Game of Thrones Fans

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    12239632_10153329887947734_6491088909217600952_n.jpg

    හම්මේ ඉතින්....:cool::cool::cool:;)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජෝන් ස්නෝ මැරිල නෑ .. :)

    උත් මැරුනොත් මොකෙක්වත් ඉතුරු වෙන්නේ නැනේ .. ඔක්කොම උන් මැරෙනවනේ මේකේ :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජෝන් ස්නෝ මැරිල නෑ .. :)

    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා :no: :no:
    ඒ ප්‍රධාන චරිතෙට හෙන ගැහුවත් බේරෙන්නෙ වෙන කතාවල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල එහෙම නෑ :no: :no:
    කව්ද දන්නෙ ජොන් වයිට් කෙනෙක් වුනාද කියල වයිට් කෙනෙක්ට රඟපාන්නද ආවෙ කියල :oo: :oo:
    මිනිය පුච්චද්දි පිච්චෙන සීන් එකට රඟපාන්න ආවද දන්නෙත් නෑ :no: :no:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    අර මායාකාරී (නම මතක නෑ) පන දෙන සීන් එකක් තියෙන්නේ
    shooting වලට ඇවිත් හිටියා දාලා තිබ්බා, බලන්න අවා වෙන්න බැනේ :lol::lol::lol:
    YOU KNOW NOTHING
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Game of Thrones season 6: First Indian actor Neil Nitin Mukesh lands role

    game-of-thrones.jpg

    FULL STORY

    නොදකිං ඉන්දියන් කාරයොත් ඒ අස්සට රිංගලද :growl: :growl:
    හම කලු එකෙක් ඕන්නං මේකප් ටිකක් උලල එහෙ ඉන්නෙ නිග්ගෙක්ව ගන්න තිබ්බනෙ මොන එහෙකටද දකුණු ආසියානුවන්ව මේ වගේ වැදගත් කතාවකට දාගන්නෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර මායාකාරී (නම මතක නෑ) පන දෙන සීන් එකක් තියෙන්නේ
    shooting වලට ඇවිත් හිටියා දාලා තිබ්බා, බලන්න අවා වෙන්න බැනේ :lol::lol::lol:
    YOU KNOW NOTHING

    ඒකි මායාකාරියෙක් නෙමේ බං රෙඩ් වුමන්. :no: :no:
    කියන්න බෑ ඒත් එහෙම පණ දෙන්න පුළුවන් ලෝඩ් ඔෆ් ලයිට් ගෙ සරණ ගිය උන්ට විතරයි නේ හ් ? :eek: :eek:
    ජොන් ස්නෝ ඕල්ඩ් ගෝඩ්ස් ලවනෙ ඇදහුවෙ :eek: :eek:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒකි මායාකාරියෙක් නෙමේ බං රෙඩ් වුමන්. :no: :no:
    කියන්න බෑ ඒත් එහෙම පණ දෙන්න පුළුවන් ලෝඩ් ඔෆ් ලයිට් ගෙ සරණ ගිය උන්ට විතරයි නේ හ් ? :eek: :eek:
    ජොන් ස්නෝ ඕල්ඩ් ගෝඩ්ස් ලවනෙ ඇදහුවෙ :eek: :eek:

    ithin muta pana dela mu new godslata harawagani
    ay ban oya lankaweth agama maru karanawata eka eka ewa denne
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නොදකිං ඉන්දියන් කාරයොත් ඒ අස්සට රිංගලද :growl: :growl:
    හම කලු එකෙක් ඕන්නං මේකප් ටිකක් උලල එහෙ ඉන්නෙ නිග්ගෙක්ව ගන්න තිබ්බනෙ මොන එහෙකටද දකුණු ආසියානුවන්ව මේ වගේ වැදගත් කතාවකට දාගන්නෙ :sorry: :sorry:

    RINGALA WITHARAK NEME BAN
    ONNA UN GAME OF TRONES HINDI VERSION EKATH HADANNA YANAWALU :lol::lol: