





පලවෙනි එක වැරදියි![]()
තනියම ඉන්නව කියන්නෙ උට වෙලාව ඉතුරු නිසා ගේම් ඔෆ් ත්රෝන්ස් පට්ට ගහනව![]()
එහෙම ගහද්දි එඩාඩ් ස්ටාක්ල, ප්රින්ස් ඕබරින්ල, රොබ් ස්ටාක්ල මැරෙද්දි ඔය කියන කයින්ඩ් එක අඩු වෙනව![]()
දෙවනි එකත් වැරදියි![]()
තුන් වෙනි එක නං හරිද බලන්න තාම එහෙම ලොකූ ඩැමේජ් එකක් වෙලා නෑ පොඩි කාලෙ දුවද්දි වැටිල දනිස්ස එහෙම නං තුවාල වෙලා තියෙනව එව්ව ඩැමේජ් නෙමේනෙ![]()
බස් එහෙකටවත් යටවුනොත් බලල කියන්නං![]()
![]()
නෑ කමක් නෑ දීපං![]()
![]()
තුන්වෙනි එක හරිද බලන්න චාන්ස් එකක් හම්බවෙන්න කියලා කියන්න ගියේ .
මට මේවා ඇත්තද බලන්න ඕනේ නෑ හොදේ


ඉතිං එහෙනං අපිව එක වසරෙදි බලෙං ඉස්කෝලෙට රිංගවද්දි අකුරු ඉගෙන ගන්න ඕනෙයැ![]()
ඒ වගේ තමා උඹටත් තුන්වෙනි එක හරිද බලන්න වාසනාව උදාවේවා කියල මං ප්රාර්ථනා කරනව ඔව්![]()
![]()
ඉස්කෝලේ අකුරු ඉගෙන ගන්න එකයි මේකයි සම්බන්ධය මොකද්ද?
අනික ඇයි උඹව ඉස්කොලේට රින්ගෙව්වේ ?ගෙට්ටුවෙන් යවන්න තිබ්බනේ .
ඔව් තුන්වෙනි එක ඇත්තද බලන්න දැන් උඹයි ඩැමේජ්වුනාට පස්සේ උඹයි සන්සන්දනය කරලා බලන්නම් .මට නම් එහෙම කරන්න ඕනේත් නෑ.ඒත් උඹ ඔච්චර කියන එකේ නොකරත් බෑනේ

නෑ මං ඊයෙ සාස්තරයක් ඇහුවාම මායාකාරියෙක් කිව්වාම මට කලින් උඹව ඩැමේජ් වෙනව කියල ඒ නිසා උඹට ඒ අවස්ථාව කලින් උදා වීම ගැන මගේ සතුට ප්රකාශ කරනව![]()
![]()
මට පෙන්නේ දැනටමත් උඹේ ඔලුව දැමේජ් වෙලා වගේ
තව මොනවද දැක්කේ යුනිකොන්ලා? කතා කරන සත්තු?
මට ඇත්තටම අර ඉස්කෝලේ කතාව තේරුනේ නෑ.
එක්කෝ දැන් මේ මායාකාරියෝ කිව්වා කියලා එක එක ඒවා කියන පොරකගෙන් ලියපු එකක තේරුම අහන එකක් තේරුමක් නෑ

ලිඳක් පේනව ලෙස්සන එක හොඳයිබ් වගේ![]()
![]()