පෝස්ට් දාපන්.එතකොට හරියයි.අවතාරයකුත් දා ගනින්.මේ වගේ එකක් හොඳද
![]()
එලකිරි මචන්...



පෝස්ට් දාපන්.එතකොට හරියයි.අවතාරයකුත් දා ගනින්.මේ වගේ එකක් හොඳද
![]()






උබට බැරිනම් උබටත් මැහුම් ගෙතුම් තමා...


ඒ කෙල්ල පුරුදු වෙලා ඇති...අපේ ගෙවල් ලගත් නංගි කෙනෙක් හිටිය ආතල් එකට පාරේ එහාට මෙහාට පල්සර් 180ක් පදින...

Dio eke uparima 90ta yanawa..mama nam yanne samanyen 50-60..para full clear nam 70-80.
#Anith scooty walata wada dio eke pahadili wenasak thiyenawa..



ජන්තු අයියා;19335340 said:දැන් මේක බලලා අර බයික් ඇලජික් නංගිලා ටික ගගේ මුහුදේ පනිද දන්නේ නෑ......ඒ සිරාවටම මුන් පනීද?
![]()


.
ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..
මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..
Suzuki volty kohomada machanla mama ekak ganna baluwe 150000 uda thiyenawa lassana badu
mewage parts ehema thiyenawada monawahari awulak unoth hadaganna
hoda safety visor ekak thiyena helmat ekak kiyak wenawada bn (budjet eka 2000-3000) hero honda ekak XR no
සොහොන;19336796 said:කෙල්ලෝ බයික් පදිනවා ආනමඩුවේ එතකොට බිංගිරිය පැත්ත ගොඩක් ගැනුන්ගේ මිනිස්සු මැරිලා යුද්දෙන් ct 100 බොක්සර් පදිනවා ඒ පැත්තේ ගොඩක් අනික් පැත්ත තමයි පදවිය පොළොන්නරුවේ අනුරාදපුර ගම් අතුලෙ ක්ලච් බයික් පදිනවා ගැනු![]()
hoda safety visor ekak thiyena helmat ekak kiyak wenawada bn (budjet eka 2000-3000) hero honda ekak XR no
3000 ta nam safety eva ganna ba 7500 vebava hoda ekak safa eke
![]()
3000kata beon fox helmet ekak gannna puluwan used ekak..aluthen 5000 ganak..haiya madi habai..
Yohe dual sport helmet ekak man gawa thibba (fox) ekanam supiri haiyai..aurudu 2kata kalin 7900i aluthen..



රත්තරං;19335221 said:ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...
දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා![]()
නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා


moke giyat gamana yanawanam mokatada bn rata ketayam... minihek wage jiwat weyan... cbr gattat scooter gattat themenawa yakoo... ahenam ganin car ekak..
