මොන?? ඒක විතරයි??
ඇයි යකෝ අපිට 4% ට තිබ්බ ඉන්ක්ම් ටැක්ස් එක 15% ෆ්ලැට් රේට් කරපු එක? එතකොට මහා පරිමාන ව්‍යාපාර කරන උනුත් ගෙවන්නේ 15%යි මේ හූණු බිජු සේවා ව්‍යාපාරයක් කරන මමත් ගෙවන්නේ 15%යි!!!!
මේක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකයන්ට කෙළවන්න කරපු වැඩක්!
unuth ekai, munuth ekai, but minissu e deka arenna wena anduwak path karannath kamathi naha. Mama nan Kiyanne JVP ekata Eka parak hari dila balanna one. unge hoda Policies tiyenawa.

මොන?? ඒක විතරයි??
ඇයි යකෝ අපිට 4% ට තිබ්බ ඉන්ක්ම් ටැක්ස් එක 15% ෆ්ලැට් රේට් කරපු එක? එතකොට මහා පරිමාන ව්‍යාපාර කරන උනුත් ගෙවන්නේ 15%යි මේ හූණු බිජු සේවා ව්‍යාපාරයක් කරන මමත් ගෙවන්නේ 15%යි!!!!
මේක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකයන්ට කෙළවන්න කරපු වැඩක්!
රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
සුලු සහ මදය පරිමාන ව්‍යාවසායකයන්ට ඇරල තියෙන්නේ එකසිය ගානට ම!රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
කෙළවෙල යන්න දෙයක් නෑ. ඕල්රෙඩි කෙළවල තියෙන්නේ!අනිවා බලපන් කුඩා කර්මාන්ත වලට කෙලවෙලා යන්නැද්ද කියලා......
සුලු සහ මදය පරිමාන ව්‍යාවසායකයන්ට ඇරල තියෙන්නේ එකසිය ගානට ම!
ඇයි බං සේවකයන් 2කට වැඩි සියලු ම ආයතන සහ සේවය ලබා ගන්නා අය-මම වගේ අර 15% ෆ්ලැට් රේට් ආදායම් බද්ද ගෙවන්න ඕන. දැන් ඕක තරන්න මට තියෙන ලේසිම දේ මොකක්ද? සේවා ගාස්තු වැඩි කරනවා! එතකොට කාට ද වක්‍රව කෙළවෙන්නේ? අර අඩු කරපු අල පරිප්පු-ලූනු වල වාසිය ලැබෙනව ද මිනිස්සුන්ට එතකොට???
කතා කොට වැඩක් නැත. අර ඩොක්ටර් හර්ෂ ද සිල්ව වගේ ප්‍රාමාණිකයො ඉන්දෙද්දි ආණ්ඩුවෙ, මේ නොහෙද යන කැණහිලෙකුට මුදල් ඇමතිකම දීල ඌ හුරේ කෙළවනව මධ්‍යම පාන්තිකයන්ට!!!
කෙළවෙල යන්න දෙයක් නෑ. ඕල්රෙඩි කෙළවල තියෙන්නේ!

උබලත් ඉතින්.....

අල්ලගෙන හිටපන් මචන්, ගන්න අත්දැකීම් ටිකෙන් රජය මොකක් උනත් වැඩේ කරගෙන යන්න පුළුවන් විදියට හැදෙනව. අත්දැකීමෙන් කියන්නෙ.99%කට වැලේ වැල් නැති කාලයක් එනව මුලින් කොච්චර හොදට වැඩේ පටන්ගත්තත් එකෙන් පස්සෙ ආයෙ වැට්ටිලි බොරු.රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි