ස්කූටි හොයන කොල්ලන්ට

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පෝස්ට් දාපන්.එතකොට හරියයි.අවතාරයකුත් දා ගනින්.මේ වගේ එකක් හොඳද
    ax-1-led-modification.jpg

    එලකිරි මචන්...

    :):):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් උබට පුලුවන්ද ඔහොම බයික් එකේ වැඩ දාගෙන පදින්න අනිත් උන්ට මැහුම් ගෙතුම් පුරුදු වෙන්න කියන්න? :rofl: උබට බැරිනම් උබටත් මැහුම් ගෙතුම් තමා...:lol::lol::lol::( ඒ කෙල්ල පුරුදු වෙලා ඇති...අපේ ගෙවල් ලගත් නංගි කෙනෙක් හිටිය ආතල් එකට පාරේ එහාට මෙහාට පල්සර් 180ක් පදින...:)

    මා ලග නම් ඔන්න ස්කූටි නැහැ හරිය? නැත්තම් කියනවනේ රිද්දොගෙන කියෝනව කියල...මා ලග තියෙන්නේ පල්සර් 135 එකක්...එකෙ ක්ලච් තියෙනවා :P
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    ජන්තු අයියා;19335340 said:
    දැන් මේක බලලා අර බයික් ඇලජික් නංගිලා ටික ගගේ මුහුදේ පනිද දන්නේ නෑ....:lol::lol::lol:..ඒ සිරාවටම මුන් පනීද?:eek::eek:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ හැමෝටම පොඩි කාලෙ හරි ගෙදරින් කියල දීල ඇති නේද අනුන්ව හදන්ඩ යන්ඩ එපා කියල. තම තමුන්ට තියෙන එකක් පැදල ඛෙල්ල කඩා ගන්නෙ නැතිව දෙයියනේ කියල ගෙදර දවස අවසානෙ ගෙදර ඉන්නවනං කතන්දරේ ඉවරනෙ. :)


    ප්‍රදානම කාරනේ තමා තමන්ට අවශ්‍යම බයිමසිකලේ තේරෙන්නෙ තමුන්ම සල්ලි හොයාගෙන එකක් ගන්ඩ යනකොට. අන්න එතකොටත් කකුල් දෙක පලල්කරගන්ඩ පුලුවන්නං කිසි අව්ලක් නෑ ගනිල්ල තියෙන සුපිරිම භාන්ඩයක්. අරන් තමුනුත් ඛේරිල පාරෙයන උනුත් ඛේරල සද්ද නැතිව පැදපල්ල. :D

    අනික බං මේ ලෝකෙ හදන බයික් මිලදී ගන්ඩත් මිනිස්සු ඉන්ඩ එපායැ. නැත්තං ඒව වහන්ඩ වෙනවනෙ :P.

    දැං බලහල්ල සමහර ගෙවල්වල තාත්තල රනෝමොටෝ බයිසිකලේ ලෙලි යනකං පැදල කෑලි ටික කම්බිවලින් එල්ලං උජාරුවට යනව. ඒ මනුස්සයගෙ සල්ලිවලින් කකා බිබී ගෙදරට වෙලා දෑත ශක්තිමත් කර කර ඉන්න කොල්ලට ඔ්නෙ ඔ්නෙ අල්ලපු ගෙදර එකා ගෙනාපු සී ආර් එකක් නැත්තං හොනට් එකක්.

    අනික බං ජපානෙ ඉඳුල් කකා බොරු ෂෝ දාන්ඩ ඔ්නෙ නෑනෙ බංස්ල. ;)


     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නෑ කියලා උඩ කියල තිබුනා..එහෙම එකක් නෑ..ලීසින් දෙනවා..කොමර්ශල් ක්‍රෙඩිට් එකේ දෙනවා..
    ජපන් බයික් එකක් ගන්නවා කියලා හොනට් එකක් ඇස් ආර් එකක්ම ගන්න ඕන කියලා එකක් නෑනෙ..
    ඒ හින්දා තියෙන එකා ජපන් ගන්නවා නැති එකා ඉන්දියන් ගන්නවා කියන්නෙ අමු ගොන් කතාවක්..
    1.70කට විතර සුපිරි කන්ඩිශන් වෝල්ටියක් ගේන්න පුලුවන්..අලුත් ඉන්දියන් බයික් වලට වඩා ඩියුරබල්..
    එතකොට සල්ලි නැති අය වෙන්න ඇති නේ ලක්ස 4ක් දීල ඇෆ් ඉසෙඩ් අරගෙන අවුරුදු දෙකක් පැදල ලක්ස දෙකට දීල දාන්නෙ..
    බයික් එකක් ආසවට පදින්න ගන්න එකාට ඉන්දියන් හරි යන්නෙ නෑ..
    ඉන්දියන් බයික් වල වෙනම වාසි තියෙනවා..
    ඒ උනාට කේස් එක කියන්නෙ ඒව ගන්නෙ ඒ වාසි බලාපොරොත්තුවෙන් නෙමේනෙ..
    සමහරු ඇෆ් ඉසෙඩ්,,අපාචි අරන් කියනා හෙන පිකප්,ජෙට් එක වගේ,ඕන එකෙක් වරෙව් රේස් එකකට,බැලන්ස් කියලා වැඩක් නෑ කියලා..
    අන්න ඒව ඇහෙද්දි නම් වහ කන්න හිතෙනවා..

    මගේ අදහස නම් ඉන්දියන් නම් සරලව පාවිච්චි කරන්න සීටියක්,ඩිස්කවර් එකක්,පල්සර් 150ක් වගේ ගත්තට කමක් නෑ ලක්ස ගනන් දීල බැලුම් බෝල ගන්න එක අපරාදයක්..

    Suzuki volty kohomada machanla mama ekak ganna baluwe 150000 uda thiyenawa lassana badu
    mewage parts ehema thiyenawada monawahari awulak unoth hadaganna
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Suzuki volty kohomada machanla mama ekak ganna baluwe 150000 uda thiyenawa lassana badu
    mewage parts ehema thiyenawada monawahari awulak unoth hadaganna

    parts thiyenawa machan..gn250 eke engine ekamai thiyenne..patta bike ekak oka..godak bike wala timing saddayak enawa eka mahaloku deyak nemei..habai timing sadda nathi bike ekak unath hewwoth hoyaganna puluwan..japan bike gaddi supiriyatama danna ekek ekka gihin supiriyatama check karala genna ona....1.50kata hoda condition ekak ganna puluwan.

    annivesary model ekak thiyenawa eka ganna epa..eke samahara parts hoyaganna amarui.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19336796 said:
    කෙල්ලෝ බයික් පදිනවා ආනමඩුවේ එතකොට බිංගිරිය පැත්ත ගොඩක් ගැනුන්ගේ මිනිස්සු මැරිලා යුද්දෙන් ct 100 බොක්සර් පදිනවා ඒ පැත්තේ ගොඩක් අනික් පැත්ත තමයි පදවිය පොළොන්නරුවේ අනුරාදපුර ගම් අතුලෙ ක්ලච් බයික් පදිනවා ගැනු :)

    Tho kohomada hutto anamaduwa danne?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    hoda safety visor ekak thiyena helmat ekak kiyak wenawada bn (budjet eka 2000-3000) hero honda ekak XR no

    3000kata beon fox helmet ekak gannna puluwan used ekak..aluthen 5000 ganak..haiya madi habai..
    Yohe dual sport helmet ekak man gawa thibba (fox) ekanam supiri haiyai..aurudu 2kata kalin 7900i aluthen..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    3000 ta nam safety eva ganna ba 7500 vebava hoda ekak safa eke

    rmmohv.jpg

    3000kata beon fox helmet ekak gannna puluwan used ekak..aluthen 5000 ganak..haiya madi habai..
    Yohe dual sport helmet ekak man gawa thibba (fox) ekanam supiri haiyai..aurudu 2kata kalin 7900i aluthen..

    ado ela ela... brands ganath danne nathuwa hitiye... tnx bn mama balannan... :):):)
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    රත්තරං;19335221 said:
    ලක්ශ දෙකහාමරක් දීලා ඉන්දියන් ස්කූටර් ගන්න කොල්ලො ඉන්න රටේ...:sorry::sorry::lol::lol:




    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා:lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් මැහුමක් ගෙතුමක් පුරුදු වෙයල්ලා:lol::lol::lol::lol::lol::lol::lol:

    ubale tattada bn apita thel gahala denne :lol::lol::lol: moke giyat gamana yanawanam mokatada bn rata ketayam... minihek wage jiwat weyan... cbr gattat scooter gattat themenawa yakoo... ahenam ganin car ekak..:P:P