අයවැය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන?? ඒක විතරයි??
    ඇයි යකෝ අපිට 4% ට තිබ්බ ඉන්ක්ම් ටැක්ස් එක 15% ෆ්ලැට් රේට් කරපු එක? එතකොට මහා පරිමාන ව්‍යාපාර කරන උනුත් ගෙවන්නේ 15%යි මේ හූණු බිජු සේවා ව්‍යාපාරයක් කරන මමත් ගෙවන්නේ 15%යි!!!!
    මේක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකයන්ට කෙළවන්න කරපු වැඩක්!
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මොන?? ඒක විතරයි??
    ඇයි යකෝ අපිට 4% ට තිබ්බ ඉන්ක්ම් ටැක්ස් එක 15% ෆ්ලැට් රේට් කරපු එක? එතකොට මහා පරිමාන ව්‍යාපාර කරන උනුත් ගෙවන්නේ 15%යි මේ හූණු බිජු සේවා ව්‍යාපාරයක් කරන මමත් ගෙවන්නේ 15%යි!!!!
    මේක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකයන්ට කෙළවන්න කරපු වැඩක්!

    :sorry: unuth ekai, munuth ekai, but minissu e deka arenna wena anduwak path karannath kamathi naha. Mama nan Kiyanne JVP ekata Eka parak hari dila balanna one. unge hoda Policies tiyenawa.
     
    waligamaya

    Well-known member
  • අර බයිලා සුනිල් කියන කතාව ඇත්ත, හිතන පලවන් කමක් නැති මිනිස්සු ඉන්න, කාලකන්නි පාලකයෝ රට කරවන පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්න් තියා ලැබෙන පළමු අවස්තවෙන්න්ම මෙහෙන්න් යන විදියක් තමයි බලන්න ඕන. :(:(
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
    කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
    මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
    ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්‍රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච

    වුන්ට දැන්වත් තේරෙනවාද?

    නැහැ මචන් තවම ටෝය්යන්ට තේරුනේ නැහැ . උන් තවම ඉන්නේ මුරුංග ගස් උඩ. මහින්දගේ ආණ්ඩුවෙන් කසාද සහතිකේ 5000/- කරපු එකට ගිරිය පුප්පගෙන කෑගැහුවේ හරියට එක මිනිහෙක් අවුරුද්දක් ගානේ බඳිනවා වගේ . වාහනේ අවුරුද්දක් ගානේ ලය්සන් කරනකොට / දුම් සහතිකේ ගන්නකොට ටෝය්යන්ට පව් කියල හිතෙනවා .......

    uptaganimak
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මොන?? ඒක විතරයි??
    ඇයි යකෝ අපිට 4% ට තිබ්බ ඉන්ක්ම් ටැක්ස් එක 15% ෆ්ලැට් රේට් කරපු එක? එතකොට මහා පරිමාන ව්‍යාපාර කරන උනුත් ගෙවන්නේ 15%යි මේ හූණු බිජු සේවා ව්‍යාපාරයක් කරන මමත් ගෙවන්නේ 15%යි!!!!
    මේක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යසායකයන්ට කෙළවන්න කරපු වැඩක්!

    රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අනිවා බලපන් කුඩා කර්මාන්ත වලට කෙලවෙලා යන්නැද්ද කියලා......
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පොහොර සහනාධාර වැදගත් ගොවියන්ට විතරක් නෙවේ කලින් සහනාධාර තිබ්බෙ අපි ගන්නකොටත් අඩුවට ලැබුනෙ.... මේපාර පොල් පෝර දාල ඉවරයි....
    පෝර සහනාධාර නැතිවුනාම මිනිස්සු ගොවිතැන් වලින් ඈත්වෙනවා.... පෝර නැතුව පලදාව අඩුවෙනවා...... ඊට පස්සෙ එලවලු පලතුරු ගිනිගනන්.... වැස්සත් නැතත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
    සුලු සහ මදය පරිමාන ව්‍යාවසායකයන්ට ඇරල තියෙන්නේ එකසිය ගානට ම!
    ඇයි බං සේවකයන් 2කට වැඩි සියලු ම ආයතන සහ සේවය ලබා ගන්නා අය-මම වගේ අර 15% ෆ්ලැට් රේට් ආදායම් බද්ද ගෙවන්න ඕන. දැන් ඕක තරන්න මට තියෙන ලේසිම දේ මොකක්ද? සේවා ගාස්තු වැඩි කරනවා! එතකොට කාට ද වක්‍රව කෙළවෙන්නේ? අර අඩු කරපු අල පරිප්පු-ලූනු වල වාසිය ලැබෙනව ද මිනිස්සුන්ට එතකොට???
    කතා කොට වැඩක් නැත. අර ඩොක්ටර් හර්ෂ ද සිල්ව වගේ ප්‍රාමාණිකයො ඉන්දෙද්දි ආණ්ඩුවෙ, මේ නොහෙද යන කැණහිලෙකුට මුදල් ඇමතිකම දීල ඌ හුරේ කෙළවනව මධ්‍යම පාන්තිකයන්ට!!!
    අනිවා බලපන් කුඩා කර්මාන්ත වලට කෙලවෙලා යන්නැද්ද කියලා......
    කෙළවෙල යන්න දෙයක් නෑ. ඕල්රෙඩි කෙළවල තියෙන්නේ!
     
    waligamaya

    Well-known member
  • සුලු සහ මදය පරිමාන ව්‍යාවසායකයන්ට ඇරල තියෙන්නේ එකසිය ගානට ම!
    ඇයි බං සේවකයන් 2කට වැඩි සියලු ම ආයතන සහ සේවය ලබා ගන්නා අය-මම වගේ අර 15% ෆ්ලැට් රේට් ආදායම් බද්ද ගෙවන්න ඕන. දැන් ඕක තරන්න මට තියෙන ලේසිම දේ මොකක්ද? සේවා ගාස්තු වැඩි කරනවා! එතකොට කාට ද වක්‍රව කෙළවෙන්නේ? අර අඩු කරපු අල පරිප්පු-ලූනු වල වාසිය ලැබෙනව ද මිනිස්සුන්ට එතකොට???
    කතා කොට වැඩක් නැත. අර ඩොක්ටර් හර්ෂ ද සිල්ව වගේ ප්‍රාමාණිකයො ඉන්දෙද්දි ආණ්ඩුවෙ, මේ නොහෙද යන කැණහිලෙකුට මුදල් ඇමතිකම දීල ඌ හුරේ කෙළවනව මධ්‍යම පාන්තිකයන්ට!!!

    කෙළවෙල යන්න දෙයක් නෑ. ඕල්රෙඩි කෙළවල තියෙන්නේ!

    උබ හිතන්නේ හර්ෂද සිල්වා අවොත් අපිට කිරි පැණියෙන් උතුරයිද. මේ කුණු තුවාලේ හොදවෙවිද?:lol::lol: උබලත් ඉතින්.....:frown::frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,073
    99,586
    113
    රටට සේවයක් කරලා තව කිහිප දෙනෙක්ට රස්සාවල් අවස්ථා ලබාදෙන්න ලබහත් දැනුමෙන් අලුත් යමක් කරන්න හිටන් මමයි තව බැජලා දේන්නෙකුයි ආයතනයක් පටන ගත්තා, ඒවටත් උපන් තැනම කජ්ජෙන පුහුලන් තමයි. චීන යන්ත්‍ර වලට ජයහේ තමයි
    අල්ලගෙන හිටපන් මචන්, ගන්න අත්දැකීම් ටිකෙන් රජය මොකක් උනත් වැඩේ කරගෙන යන්න පුළුවන් විදියට හැදෙනව. අත්දැකීමෙන් කියන්නෙ.99%කට වැලේ වැල් නැති කාලයක් එනව මුලින් කොච්චර හොදට වැඩේ පටන්ගත්තත් එකෙන් පස්සෙ ආයෙ වැට්ටිලි බොරු.