසරණකම ..... හයියෙන් කෑගහල කුණුහරපෙන් බැනගෙන බැනගෙන යන්න හිතෙනවා .... පුදුම වේදනාවක් බන් හිතට දැනෙන්නේ..... කොහොමද බන් ලක්ෂ 20 ක් විතර දීල ඉන්දියන් ජරාවක් ගන්නේ ... මට නම් මල අප්පිරියයි බන් .... අනේ ඉන්දියන් වාහන පදින යාළුවො තරහ වෙන්න එපා එහෙම කිව්වා කියල .... .. ඒ වගේම අවුරුදු 16ක් 17 ක් පට්ට ගහපු එකක් ගන්නේ කොහොමද බන් ?? ... කැරි බල්ලෝ මුන්ට හෙන ගහනවා



මොන ආණ්ඩුවද ඔවුන්ගේ සැප පහසුවට දෙන දේවල් අඩුකාරන්න තීරණය කලේ. මොන විපක්ෂ මන්තිවරයාද ඔවුන්ගේ සැප පහසුවට ලැබෙන ප්‍රතිපාදන වැඩි කරන කොට එකට විරුද්ද නොවුනේ ජනතාව ගැන හිතලා. මොන නිල්දරියෝද තමන්ගේ වාහන බලපත් අඩු කරන්න කැමති උනේ.
සිරා කතාව මචං, සහතීක ඇත්ත.මචන් උබ මට කියන්නේ ලක්ෂ 17 ක් වියදම් කරලා AIR BAG එකක්වත් නැති ඉන්දියන් ජරාවක් ගන්න ඕනේ කියලද .... ඇයි අපි හැමදාම කන්න ඕනේ පානුයි පරිප්පුයි ද ...... ඇයි ඒ පාන් ගණන් අඩු හින්දද .... ගුණ දේවල් ගැන හිතන එක වැරදිද ??? .... හාල් ගණන් ගියේ අපි වගේ මිනිස්සුන්ගේ වරදින්ද ??? ... අවන්කවම යකා අවුස්සගන්න එපා බන් please .... හැමවෙලේම තමන් කැමති දේ හරි කියල හිතන් ඉන්න එපා .... එකෙන්ම මෛත්‍රී වැරදියි ... එක පිලිගනින් අන්ද නොවී ..... ඒ වගේම මහින්දලත් අම්බානට පිස්සු කෙලියා..... එකත් මම පිලිගන්නවා ...... උබ මචන් maruti වලට කැමති උනාට මන් ආස නෑ මගේ මහන්සියෙන් හොයපු සල්ලි වියදම කරලා බාල බඩුවක් ගන්න ..... මට benz , BMW , Ferrari ඕනේ නැහැ ..... අඩු ගානේ මන් ඒවා දිහා බලන්නේවත් නෑ ..... අපිටත් අසාවල් තියෙනවා බන් අනිත් මිනිස්සුන්ට වගේම .... මන් වගේම තව කොල්ලෝ කී දෙනෙක් ඇද්ද ම්කේ හිතෙන දුක් වෙවී .... උනුත් කොච්චර කට්ටක් කනවා ඇද්ද , මාසේ අන්තිමට හම්බෙන සොච්චන් පඩියෙන් බිල් ගෙවාගෙන , කෙල්ලටත් වියදම් කරගෙන , ගෙදරටත් දීල , කාල , ඇදුමක්වත් අරගෙන ...... වාහනයක් වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරගන්න .......... උබ කියන්නේ එහෙම බලු දුක් විදලා ඉතුරු කරන සල්ලියෙන් " අවුලක් නෑ මරුටියක් ගනින් " කියලද ............ නොදකින් තොපි වගේ හිතක් පපුවක් නැති පව් කාරයෝ![]()
මමයි මගේ වයිෆුයි ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ බන් .... වයිෆ් නම් ඒ කාලේ ඉදන් රවියට බනිනවා ..... අපි දෙන්නම කොහොමත් යහපාලනයට විරුද්දයි ,,,, මට සන්තෝසයි බන් මන් වගේම මගේ ගෑනිත් රට ජාතියට ආදරේ කරන කෙනෙක් උන එක ගැන ... හෙට අනිද්දම අපිදෙන්න මුන්නේස්වරම් ගිහිල්ල ඔය හුත්තිගේ පුතාල ඔක්කෝටෝම ගහනවා පොල්.....
... දුකයි බන්.... එකයි මේ වගේ විකාර කියවෙන්නේ ....... මට ලොකු ආසාවක් තිබ්බ බන් .... අපේ පවුලට කවදාවත් වාහනයක් තිබිල නෑ .... තාත්ත ට අසනීප වෙලා මැරෙන්න යන මොහොතේ ඉස්පිරිතාලෙට එක්කන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... අයියගේ වයිෆ් ට පුතා හම්බවෙන්න ගිය වෙලාවේ එයාව ඉස්පිරිතාලේ අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... මම ලැජ්ජා වෙන්නේ නෑ මේවා කියන්න ..... ගිය හැම ගමනක්ම ගියේ බස් එකේ , ළමයි වඩාගෙන , තඩි බෑග් එල්ලගෙන , හිටගෙන ........ පොලින් වල ඉදල ......
... කාර් වල පින්තුර එකතු කරා .... වාහන ගැන වාහන expert ලා කතාවෙන දේවල් මට තේරුනේ නැති උනත් කට ඇරන් අහගෙන හිටියා .... වාහන ගැන එළකිරි එකේ ඉන්න රත්තරන් ලා ස්පීඩ් මල්ලි , creed 1 , me guesta වගේ ය දාන post අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා ... ................. අපේ අම්ම අපිව හදන්න ගොඩක් දුක් වින්ද බන්
... .............................. මට ලොකූ ආසාවක් තිබ්බ බන් , කවද හරි කාර් එකක් අරගෙන අපේ අම්මවයි අය්යාවයි , මගේ වයිෆ් වයි මගේ කාර් එකේ දාගෙන ලොකු රවුමක් එක්කන් යන්න ...... සල්ලි කාරයොන්ට මන් මේ කියන කතාව එච්චර දැනෙන එකක් නෑ .... එත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුනට වාහන අකැපයි ද ?? ..... ලංකාවේ පාරාල් වල වාහන වැඩි ...ඒ නිසා වාහන මිල වැඩි කරන්න ඕනේ කියන බොරුවෙන්ද අපිව නලවන්නේ හැමදාම ............. උබලට හෙන ගහනවා දෙය්යනේ .............
![]()
මෙන්න දැන් කියන හේතුව

adoh hamoma eka wage ekatu unoth gemak gahuwaki. ranilatai siraatai aye aathmeta chande nodee hitiyanan okun kora wenawaa!

tawa kochchara kal balan inna weyda ban ekataMachan mama mehema kewwata tharaha wenna epa. Umbalage gewal peththe samaniya panthie minihek widiyata idala ada diunu wela inna minissunwa aran balanna. Okkoma wage mulin parana vehicles pedala thamai ada oya brand new ewa aragena thienne.
Umbath 1st vehicle eka nisa 9-10 lakhs walata withara doctor sunny wage vehicle ekak ganna. Internet eke inna aya kiyanawa owa kedenawa kiyala parana wedi nisa oka 100% true newei. One nan AutoLanka forum eka search karanna. Hodata weda danna mechanic kenekta kiyala check karala balala ganna
Me anduwa vehicle permit ain karane?


මමත් ලොකු වාහනයක් නෙමේ බන් ත්‍රීවිල් 1ක් ගන්න සල්ලි එකතු කලා .දැන් ත්‍රි විල් එකේ ගානට පරණ කාර් එකක් ගන්න පුළුවන් .








උමේ වේදනාව තේරෙනවා. මටත් ඔය වැඩේ වුනේ මීට අවුරුදු 8කට කලින්. ඒ කාලේ ප්‍රියස් එකක් ලක්ෂ 24-26යි. ගන්න සල්ලි එකතු කරන කොට දුන්න ඒකට ෂොට් එක 38 පනින්න...........ඒත් අර අවුරුදු 2කේ ඌඇන්පී ආණ්ඩුව!!! මට ෂකේ කියල හිතුන බං ඒ වෙලාවෙ!



ඒ කියල තියෙන්නේ පුස් සයිකල් සහ වීලිබැරෝ ගැන මතං!!!පහුගිය දවස්වල ඇඩ් එකක් ගියා නේද UNP ආන්ඩුවක් ආවහම "අපිට අපේම වාහනයක යන්න පුලුවන් " කියලා
