Vehicle prices up from Monday

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
උමේ වේදනාව තේරෙනවා. මටත් ඔය වැඩේ වුනේ මීට අවුරුදු 8කට කලින්. ඒ කාලේ ප්‍රියස් එකක් ලක්ෂ 24-26යි. ගන්න සල්ලි එකතු කරන කොට දුන්න ඒකට ෂොට් එක 38 පනින්න...........ඒත් අර අවුරුදු 2කේ ඌඇන්පී ආණ්ඩුව!!! මට ෂකේ කියල හිතුන බං ඒ වෙලාවෙ!:dull::dull::dull:

අන්තිමේ දී ඇක්ව එකක් ගත්තා.....දැනට මාස 6කට විතර කලින් ඒකත්.
එහෙම හරි ගත්තෙ නැත්තං මට වල්ල කපං මැරෙන්න වෙන්නේ....

wedak ne ban amba kunuharapa katata enne mewa kiyawankota.samanaya minikehkta ekathu karalawath normal car ekak aran asawena inna denne ne.ratama duppath kiyala tikak hari money ekathu ekek car ekak gattama mokada wenne.ratama duppath kiyala ekektawath car ganne nethuwa future ekak enakan balan innawa.ena future ekakuth ne.public transport hodata tibbanan car tiyena unuth car gedara dala enawa.car gennana eka nawattana one hodata public transport eka stable karata passe,kisima deyak nethuwa eka parata mehema keliyama ara asawen car ganna hitiya un tikath ivarai.ke*8i ponn*o tika.
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wedak ne ban amba kunuharapa katata enne mewa kiyawankota.samanaya minikehkta ekathu karalawath normal car ekak aran asawena inna denne ne.ratama duppath kiyala tikak hari money ekathu ekek car ekak gattama mokada wenne.ratama duppath kiyala ekektawath car ganne nethuwa future ekak enakan balan innawa.ena future ekakuth ne.public transport hodata tibbanan car tiyena unuth car gedara dala enawa.car gennana one hodata public transport eka stable karata passe,kisima deyak nethuwa eka parata mehema keliyama ara asawen car ganna hitiya un tikath ivarai.ke*8i ponn*o tika.
    මචං ඔය මට්ටමට වාහනයක් ගන්න බලන්නේ මේ රටේ මධ්‍යම පාන්තිකයො....
    මුං කෙලියෙ ඒ මධ්‍යම පාන්තිකයන්ට...

    වැඩේ කියන්නේ මුංව බලයට ගේන්න දිවා රෑ දෙකේ බුකියෙ-නෙට් එකේ එල්ලිලා ඉදන් කඩේ ගියෙත් ඒ මධ්‍යම පාන්තිකයො ම තමා...
    දැන් ඉතිං වල්ල කපං මැරෙන්න බං තියෙන්නේ!:dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Duk wenna epa ban kauruth. Mazda, Suzuki hoda wahanayak aduwata hoya ganna puluwan. Toyota unath podi car ekak 17 wage hoyagena hodata modified karala gamu ban. 2010 n uda nam ganna wenny ne
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වාහන ප්‍රමාණය වැඩියි, හරි කියමු කෝ!
    ට්‍රැෆ්ක් වැඩියි, වාහන ඉන්ෆ්ලක්ස් එක අඩු තරන්න ඕන ඒවත් සාදාරණයි කියමු කෝ!
    වාහන වලට තෙල් ගහන්න අපි පිටරටට සල්ලි තව දෙන්න ඕන කතාවක් ඇත්ත කියමුකෝ....

    එහෙනං මොන පුනුඩෙටද බංස් ලා අඩුවෙන් ඉන්ධන පරිභෝජනය කරන ඇක්ව වල සහ හයිබ්‍රිඩ් වාහන වලට බදු වැඩි කරල තියෙන්නේ?:growl::growl:
    මොන හු***ට ද ඉලෙක්ට්‍රික් වාහන වල බදු වැඩි කරල තියෙන්නේ????:growl::growl:
    දැන් අර ග්‍රීන් එන්වයර්මන්ට් වලට කඩ් ගිය පාඨලී ලොක්කා, රතන හාමුදුරුවො මොකක්ද කියන්නේ????

    මේ රටේ පාලක හැතිකරේ භාවිතා කරන වාහන තමා ඉන්ධන බොන්නේ. ලීටරේට කිමී 6-7යි, මේ රටේ BMW, Audi, Ferrari, Benz පදින උන් ඉන්නවා, උන්ගෙන ගහපිය කෝ බදු!!!
    මුංට ඡන්දෙ දීල, මුංට පාලන බලය දුන්න මධ්‍යම පාන්තිකයන් ගේ @ දෙකම ගලවන්න හදන්නේ!!!

    මම හිතන්නේ මුංවත් ගෙදර යවන්න වෙයි වගේ!:frown:

    Asian-Troll-Face.jpg

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426

    මේ පාරනම් බඩයන්නම දීලා:dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Oya huttala serama ekai ban moka awath apita kelawala un hodata hamba karanawa. Ratata adare ne ban kauruth. Serama enny hoyanna balagena. Electric wahana minissu wadiyen gattama munata oil wikuna ganna bari wenawa. Anika issarahata market eka hadenne owata. Munta kisima pratipattiyak ne ban. Mun serama horu. Wadak ne ban kata karala.... hamadama apaita nagitinna be me wage huttala hinda
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    uba kiana de eka paththakin attak tiyenawa machan ...eth machan man adahas kare sampurnayen wenas deyak..... aanduwa apiwa thalaa pelanakota , paagana kota api ewagena berenna maaraga hoyagena hitha hadagannawada ehema nattam aanduwa minissunge jeewana bara saha sithum pathum terum aragena ewa wisadanna marga hoyagena ape heena haba karanaawada kiana ekay mage prashne.... doctor sunny ekak laksha 9 k watinawada kiana eka elaga prashne... hari uba kiana widiata doctor sunny eka gatta kiamuko laksha 10 ta ... eeta passe ??? man kamatiy allion 260 , sylphy 2007 g2 , mazda 3 2008 wage ewata .... ekak aniwaryen laksha 30 paninawa ...... ethakota wenasa laksha 20y ... man kohomada aye laksha 20 k hoyanne........ ?? ..... anika wahanaye niyama watinakama laksha 20 k wage weddi ay apita eka laksha 35 k witara thawa wadiyen deela ganna wela tiyenne...... eka asadarana nadda.....pare wahana wadi nam karanna one paarawal diyunu karala public transport diyunu karana eka misak wahana mila wadi karana ekada ban ......... udaharanayak ...... hadisiye re 12 ta witara ube pawule kenekta asaneepayak hadunot e welawata ubata puluwanda public transport use karanna....asalwasiyonwa ninden aharawala karadara karanna ?? ...... etakota waahana kianne mulika aytiwasikamak wagema awashyathawayak wenawa :frown::frown:

    Umbe kathawa 200% hari ban math piligannawa vehicles low tax/tax free denna ona kiyala. Mama kiwwe apita rata/loke wenas karanna ba kiyala. Kemathi wunath nethath apita balapana prashna walata apitama thamai uththara hoyaganna wenne.

    Doctor Sunny eka gena bayawenna epa ban. Umba oka thawa 1-2 years pawichchi kalath umbata oya ganatama denna puluwan. Samaharawita 50 withara thiyagannath puluwan wei. Ape gedarath oya car ekak thibila sell kala 9 years ago for 7 lakhs (top condition) den gannawa nan hoda conditon ekak 11 wath wei.

    Umba kiyala thiena car walin Mazda 3 ekata nan yanna epa. Oke mokakda ledak ena seen ekak thienawa.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Oya huttala serama ekai ban moka awath apita kelawala un hodata hamba karanawa. Ratata adare ne ban kauruth. Serama enny hoyanna balagena. Electric wahana minissu wadiyen gattama munata oil wikuna ganna bari wenawa. Anika issarahata market eka hadenne owata. Munta kisima pratipattiyak ne ban. Mun serama horu. Wadak ne ban kata karala.... hamadama apaita nagitinna be me wage huttala hinda

    :yes::yes::yes: pora kiyana eka gana poratama idea ekak nee :lol::lol::lol: media eke prashna keepekin poddak kora una wage :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මිනිස්සු බදු ගැහුවා කියල වාහන කොචර අඩු කරන්න පුලුවන්ද? ඔය වාහන තද බදය තියෙන්නේ කොලබ සහ පරදන නගර අවටනේ. අතටම කරන ඕන නගර වලට අතුල් වන වාහන ප්‍රමාණය සිමා කිරීමට කටයුතු කිරීම සහ මිනිසුන්ට පුධාලික වාහන වෙනුවට තෝරගන පුළුවන් හොද මට්ටමේ පොදු ප්‍රවාහන පද්දතිය දියුණු කිරීම.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :yes::yes::yes: pora kiyana eka gana poratama idea ekak nee :lol::lol::lol: media eke prashna keepekin poddak kora una wage :lol::lol::lol:

    Anika ban kochchara honda ne kiwwath un dannawa chande ganna. Ape unatah chande kaleta tv add balala. Pattara balala rawatila apahu owuntama chande denawa. Kochchara baila gauwath masa 2-3 kin amatakai. Onna balapan oya tax seen eka tawa onnam satiyak tiyei amatakai, anika lesima wade hora kanna puluwan oya tax eken. Natuwa me ratata adaretawath. Wahana adu karannawath nemei oya tax horakanna.ane me ponna jvp huttalawath enny ne ne unwath hodata karida balanna. Unuth baila gaha gaha ata lewakanawa. Dan me rata karanna ekek ne ban. Serama horu. Tamanege paula witarai. Ape pakkunta oka terenne na ne. Ara pakse me pakse kiya kiya boruwata bedila.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • වාහන ප්‍රමාණය වැඩියි, හරි කියමු කෝ!
    ට්‍රැෆ්ක් වැඩියි, වාහන ඉන්ෆ්ලක්ස් එක අඩු තරන්න ඕන ඒවත් සාදාරණයි කියමු කෝ!
    වාහන වලට තෙල් ගහන්න අපි පිටරටට සල්ලි තව දෙන්න ඕන කතාවක් ඇත්ත කියමුකෝ....

    එහෙනං මොන පුනුඩෙටද බංස් ලා අඩුවෙන් ඉන්ධන පරිභෝජනය කරන ඇක්ව වල සහ හයිබ්‍රිඩ් වාහන වලට බදු වැඩි කරල තියෙන්නේ?:growl::growl:
    මොන හු***ට ද ඉලෙක්ට්‍රික් වාහන වල බදු වැඩි කරල තියෙන්නේ????:growl::growl:
    දැන් අර ග්‍රීන් එන්වයර්මන්ට් වලට කඩ් ගිය පාඨලී ලොක්කා, රතන හාමුදුරුවො මොකක්ද කියන්නේ????

    මේ රටේ පාලක හැතිකරේ භාවිතා කරන වාහන තමා ඉන්ධන බොන්නේ. ලීටරේට කිමී 6-7යි, මේ රටේ BMW, Audi, Ferrari, Benz පදින උන් ඉන්නවා, උන්ගෙන ගහපිය කෝ බදු!!!
    මුංට ඡන්දෙ දීල, මුංට පාලන බලය දුන්න මධ්‍යම පාන්තිකයන් ගේ @ දෙකම ගලවන්න හදන්නේ!!!

    මම හිතන්නේ මුංවත් ගෙදර යවන්න වෙයි වගේ!:frown:

    මුන්වත් ගෙදර යවන වෙයි වගේ කියන්නේ මුන් මිට කලින් උන් ගෙන් වෙනස් කැට්ටියක්ද.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(

    Eyath hodata kala giye. Kokath ekai ban..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :(:( මමයි මගේ වයිෆුයි ලබන අවුරුද්දේ කාර් එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ බන් .... වයිෆ් නම් ඒ කාලේ ඉදන් රවියට බනිනවා ..... අපි දෙන්නම කොහොමත් යහපාලනයට විරුද්දයි ,,,, මට සන්තෝසයි බන් මන් වගේම මගේ ගෑනිත් රට ජාතියට ආදරේ කරන කෙනෙක් උන එක ගැන ... හෙට අනිද්දම අපිදෙන්න මුන්නේස්වරම් ගිහිල්ල ඔය හුත්තිගේ පුතාල ඔක්කෝටෝම ගහනවා පොල්..... :(:( ... දුකයි බන්.... එකයි මේ වගේ විකාර කියවෙන්නේ ....... මට ලොකු ආසාවක් තිබ්බ බන් .... අපේ පවුලට කවදාවත් වාහනයක් තිබිල නෑ .... තාත්ත ට අසනීප වෙලා මැරෙන්න යන මොහොතේ ඉස්පිරිතාලෙට එක්කන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... අයියගේ වයිෆ් ට පුතා හම්බවෙන්න ගිය වෙලාවේ එයාව ඉස්පිරිතාලේ අරන් යන්න වාහනයක් තිබ්බේ නෑ ... මම ලැජ්ජා වෙන්නේ නෑ මේවා කියන්න ..... ගිය හැම ගමනක්ම ගියේ බස් එකේ , ළමයි වඩාගෙන , තඩි බෑග් එල්ලගෙන , හිටගෙන ........ පොලින් වල ඉදල ...... :(:( ... කාර් වල පින්තුර එකතු කරා .... වාහන ගැන වාහන expert ලා කතාවෙන දේවල් මට තේරුනේ නැති උනත් කට ඇරන් අහගෙන හිටියා .... වාහන ගැන එළකිරි එකේ ඉන්න රත්තරන් ලා ස්පීඩ් මල්ලි , creed 1 , me guesta වගේ ය දාන post අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා ... ................. අපේ අම්ම අපිව හදන්න ගොඩක් දුක් වින්ද බන් :( ... .............................. මට ලොකූ ආසාවක් තිබ්බ බන් , කවද හරි කාර් එකක් අරගෙන අපේ අම්මවයි අය්යාවයි , මගේ වයිෆ් වයි මගේ කාර් එකේ දාගෙන ලොකු රවුමක් එක්කන් යන්න ...... සල්ලි කාරයොන්ට මන් මේ කියන කතාව එච්චර දැනෙන එකක් නෑ .... එත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුනට වාහන අකැපයි ද ?? ..... ලංකාවේ පාරාල් වල වාහන වැඩි ...ඒ නිසා වාහන මිල වැඩි කරන්න ඕනේ කියන බොරුවෙන්ද අපිව නලවන්නේ හැමදාම ............. උබලට හෙන ගහනවා දෙය්යනේ ............. :(:(:(

    සෑහෙන හිතට වැදුණ කතාවක්..දුක් වෙන්න එපා කියන්නත් බෑ.කාගෙන වැඩ කරහන් මචෝ..උන් ගාන වැඩි කරත් උඹට කෙලින්න උන්ට බෑ..දවසක් එනවා එදා උඹට මේ ගැන සතු‍ටු වෙන්න පුලුවන්..වාහන තිබුණත් මම ගොඩක් වෙලාවට තනියම යන්නේ..ඊට වඩා බස් එකක කෝච්චියට යන එක සැපයි..චුරුස් වෙලා නම් යන්නේ නෑ.. ටිකට් බුක් කරල මට සැනසිල්ලේ යන්න පුලුවන් එකක් ‍තෝරන් යනවා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    මෙන්න දැන් කියන හේතුව

    දෙන්න හිතෙනවා මුගේ මූන සමතලා වෙන්න.. කාලකන්නි බල්ලා.. :(
    අපිට කෙලවලා දෙමලට රට දෙන්න හදන්නේ.. අපිට විපක්ශයක් නෑනේ යකෝ.. :sorry:
    ඔහොම බලන් ඉදපල්ලා ලගදිම රටේ සල්ලි පිටරට යනවා කියලා තෙල් මිල වැඩිකරයි.. :growl:

    machan budget ekata kalin LC open karapu unta me tax wadiwima balapanawada? naththan unta parana tax ekatama clear karaganna puluwanda?? danna ekek help pls!

    වරායෙන් රිලීස් කරද්දි තියෙන බදු ප්‍රතිශතය තමයි ගහන්නේ..
    අයවැයට කලින් LC ඔපන් කරපු නිසා එහෙම LC ඔපන් කරපු කට්ටිය ගොඩක් එකතුවෙලා ඉල්ලීමක් කරලා බලන්න වෙනවා..
    සහනයක් දුන්නත් කොන්දේසි දාලා දෙයි.. කලින් දුන්නේ අවුරුදු 4ක් යනකන් විකුනන්න බෑ කියන කොන්දේසිය දාලා..
    මේ පාරනම් එහෙම වත් දෙන එකක් නෑ