SLCG යමුද?

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මොකද කියන්නෙ කට්ටිය.. promod ප්ලේ කරන අය ඉන්නවනම් ක්ලෑන් එකක් නැති අය, 5 දෙනෙක් සෙට්වෙලා යමුද? මේ සෙනසුරාද ඉරිද දවස් දෙකේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amila llll

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මම නම් යනවා සෙනසුරාදා. අපිට cod4 මැච් තියෙනවා එදාට :lol: :rofl: :rofl:
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මම නම් යනවා සෙනසුරාදා. අපිට cod4 මැච් තියෙනවා එදාට :lol: :rofl: :rofl:

    ඉතින් උඹලට clan තියෙනවනෙ. මං කියන්නෙ clan නැති උන් ගැන. :dull: නිකන් ගිහින් වැඩක් නෑ බන්.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    :dull:
    na ban.hack gahana un athin ballo wage marenwata wadiya hodai sellan nokara nika inna eka
    :baffled::baffled::baffled:
    steam eke bachcha game thamai dan
    :):):):):)


    මමත් නතර කරා බන් නිකන් ලේ කෝප වෙනවා විතරයි.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,253
    1,976
    113
    මහනුවර
    මමත් නතර කරා බන් නිකන් ලේ කෝප වෙනවා විතරයි.

    sirrawata bun. issara idan sellan karana apith ekka chat karagena inna unuth hack dagena gahaddi ne epa wenne :sorry:
    mamath ekai dan sellan karanne naththe.eeta wadiya steam eke game ekak gahana eka athel :)
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ow ow dannawa ban. me lagakadi giya aim karagannawath ba.steam eke robocraft kiyala game ekak gahala dan cod purudu na. issellama cod mp gahapu dawaseth oita wadiya hodata gahuwa
    :lol::lol::lol:

    :lol: ගොඩ කාලෙකින් ප්ලේ කරද්දී එහෙම තමයි. මටත් ඕක වෙලා තියෙනව.