මොකද කියන්නෙ කට්ටිය.. promod ප්ලේ කරන අය ඉන්නවනම් ක්ලෑන් එකක් නැති අය, 5 දෙනෙක් සෙට්වෙලා යමුද? මේ සෙනසුරාද ඉරිද දවස් දෙකේ තියෙන්නෙ.
kandy eka iwarai machan. colombo eka thamai dan thiyenne
mama kohomath promode gahanne naමම නම් යනවා සෙනසුරාදා. අපිට cod4 මැච් තියෙනවා එදාට![]()
![]()
![]()
නිකන් ගිහින් වැඩක් නෑ බන්.mata cod ba![]()
කොරේ පිටට මාරේ දැන් cod ගහන්නේ නැද්ද









na ban.hack gahana un athin ballo wage marenwata wadiya hodai sellan nokara nika inna eka
steam eke bachcha game thamai dan

na ban.hack gahana un athin ballo wage marenwata wadiya hodai sellan nokara nika inna eka
steam eke bachcha game thamai dan
SLCG Lan play බන්![]()



මමත් නතර කරා බන් නිකන් ලේ කෝප වෙනවා විතරයි.

sirrawata bun. issara idan sellan karana apith ekka chat karagena inna unuth hack dagena gahaddi ne epa wenne![]()
mamath ekai dan sellan karanne naththe.eeta wadiya steam eke game ekak gahana eka athel![]()

ow ow dannawa ban. me lagakadi giya aim karagannawath ba.steam eke robocraft kiyala game ekak gahala dan cod purudu na. issellama cod mp gahapu dawaseth oita wadiya hodata gahuwa
ගොඩ කාලෙකින් ප්ලේ කරද්දී එහෙම තමයි. මටත් ඕක වෙලා තියෙනව.දකුණේ අයට කොළබ එකේ play කරන්න බැ නේද...?