Walking Dead උදව්වක් :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ග්ලෙන් මැරිල නෑ, කුණු පෙට්ටිය යටට රිංගල බේරිලා :P :P
උදව්වක් ඉල්ලන්න නෙමේ දැම්මෙ බලපු නැති උන්ට ස්පොයිල් කරන්න :lol: :lol:
දැන් ගිහිං බලපල්ල :P :P
පුළුවන්නම් රෙප් කපපල්ල :P :P
 
  • Like
Reactions: dmtx

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
1445663685083.gif
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ග්ලෙන් මැරිල නෑ, කුණු පෙට්ටිය යටට රිංගල බේරිලා :P :P
උදව්වක් ඉල්ලන්න නෙමේ දැම්මෙ බලපු නැති උන්ට ස්පොයිල් කරන්න :lol: :lol:
දැන් ගිහිං බලපල්ල :P :P
පුළුවන්නම් රෙප් කපපල්ල :P :P

:dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Api nam kalin ma baluwa.

මාත් බැලුවෙ නෑ බං අද ආවෙ කීවෙනි එපියද කියල හොයද්දි විකිපීඩියා එකේ description එක කියවුනා :sorry: :sorry:
ඉතිං මාත් බලන්න කලින් ස්පොයිල් කරවගෙන :( :(
ඒකෙ තරහට එලකිරියෙ උන්ගෙන් පලිගන්නයි මේක දැම්මෙ :sorry: :sorry:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ඊයෙ රෙප් දුන්න නිසා කපන්න බෑ :lol: :lol:

    උඹ හදන්නේ මම ෆේක් එකෙන් රෙප් කපන්නේ කියලා මම ලවා කියවගෙන මාව බෑන් කරවන්නද?:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    adada bn danne :P

    තාම එකයි රෙප් කපල තියෙන්නෙ :dull: :dull:
    මට පේන්නෙ උඹලත් spoil කරගෙන දැන් මෙතන ලැජ්ජාවට කලින් ඉඳන්ම දන්නව වගේ බොරුවට කමෙන්ට් දානව :baffled: :baffled: