True or False

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    12240037_1063894590288688_4514601172615590244_n.jpg
     
    • Like
    Reactions: djnick

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලවෙනි එක වැරදියි :dull: :dull:
    තනියම ඉන්නව කියන්නෙ උට වෙලාව ඉතුරු නිසා ගේම් ඔෆ් ත්‍රෝන්ස් පට්ට ගහනව :dull: :dull:
    එහෙම ගහද්දි එඩාඩ් ස්ටාක්ල, ප්‍රින්ස් ඕබරින්ල, රොබ් ස්ටාක්ල මැරෙද්දි ඔය කියන කයින්ඩ් එක අඩු වෙනව :dull: :dull:

    දෙවනි එකත් වැරදියි :no: :no:

    තුන් වෙනි එක නං හරිද බලන්න තාම එහෙම ලොකූ ඩැමේජ් එකක් වෙලා නෑ පොඩි කාලෙ දුවද්දි වැටිල දනිස්ස එහෙම නං තුවාල වෙලා තියෙනව එව්ව ඩැමේජ් නෙමේනෙ :dull: :dull:
    බස් එහෙකටවත් යටවුනොත් බලල කියන්නං :dull: :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මට උත්තරයක් දෙන්නත් හිතෙනවා .එක්කෝ ඕනේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ කමක් නෑ දීපං :baffled: :baffled:

    තුන්වෙනි එක හරිද බලන්න චාන්ස් එකක් හම්බවෙන්න කියලා කියන්න ගියේ .

    මට මේවා ඇත්තද බලන්න ඕනේ නෑ හොදේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුන්වෙනි එක හරිද බලන්න චාන්ස් එකක් හම්බවෙන්න කියලා කියන්න ගියේ .

    මට මේවා ඇත්තද බලන්න ඕනේ නෑ හොදේ

    ඉතිං එහෙනං අපිව එක වසරෙදි බලෙං ඉස්කෝලෙට රිංගවද්දි අකුරු ඉගෙන ගන්න ඕනෙයැ :baffled: :baffled:
    ඒ වගේ තමා උඹටත් තුන්වෙනි එක හරිද බලන්න වාසනාව උදාවේවා කියල මං ප්‍රාර්ථනා කරනව ඔව් :baffled: :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතිං එහෙනං අපිව එක වසරෙදි බලෙං ඉස්කෝලෙට රිංගවද්දි අකුරු ඉගෙන ගන්න ඕනෙයැ :baffled: :baffled:
    ඒ වගේ තමා උඹටත් තුන්වෙනි එක හරිද බලන්න වාසනාව උදාවේවා කියල මං ප්‍රාර්ථනා කරනව ඔව් :baffled: :baffled:

    ඉස්කෝලේ අකුරු ඉගෙන ගන්න එකයි මේකයි සම්බන්ධය මොකද්ද?

    අනික ඇයි උඹව ඉස්කොලේට රින්ගෙව්වේ ?ගෙට්ටුවෙන් යවන්න තිබ්බනේ .

    ඔව් තුන්වෙනි එක ඇත්තද බලන්න දැන් උඹයි ඩැමේජ්වුනාට පස්සේ උඹයි සන්සන්දනය කරලා බලන්නම් .මට නම් එහෙම කරන්න ඕනේත් නෑ.ඒත් උඹ ඔච්චර කියන එකේ නොකරත් බෑනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්කෝලේ අකුරු ඉගෙන ගන්න එකයි මේකයි සම්බන්ධය මොකද්ද?

    අනික ඇයි උඹව ඉස්කොලේට රින්ගෙව්වේ ?ගෙට්ටුවෙන් යවන්න තිබ්බනේ .

    ඔව් තුන්වෙනි එක ඇත්තද බලන්න දැන් උඹයි ඩැමේජ්වුනාට පස්සේ උඹයි සන්සන්දනය කරලා බලන්නම් .මට නම් එහෙම කරන්න ඕනේත් නෑ.ඒත් උඹ ඔච්චර කියන එකේ නොකරත් බෑනේ

    නෑ මං ඊයෙ සාස්තරයක් ඇහුවාම මායාකාරියෙක් කිව්වාම මට කලින් උඹව ඩැමේජ් වෙනව කියල ඒ නිසා උඹට ඒ අවස්ථාව කලින් උදා වීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනව :baffled: :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ මං ඊයෙ සාස්තරයක් ඇහුවාම මායාකාරියෙක් කිව්වාම මට කලින් උඹව ඩැමේජ් වෙනව කියල ඒ නිසා උඹට ඒ අවස්ථාව කලින් උදා වීම ගැන මගේ සතුට ප්‍රකාශ කරනව :baffled: :baffled:

    මට පෙන්නේ දැනටමත් උඹේ ඔලුව දැමේජ් වෙලා වගේ
    තව මොනවද දැක්කේ යුනිකොන්ලා? කතා කරන සත්තු?

    මට ඇත්තටම අර ඉස්කෝලේ කතාව තේරුනේ නෑ.
    එක්කෝ දැන් මේ මායාකාරියෝ කිව්වා කියලා එක එක ඒවා කියන පොරකගෙන් ලියපු එකක තේරුම අහන එකක් තේරුමක් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට පෙන්නේ දැනටමත් උඹේ ඔලුව දැමේජ් වෙලා වගේ
    තව මොනවද දැක්කේ යුනිකොන්ලා? කතා කරන සත්තු?

    මට ඇත්තටම අර ඉස්කෝලේ කතාව තේරුනේ නෑ.
    එක්කෝ දැන් මේ මායාකාරියෝ කිව්වා කියලා එක එක ඒවා කියන පොරකගෙන් ලියපු එකක තේරුම අහන එකක් තේරුමක් නෑ

    ලිඳක් පේනව ලෙස්සන එක හොඳයිබ් වගේ :dull: :dull: