windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ලගේ 525 එකේ අව්ලක් ආවා අමුතු ජාතියේ.
    මොබයිල් ඩේටා ඔන් කරාට නෙට් යන්න බෑ.
    වයිෆයි කනෙක්ට් කරාම නෙට් යන්න පුලුවන්.
    එකපාරටම තමා මේ සීන් එක ආවේ.
    මගේ 928 එක කෑල්ලට දීලා මම 525 එක ගත්තා හදලා දෙන්නම් කියලා.
    දන්න සෙල්ලම් ඔක්කෝම දැම්මා ඒත් හරියන්නේම නෑ.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586 ඊයේ දැම්මා මම 525 එකට.
    කිසි අව්ලක් නම් නෑ දැනට.
    ඩේටා වලින් නෙට් යන්න බෑ.
    ගත්තු දවසේ ඉදන් ඕකේ ඩේටා ඔන්.
    හැමදාම පට්ට ගැහුවා කෑල්ල නෙට් ගිහින් 525 එකෙන්.
    මට නිකන් පිස්සු වගේ බන් 928 එකක් යුස් කරලා 525 එකක් යුස් කරද්දි.
    උබලටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවද?
    කෑල්ලට දැන් මගේ ෆෝන් එකට ආස හිතිලා.
    මගේ එක ඉල්ලගන්නත් හිතක් නෑ ඒකි ආසාවෙන් තියන් ඉන්න නිසා.
    මම බැලුවේ 640එක්ස් එල් 4ජි වර්ශන් එකක් අරන් දෙන්න කියලා.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    කෑල්ලට දැන් මගේ ෆෝන් එකට ආස හිතිලා.
    මගේ එක ඉල්ලගන්නත් හිතක් නෑ ඒකි ආසාවෙන් තියන් ඉන්න නිසා.
    මම බැලුවේ 640එක්ස් එල් 4ජි වර්ශන් එකක් අරන් දෙන්න කියලා.

    640XL එක ලොකු වැඩි වෙන එකක් නැද්ද :dull: නැත්නම් 950 එනකන් ඉමු :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෑල්ලගේ 525 එකේ අව්ලක් ආවා අමුතු ජාතියේ.
    මොබයිල් ඩේටා ඔන් කරාට නෙට් යන්න බෑ.
    වයිෆයි කනෙක්ට් කරාම නෙට් යන්න පුලුවන්.
    එකපාරටම තමා මේ සීන් එක ආවේ.
    මගේ 928 එක කෑල්ලට දීලා මම 525 එක ගත්තා හදලා දෙන්නම් කියලා.
    දන්න සෙල්ලම් ඔක්කෝම දැම්මා ඒත් හරියන්නේම නෑ.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586 ඊයේ දැම්මා මම 525 එකට.
    කිසි අව්ලක් නම් නෑ දැනට.
    ඩේටා වලින් නෙට් යන්න බෑ.
    ගත්තු දවසේ ඉදන් ඕකේ ඩේටා ඔන්.
    හැමදාම පට්ට ගැහුවා කෑල්ල නෙට් ගිහින් 525 එකෙන්.
    මට නිකන් පිස්සු වගේ බන් 928 එකක් යුස් කරලා 525 එකක් යුස් කරද්දි.
    උබලටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවද?
    කෑල්ලට දැන් මගේ ෆෝන් එකට ආස හිතිලා.
    මගේ එක ඉල්ලගන්නත් හිතක් නෑ ඒකි ආසාවෙන් තියන් ඉන්න නිසා.
    මම බැලුවේ 640එක්ස් එල් 4ජි වර්ශන් එකක් අරන් දෙන්න කියලා.

    මචං ඔය ඩේටා වලින් නෙට් යන්න බැරි සීන් එක මට ආවා මම එක පාරක් 10 ගහපු වෙලාවේ..
    ඒක හදාගන්නම බැරුව ගියා..
    පස්සේ ආපහු 8.1 දාලා තමයි වැඩේ ගොඩ දාගත්තේ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෑල්ලගේ 525 එකේ අව්ලක් ආවා අමුතු ජාතියේ.
    මොබයිල් ඩේටා ඔන් කරාට නෙට් යන්න බෑ.
    වයිෆයි කනෙක්ට් කරාම නෙට් යන්න පුලුවන්.
    එකපාරටම තමා මේ සීන් එක ආවේ.
    මගේ 928 එක කෑල්ලට දීලා මම 525 එක ගත්තා හදලා දෙන්නම් කියලා.
    දන්න සෙල්ලම් ඔක්කෝම දැම්මා ඒත් හරියන්නේම නෑ.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586 ඊයේ දැම්මා මම 525 එකට.
    කිසි අව්ලක් නම් නෑ දැනට.
    ඩේටා වලින් නෙට් යන්න බෑ.
    ගත්තු දවසේ ඉදන් ඕකේ ඩේටා ඔන්.
    හැමදාම පට්ට ගැහුවා කෑල්ල නෙට් ගිහින් 525 එකෙන්.
    මට නිකන් පිස්සු වගේ බන් 928 එකක් යුස් කරලා 525 එකක් යුස් කරද්දි.
    උබලටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවද?
    කෑල්ලට දැන් මගේ ෆෝන් එකට ආස හිතිලා.
    මගේ එක ඉල්ලගන්නත් හිතක් නෑ ඒකි ආසාවෙන් තියන් ඉන්න නිසා.
    මම බැලුවේ 640එක්ස් එල් 4ජි වර්ශන් එකක් අරන් දෙන්න කියලා.

    මටත් මේ ලඟකදී ඉඳල ඔය වගේ ලෙඩක් තියෙනවා..එත් උඹේ ලෙඩේම නෙමෙයි මම හිතන්නේ..ඩේට on කරහම H අකුර වැටෙනවා..එත් නෙට් යන්න බැහැ..(H+ එන්නේ නැහැ)..

    ෆෝන් එක ඔෆ්ෆ් කරලා ඕන කරහම හරි යනවා...හැබැයි මට ෂුවර් මේක උඹේ අවුල නෙමෙයි..මොකද ඕන් කරාට පස්සේ බබා වගේ නෙට් වැඩ..
     
    Last edited:

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mage lumia 630 eke internet speed eka adu wela machanla,

    yesterday idan thamai case eka. mokada karanne mekata. page load wenna wela yanawa.

    Plz help.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Me prashnaya mobile data awul kiwwa sinhaluntai(technical preview daagena nam inne)
    Phone eka pissu natanna patan gaththe windows 10 mobile build 10586 ta update karata passe da ?
    Mama thaama 10581 inne.10586 ta daala kalin nothibunu issues aapu aya innawada ?
    Mama lumia 730 use karanne.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640XL එක ලොකු වැඩි වෙන එකක් නැද්ද :dull: නැත්නම් 950 එනකන් ඉමු :)

    950 එකක් ගන්නවානම් මම ගන්නවා කෑල්ලට ඕන උට්ටක් කරගනින් කියලා.
    :lol::lol:
    මගේ කෑල්ල ආස ඩිස්ප්ලේ ලොකු ෆෝන්ස් වලට.
    ගොඩක්ම නෙට් යනවා,ෆිල්ම්ස් බලන එක කරන්නෙ ඒකි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචං ඔය ඩේටා වලින් නෙට් යන්න බැරි සීන් එක මට ආවා මම එක පාරක් 10 ගහපු වෙලාවේ..
    ඒක හදාගන්නම බැරුව ගියා..
    පස්සේ ආපහු 8.1 දාලා තමයි වැඩේ ගොඩ දාගත්තේ..

    කෙල්ලගේ 8.1 තියෙද්දිම තමා ඔය ලෙඩේ ආවේ.
    ඊට පස්සේ මම රිකවරි ටූල් එකෙන් වින්ඩෝස් 8 වලට ඩවුන්ග්‍රේඩ් කරා ඒත් සෙට් උනේ නෑ .
    ඊට පස්සේ තමා 10 දැම්මේ ඒත් සෙට් උනේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් මේ ලඟකදී ඉඳල ඔය වගේ ලෙඩක් තියෙනවා..එත් උඹේ ලෙඩේම නෙමෙයි මම හිතන්නේ..ඩේට on කරහම H අකුර වැටෙනවා..එත් නෙට් යන්න බැහැ..(H+ එන්නේ නැහැ)..

    ෆෝන් එක ඔෆ්ෆ් කරලා ඕන කරහම හරි යනවා...හැබැයි මට ෂුවර් මේක උඹේ අවුල නෙමෙයි..මොකද ඕන් කරාට පස්සේ බබා වගේ නෙට් වැඩ..

    මේකේ H+ එනවා ඩේටා ඔන් කරාම ඒත් නෙට් යන්න බෑ.
    උබේ ලෙඩේ හරියාවි ෆෝන් එක රිසෙට් පාරක් දුන්නම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage lumia 630 eke internet speed eka adu wela machanla,

    yesterday idan thamai case eka. mokada karanne mekata. page load wenna wela yanawa.

    Plz help.

    උබේ සිම් එකේ කස්ටමර් කෙයාර් එකට කතා කරලා කියහන් බලන්න උන්ගේ අව්ලක්ද කියලා දැනගන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Me prashnaya mobile data awul kiwwa sinhaluntai(technical preview daagena nam inne)
    Phone eka pissu natanna patan gaththe windows 10 mobile build 10586 ta update karata passe da ?
    Mama thaama 10581 inne.10586 ta daala kalin nothibunu issues aapu aya innawada ?
    Mama lumia 730 use karanne.

    525 එකේ සීන් එක ආවේ වින්ඩෝස් 8.1 වල තියෙද්දිමයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    525 එකේ සීන් එක ආවේ වින්ඩෝස් 8.1 වල තියෙද්දිමයි.

    හැම මොඩෙල් එකේම මොකක් හරි සීන් එකක් තියෙනවා

    එක්කෝ ටච් අවුල් , එක්කෝ ඩිස්ප්ලේ ,

    සීන් කෝන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැම මොඩෙල් එකේම මොකක් හරි සීන් එකක් තියෙනවා

    එක්කෝ ටච් අවුල් , එක්කෝ ඩිස්ප්ලේ ,

    සීන් කෝන්

    ඕක මැනුෆැක්චර් ෆෝල්ට් එකක් නෙවෙයි.
    මාසේට 40-50 ගිගාබයිට් යුස් වෙනවා ඩේටා වලින් ඔය ෆෝන් එකේ දැන් අවුරුදු එකාමාරකට ලන් වෙන්න.
    මලාට ඩේටා ඕෆ් කරලා නෑ.
    එහෙම පට්ට ගහපු ෆෝන් එකකට ඔහොම වෙන්න පුලුවන්.

    Status
    Not open for further replies.