RePost බුවා;19338639 said:
රේඩියෝ මෙම්බර්ගෙන්.
උබ අහගෙන නෙවේද හිටියේ...
කව්ද බන් රේඩ්යෝ මෙම්බර්


RePost බුවා;19338639 said:
රේඩියෝ මෙම්බර්ගෙන්.
උබ අහගෙන නෙවේද හිටියේ...


RePost බුවා;19338664 said:හොරෙන් අහන්න මොකුත් ඇහෙන්නේ නැනේ,,,




RePost බුවා;19338664 said:හොරෙන් අහන්න මොකුත් ඇහෙන්නේ නැනේ,,,

කව්ද බන් රේඩ්යෝ මෙම්බර්![]()
Matanam mokuth ahenne na
![]()
RePost බුවා;19338680 said:
රේඩියෝ ටීම් එකේ එදාට රන් කරන එකා තමයි එක ගන්නේ මම දන්න විදිහට.
blakaa, සහ හෂාන් දිස් දෙන්නගෙන් එකෙක් තමා ඇත්තේ.
දැන් වෙනස්ද දැන් නැ....



RePost බුවා;19338688 said:මතකද එක දවසක් කට්ට රේඩියෝ කළා.
ඒ කරලා දවසකට ban කළා...
ඥාණවන්තයින්ට විතරයි ඇහෙන්නෙ![]()
RePost බුවා;19338634 said:
ගුඩ් නියිට්,
නරක හීනයක් පෙනිලා, බයවෙලා ඇදෙන්ම වැටෙන්න කියල පිරිසිදු සිතින් ප්‍රර්ථනා කරනවා මචන්....



ගින්දර ෂෝ එක තරිදුවෝ...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
RePost බුවා;19338688 said:මතකද එක දවසක් කට්ට රේඩියෝ කළා.
ඒ කරලා දවසකට ban කළා...
Kawda mama katta? Ay ban kare ithin ? ane na malli man eka ahuwe na
මම කට්ටා ප්‍රොෆයිල් එකද ??
RePost බුවා;19338704 said:
අඩේ දැන් යන සින්දුවේ බිට් එක මරු නේද?
කට හඩත් හොදයි...

