BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Guys check these tooo...

    352q8n9.jpg


    k4xgmd.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    දැනට දැනගන්න ලැබුන විදියට
    EV වාහන සදහා 5%ක් ව තිබු බදු 50% දක්වා ඉහල දාමා ඇත..
    වෑන් සදහා 98% තිබු ටැක්ස් 150% දක්වා වැඩිකර ඇත.. :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මුගෙ වැරදි තොරතුරු නිසා කී දෙනෙක් අමාරුවෙ වැටෙන්න ඇද්ද. සේල් කාරයො ඔහොම්මමයි :(

    එහෙම තමයි බන් ආන්ඩුවේ උන් කිව්වේ එකක් කලේ තව එකක්..
    ලේසියෙන් අයවැය තොරතුරු අයවැයට කලින් ලීක් වෙන්නේ නෑ බන්..
    මටත් කෙලවිලා ඉන්නේ බන්.. :(
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,342
    4,648
    113
    නොපෙනෙන මානයේ
    එහෙම තමයි බන් ආන්ඩුවේ උන් කිව්වේ එකක් කලේ තව එකක්..
    ලේසියෙන් අයවැය තොරතුරු අයවැයට කලින් ලීක් වෙන්නේ නෑ බන්..
    මටත් කෙලවිලා ඉන්නේ බන්.. :(

    සාමාන්‍ය දැනීමනෙ බන් මේව, මේ ත්‍රෙඩ් එක දාද්දිම මමනම් කිව්ව. වැඩි දුර යන්න ඕනෙත් නෑ කළින් ජනාධිපතිවරණය මතකනන්. උඹට මොකෝ උනේ ? :dull: