මම ආවට කොහෙද මාව රෙජිස්ටර් උනේ නෑ නෙව.....
![]()
ආහ්? ඒ දවස්වල තිබ්බේ වෙන සයිට් එකක් මචන්..
මේක ලගදි හැදුවේ මේකේ කිසිම අවුලක් නෑ..
ඇවිත් බලන්න

කිරියේ අයත් ඇඩ්ස් දාලා තියෙන්නේ..

Last edited:
මම ආවට කොහෙද මාව රෙජිස්ටර් උනේ නෑ නෙව.....
![]()

IMPORTANT MESSAGE
Hi,
As a valued customer of ikman.lk, we would like to inform you that you are currently over the limit of ads that can be posted for free on ikman.lk.
Starting on November 23, we are limiting the number of ads that can be posted for free per month. At the same time, we are introducing Memberships, a new service for businesses on ikman.lk that will allow you to have a bigger presence on ikman.lk, so that you can reach even more customers.
If you currently posted more ads than the limit, your live ads will stay on the site. However, you will not be able to post a new ad until you set up a Membership to increase your allowance.
Read more about Memberships here
We would be happy to answer any questions you may have about this change to our posting rules or assist you to set up your own Membership. Contact us today: +94 112 350 355 or [email protected].
Your customer support team,
ikman.lk - Sri Lanka’s Largest Marketplace
ඔන්න ඔහොමලු හෙට ඉදන්......![]()
![]()
maseta 5000kමගෙත් යාලුවෙක් වෑඩ කලා බන් ඔය මගුලෙ ඔක තියෙන්නෙ Boralla wesley college bandanagaraya ඉස්සරහා swidich companiye ලන්කාවෙ උන් හම්බු කරනවා.. (තම්බියො) කොහොමත් lokka alex kiyala ekeklu sri lankan largest market plase kiyala tama nama dame
ikman eka patan gathe 2012 web site free diwwe pinata.. market eka alagana onaa nisaa ads damma free banners gahuwaa Free neheitaa passe Top ad Bump up issarath tibba 600 ta categorilu 550 telesalesu.. dana top ad eka 800 category telesales 700 lu top ad bump damaa kiyalaa tamage item eka wikenenaa.. boruseen.. suddata salli onaa lankawe rupiyala baldui unaa suddata kela unaa.. sri lnaka named ikman bagaladesh bigtroy lu anith ratawalath tiyanawa fasterst kiyana namin tamaa ikman kiyala nama damme..Autolanka cars dapalaa hit ads dapaung ikman walata puka dena epaa.. kauruth ikman daanaa naa... monawahari udawak onama PM ekak daanaa
මට කිව්ව කෝල් කරල 50000 පැකේජ් එකක් 25000 ට දෙන්නම් ලු. විකුණන්නලු ඇඩ්ස්. Agent විදියට. Board එකකුත් ගහල දෙන්නම් කිව්ව Free

mokakda ban a seen eka![]()

ඒ කිව්වෙ මෙහෙමයි... මට කෝල් කරල ඇහුව මොකද කරන්නෙ ජොබ් එකක් කරනවද, අරව මේව. මම එතකොට මාස 6 කට විතර කලින් ජොබ් එකට යන්න කලින් Computer Shop එකක් කර කර හිටිය. පොර කිව්ව Agent කෙනෙක් කරන්නම් කියල. මම ඇඩ්ස් දානව හොඳයි ලු... Area එකකට එක්කෙනයි. 50,000 ක් වටින ඇඩ්ස් 25,000 කට දෙන්නම් කිව්ව. අපිට තියෙන්නෙ 800, 500 ටොප් ඇඩ්, විකුණන්න කට්ටියට. අපිට බාගෙට බාගයක් ලාබයි.. කඩේ නමින් බෝඩ් එකකුත් ගහල දෙන්නම් කිව්ව..![]()
Etakota oya car sales wala ehema dala thiyena Boards ehemath nikanda deela thiyenne?
A wage board ekak hadanna kiyak witara yanawada machans?
ඒ කිව්වෙ මෙහෙමයි... මට කෝල් කරල ඇහුව මොකද කරන්නෙ ජොබ් එකක් කරනවද, අරව මේව. මම එතකොට මාස 6 කට විතර කලින් ජොබ් එකට යන්න කලින් Computer Shop එකක් කර කර හිටිය. පොර කිව්ව Agent කෙනෙක් කරන්නම් කියල. මම ඇඩ්ස් දානව හොඳයි ලු... Area එකකට එක්කෙනයි. 50,000 ක් වටින ඇඩ්ස් 25,000 කට දෙන්නම් කිව්ව. අපිට තියෙන්නෙ 800, 500 ටොප් ඇඩ්, විකුණන්න කට්ටියට. අපිට බාගෙට බාගයක් ලාබයි.. කඩේ නමින් බෝඩ් එකකුත් ගහල දෙන්නම් කිව්ව..![]()

ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.

පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න..
http://AreMare.com
15000* 50000
750 milion
![]()
පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න..
http://AreMare.com
එල සයිට් එකක් වගේ...... දානවා ඈඩ් ටික ඔක්කොම.... ඉක්මන් එකේ කෝල් එන්නෙත් නෑ දැන්...... 
එල සයිට් එකක් වගේ...... දානවා ඈඩ් ටික ඔක්කොම.... ඉක්මන් එකේ කෝල් එන්නෙත් නෑ දැන්......
![]()