Game of Thrones has released teaser art for season 6 featuring a broken and bloody Jon Snow.

ජෝන් ස්නෝ මැරිල නෑ ..![]()


ජෝන් ස්නෝ මැරිල නෑ ..![]()




වැඩි බලාපොරොත්තු තියාගන්න එපා![]()
ඒ ප්රධාන චරිතෙට හෙන ගැහුවත් බේරෙන්නෙ වෙන කතාවල ගේම් ඔෆ් ත්රෝන්ස් වල එහෙම නෑ![]()
කව්ද දන්නෙ ජොන් වයිට් කෙනෙක් වුනාද කියල වයිට් කෙනෙක්ට රඟපාන්නද ආවෙ කියල![]()
මිනිය පුච්චද්දි පිච්චෙන සීන් එකට රඟපාන්න ආවද දන්නෙත් නෑ![]()
![]()





අර මායාකාරී (නම මතක නෑ) පන දෙන සීන් එකක් තියෙන්නේ
shooting වලට ඇවිත් හිටියා දාලා තිබ්බා, බලන්න අවා වෙන්න බැනේ
YOU KNOW NOTHING



ඒකි මායාකාරියෙක් නෙමේ බං රෙඩ් වුමන්.![]()
කියන්න බෑ ඒත් එහෙම පණ දෙන්න පුළුවන් ලෝඩ් ඔෆ් ලයිට් ගෙ සරණ ගිය උන්ට විතරයි නේ හ් ?![]()
ජොන් ස්නෝ ඕල්ඩ් ගෝඩ්ස් ලවනෙ ඇදහුවෙ![]()
![]()
නොදකිං ඉන්දියන් කාරයොත් ඒ අස්සට රිංගලද![]()
හම කලු එකෙක් ඕන්නං මේකප් ටිකක් උලල එහෙ ඉන්නෙ නිග්ගෙක්ව ගන්න තිබ්බනෙ මොන එහෙකටද දකුණු ආසියානුවන්ව මේ වගේ වැදගත් කතාවකට දාගන්නෙ![]()
![]()


RINGALA WITHARAK NEME BAN
ONNA UN GAME OF TRONES HINDI VERSION EKATH HADANNA YANAWALU![]()
RIP GOT. 
Game of Thrones season 6 teaser shows that we still know nothing
https://www.youtube.com/watch?v=IxI8aPISq8I


hoda adahasak machanaay mula idan balanna patan gatta kiyahanko
April wenakota shape eke iwara karaganna one
