DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇයි බන් SLTලා මේක තව ටිකක් හොදට පැහැදිලිව බලාගන්න පුළුවන් විදියට හදන්නේ නැත්තේ..?

    මේකේ මාස මැද හරියක් යනකම් Night package එකේ කොච්චර ඉවරද, Peak package එකේ කොච්චර ඉවරද කියලා හරියට බලාගන්න බැහැ නේද..?

    GfIFReS.jpg
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    meka waradeemak wage bn, ai ithuruwela thiyana tika unusable widiyata pennanne. mageth night data iwarai. eth ohoma case ekak na
    i_Capture.png
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    raata wela balanna epaa :P

    එතකොට වැඩේ මාට්ටු වෙනවනේ:shocked::shocked::shocked:

    රෑට ටිලිං ට්ලිං නම් ඉතිං ඕෆ් පීක් ඉක්මනට ඉවර වෙනවා :P

    එක පුරුද්දකට ගිහින් බන්. ටිලිං ට්ලිං වලට අමතරව Movie, TV series එහෙම ඔක්කොම download කරන්නේ රැට.

    දවල්ට ජිගි ජිගි download කරලා රෑට බලපං ;)

    ජිගි ජිගි Download කරලා බලන පුරුද්දක් නැ මචන්. කෙලින්ම Online. :D