ඇයි බන් SLTලා මේක තව ටිකක් හොදට පැහැදිලිව බලාගන්න පුළුවන් විදියට හදන්නේ නැත්තේ..?
මේකේ මාස මැද හරියක් යනකම් Night package එකේ කොච්චර ඉවරද, Peak package එකේ කොච්චර ඉවරද කියලා හරියට බලාගන්න බැහැ නේද..?