cricket - පැනයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    එළකිරියේ හිතවතුන්ගේ cricket දැනුම කොහොමද කියලා බලන්න හිතුනා. ඒ නිසා මෙන්න පොඩි පැනයක්

    cricket වල නිපන්දු හෙවත් නොබොල් පන්දුවකට පිතිකරුවෙකු දැවි යන අවස්ථා 4 ක් තිබෙන බව ඔබ දන්නවද එහෙනම් කියන්න බලන්න ඒ මොනවද කියලා

    උත්තර 4ම දන්නේ කවුද කියල බලමු

    1. ..................
    2. ..................
    3 ...................
    4 ...................

     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    cricket වල නිපන්දු හෙවත් නොබොල් පන්දුවකට පිතිකරුවෙකු දැවි යන අවස්ථා 4 ක් තිබෙන බව ඔබ දන්නවද එහෙනම් කියන්න බලන්න ඒ මොනවද කියලා


    1) Runout
    2) Hitwicket
    3) Handling the ball
    4) Obstructing the Field
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1) Runout
    2) Hitwicket
    3) Handling the ball
    4) Obstructing the Field

    2. Not out Hit wicket

    Notwithstanding 1 above, the striker is not out under this Law should his wicket be put down in any of the ways referred to in 1 above if,

    (a) it occurs after he has completed any action in receiving the delivery, other than in 1(a)(ii), (iii) and (iv) above.

    (b) it occurs when he is in the act of running, other than setting off immediately for his first run.

    (c) it occurs when he is trying to avoid being run out or stumped.

    (d) it occurs when he is trying to avoid a throw in at any time.

    (e) the bowler after entering his delivery stride does not deliver the ball. In this case either umpire shall immediately call and signal Dead ball. See Law 23.4 (Umpire calling and signalling Dead ball).

    (f) the delivery is a No ball.

    © Marylebone Cricket Club 2013
    http://www.lords.org/mcc/laws-of-cricket/laws/law-35-hit-wicket/

    16. Out from a No ball

    When No ball has been called, neither batsman shall be out under any of the Laws except 33 (Handled the ball), 34 (Hit the ball twice), 37 (Obstructing the field) or 38 (Run out).

    http://www.lords.org/mcc/laws-of-cricket/laws/law-24-no-ball/
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල මචෝ
    මං නං දන්නේ දෙකයි ඉතිං
    runout
    hitwicket

    පලවෙනි බොලේ ටැයල්
    බලන් හිටියේ නැහැ
    ගස් කැච් අවුට් නැහැ
    වහල කැච් අවුට් නැහැ


    ඔය වගේ අවත් තියෙනවා නේ පොඩ් ජොක් එකක් කරේ දැනුම අලුත් වුනාට කට්ටියටම තැන්ක්ස්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    මෙන්න නිවැරදි පිළිතුර. ඔබගේ පිළිතුර සමග සසදා බලන්න.

    නිපන්දුවකට දැවී යන අවස්ථා 4කි. එනම්


    1) පිතිකරුවා විසින් පන්දුව අතින් ඇල්ලීම
    2) පිතිකරුවා විසින් පන්දුවට දෙවරක් පහරදීම
    3) පිතිකරුවා විසින් පන්දු රකින්නන්ට වචනයෙන් හෝ ක්‍රියාවෙන් බාධා කිරීම
    4) දුවද්දී දැවී යාම
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මෙන්න නිවැරදි පිළිතුර. ඔබගේ පිළිතුර සමග සසදා බලන්න.

    නිපන්දුවකට දැවී යන අවස්ථා 4කි. එනම්


    1) පිතිකරුවා විසින් පන්දුව අතින් ඇල්ලීම
    2) පිතිකරුවා විසින් පන්දුවට දෙවරක් පහරදීම
    3) පිතිකරුවා විසින් පන්දු රකින්නන්ට වචනයෙන් හෝ ක්‍රියාවෙන් බාධා කිරීම
    4) දුවද්දී දැවී යාම

    Tfs
    You must spread some Reputation around before giving it to saturn again.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පලවෙනි බොලේ ටැයල්
    බලන් හිටියේ නැහැ
    ගස් කැච් අවුට් නැහැ
    වහල කැච් අවුට් නැහැ


    ඔය වගේ අවත් තියෙනවා නේ පොඩ් ජොක් එකක් කරේ දැනුම අලුත් වුනාට කට්ටියටම තැන්ක්ස්

    ගස් කැච් අවුට් කරමු බං.. ගස් දිගේ බඩගාන හැටි බලං ඉද්දි ෆටිට ආතල්නෙ​
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    run out
    hit wicket
    2 yak boleta gahala
    bole atin alllala

    මෙන්න නිවැරදි පිළිතුර. ඔබගේ පිළිතුර සමග සසදා බලන්න.

    නිපන්දුවකට දැවී යන අවස්ථා 4කි. එනම්


    1) පිතිකරුවා විසින් පන්දුව අතින් ඇල්ලීම
    2) පිතිකරුවා විසින් පන්දුවට දෙවරක් පහරදීම
    3) පිතිකරුවා විසින් පන්දු රකින්නන්ට වචනයෙන් හෝ ක්‍රියාවෙන් බාධා කිරීම
    4) දුවද්දී දැවී යාම