~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,162
    15,915
    113
    Colombo
    ඔව් නේද ..

    මුන් මේකේ battery capacity එක වැඩි කරලා තියෙන්නේ redmi note 2 එකේ battry issue එක හින්දද දන්නේ නෑ :sorry:

    මගේ ගාවත් තියෙන්නේ Redmi Note 2 Prime එකක් ..හැබැයි මචන් battery full charg ගැහුවම දවස් එකාමාරක් අනිවා පුළුවන්. නෙට් එහෙම කරලත්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මගේ ගාවත් තියෙන්නේ Redmi Note 2 Prime එකක් ..හැබැයි මචන් battery full charg ගැහුවම දවස් එකාමාරක් අනිවා පුළුවන්. නෙට් එහෙම කරලත්

    ඔව් බන් , මට හිතෙන්නේ හැම එකේම නෑ සමහර ෆෝන් වල විතරයි ඔය කේස් එක. උබේ ෆෝන් එක හීට් වෙනවද ? සැරට ? :sorry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,162
    15,915
    113
    Colombo
    ඔව් බන් , මට හිතෙන්නේ හැම එකේම නෑ සමහර ෆෝන් වල විතරයි ඔය කේස් එක. උබේ ෆෝන් එක හීට් වෙනවද ? සැරට ? :sorry:

    normally hama phone ekakma net connect unama heat wenawa bn..
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Xiaomi Redmi note 3

    man order 1k danna yanakota thama dakke note 3 relese karala kiyala.dan ethin note 3 1k ma gannawa

    Math note 3 1k ganna inne bn,,patta look ekak tiyenne,..Apple 6s plus wage..Kohomada bn oka meheta genna ganne, Hetada koheda oka release wennet, anika price ehema kohomada danna
     
    Status
    Not open for further replies.