IKMAN.LK මුදල් අය කරය් .......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :frown: මම ආවට කොහෙද මාව රෙජිස්ටර් උනේ නෑ නෙව..... :(

    ආහ්? ඒ දවස්වල තිබ්බේ වෙන සයිට් එකක් මචන්..
    මේක ලගදි හැදුවේ මේකේ කිසිම අවුලක් නෑ..
    ඇවිත් බලන්න :)

    කිරියේ අයත් ඇඩ්ස් දාලා තියෙන්නේ.. :)
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Governing law

    ikman.lk is operated under the laws and regulations of Sweden. Advertisers and users agree that Swedish courts, with the district court of Gothenburg as the court of first instance, will have jurisdiction over any dispute or claim relating to the use of ikman.lk.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    IMPORTANT MESSAGE

    Hi,

    As a valued customer of ikman.lk, we would like to inform you that you are currently over the limit of ads that can be posted for free on ikman.lk.

    Starting on November 23, we are limiting the number of ads that can be posted for free per month. At the same time, we are introducing Memberships, a new service for businesses on ikman.lk that will allow you to have a bigger presence on ikman.lk, so that you can reach even more customers.

    If you currently posted more ads than the limit, your live ads will stay on the site. However, you will not be able to post a new ad until you set up a Membership to increase your allowance.

    Read more about Memberships here

    We would be happy to answer any questions you may have about this change to our posting rules or assist you to set up your own Membership. Contact us today: +94 112 350 355 or [email protected].

    Your customer support team,
    ikman.lk - Sri Lanka’s Largest Marketplace

    ඔන්න ඔහොමලු හෙට ඉදන්...... :angry: :angry:

    :lol: maseta 5000k
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මගෙත් යාලුවෙක් වෑඩ කලා බන් ඔය මගුලෙ ඔක තියෙන්නෙ Boralla wesley college bandanagaraya ඉස්සරහා swidich companiye ලන්කාවෙ උන් හම්බු කරනවා.. (තම්බියො) කොහොමත් lokka alex kiyala ekeklu sri lankan largest market plase kiyala tama nama dame
    ikman eka patan gathe 2012 web site free diwwe pinata.. market eka alagana onaa nisaa ads damma free banners gahuwaa Free nehe :lol: itaa passe Top ad Bump up issarath tibba 600 ta categorilu 550 telesalesu.. dana top ad eka 800 category telesales 700 lu top ad bump damaa kiyalaa tamage item eka wikenenaa.. boruseen.. suddata salli onaa lankawe rupiyala baldui unaa suddata kela unaa.. sri lnaka named ikman bagaladesh bigtroy lu anith ratawalath tiyanawa fasterst kiyana namin tamaa ikman kiyala nama damme..Autolanka cars dapalaa hit ads dapaung ikman walata puka dena epaa.. kauruth ikman daanaa naa... monawahari udawak onama PM ekak daanaa

    ela macan hoda wistarayak tiyanwa matathu ude katha kara kata karala kiyanawa free ads maseta 5ilu danna puluwan ape anith ad okkoma block karala
    Rs 5000 gane maseta gewannalu ads danna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    මට කිව්ව කෝල් කරල 50000 පැකේජ් එකක් 25000 ට දෙන්නම් ලු. විකුණන්නලු ඇඩ්ස්. Agent විදියට. Board එකකුත් ගහල දෙන්නම් කිව්ව Free
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    mokakda ban a seen eka :shocked:

    ඒ කිව්වෙ මෙහෙමයි... මට කෝල් කරල ඇහුව මොකද ක‍රන්නෙ ජොබ් එකක් කරනවද, අරව මේව. මම එතකොට මාස 6 කට විතර කලින් ජොබ් එකට යන්න කලින් Computer Shop එකක් කර කර හිටිය. පොර කිව්ව Agent කෙනෙක් කරන්නම් කියල. මම ඇඩ්ස් දානව හොඳයි ‍ලු... Area එකකට එක්කෙනයි. 50,000 ක් වටින ඇඩ්ස් 25,000 කට දෙන්නම් කිව්ව. අපිට තියෙන්නෙ 800, 500 ටොප් ඇඩ්, විකුණන්න කට්ටියට. අපිට බාගෙට බාගයක් ලාබයි.. කඩේ නමින් බෝඩ් එකකුත් ගහල දෙන්නම් කිව්ව.. :D
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda

    කැ# තම්බින්ගෙයි ස්වීඩන් කාරයොන්ගෙයි මගුලවල්වලට කෙළවිලාම පල..
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Etakota oya car sales wala ehema dala thiyena Boards ehemath nikanda deela thiyenne?

    A wage board ekak hadanna kiyak witara yanawada machans?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    Etakota oya car sales wala ehema dala thiyena Boards ehemath nikanda deela thiyenne?

    A wage board ekak hadanna kiyak witara yanawada machans?

    ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ඒ කිව්වෙ මෙහෙමයි... මට කෝල් කරල ඇහුව මොකද ක‍රන්නෙ ජොබ් එකක් කරනවද, අරව මේව. මම එතකොට මාස 6 කට විතර කලින් ජොබ් එකට යන්න කලින් Computer Shop එකක් කර කර හිටිය. පොර කිව්ව Agent කෙනෙක් කරන්නම් කියල. මම ඇඩ්ස් දානව හොඳයි ‍ලු... Area එකකට එක්කෙනයි. 50,000 ක් වටින ඇඩ්ස් 25,000 කට දෙන්නම් කිව්ව. අපිට තියෙන්නෙ 800, 500 ටොප් ඇඩ්, විකුණන්න කට්ටියට. අපිට බාගෙට බාගයක් ලාබයි.. කඩේ නමින් බෝඩ් එකකුත් ගහල දෙන්නම් කිව්ව.. :D

    :shocked::shocked:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න..
    http://AreMare.com
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.

    15000* 50000

    750 milion
    :shocked:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න..
    http://AreMare.com

    attachment.php
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      12 KB · Views: 108

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    15000* 50000

    750 milion
    :shocked:

    ඔව් බන්.. උන් මේ සල්ලි විසි කරන්නෙ තාවකාලික ප්‍රොජෙක්ට් එකකට නෙවෙයි කියල තේරෙන්නෙ නැද්ද? ඉක්මන් එක දැනට ලංකාවෙ 5 වෙනි තැන තියෙන්නෙ. පිටරටට සල්ලි අදින සයිට් එකක් ඒ වගේ තැනකට එනව කියන්නෙ, ඒක අපිට හොඳ දෙයක් නෙවෙයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න..
    http://AreMare.com

    :cool: එල සයිට් එකක් වගේ...... දානවා ඈඩ් ටික ඔක්කොම.... ඉක්මන් එකේ කෝල් එන්නෙත් නෑ දැන්...... :no:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    :cool: එල සයිට් එකක් වගේ...... දානවා ඈඩ් ටික ඔක්කොම.... ඉක්මන් එකේ කෝල් එන්නෙත් නෑ දැන්...... :no:

    එළ එළ... දාපන් මචන්... වටිනාකමේ හැටියට මමත් හොඳ ෆීචර්ස් දෙන්නම් ඇඩ්ස් වලට..