


Ravia Japan waladi kiyala thibuna neda Lankawata wahan ewanna budget eka iwara wenakan inna kiyala

මුගෙ වැරදි තොරතුරු නිසා කී දෙනෙක් අමාරුවෙ වැටෙන්න ඇද්ද. සේල් කාරයො ඔහොම්මමයි![]()

එහෙම තමයි බන් ආන්ඩුවේ උන් කිව්වේ එකක් කලේ තව එකක්..
ලේසියෙන් අයවැය තොරතුරු අයවැයට කලින් ලීක් වෙන්නේ නෑ බන්..
මටත් කෙලවිලා ඉන්නේ බන්..![]()

adeee penne naha neh ban wenama link eka dapankoo
UPLOAD කරන්න PLACE එකක් කියන්න.