ඔබට අමතක කිරීමට අවශ්‍ය බොහෝ වේදනාකාරී මතකයන් තිබිය හැක. නමුත් එය පහසු දෙයක් නොවේ. නමුත් මෑතකදී MIT පර්යේෂකයන් විසින් මතකයන් ගබඩා කර තබාගන්නා මොළයේ අැති විශේෂ සෛල වර්ගය වෙන්කර හඳුනාගෙන ඇත.
නියුරෝන නිෂ්චිත ප්‍රමාණයක් ගෙන එමඟින් පරීක්ෂණ පවත්වා ඇත. එහි ප්රතිථලයන්ට අනුව යම් මතකයකට අදාල නියුරෝන ඉවත් කිරීම මඟින් එම මතකය සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව ඔවුන් සොයාගෙන ඇත. නමුත් මේ සියළු පරීක්ෂණ සිදුකොට ඇත්තේ මීයන් යොදාගෙන ය.
නුදුරු අනාගතයේදීම අපට මේ පරීක්ෂණයන්ගෙන් ප්‍රයෝජන අත් කර ගත හැකි වේවි.
බුට් කාපු අපි වගේ අසරණ කොල්ලොන්ට හරි වටිනවා බන් මේක නම්

eka parak boot ekak kewama dan mehema amataka karoth aye parak boot kewama e widiyatama darunuwata feel wenawa.karapu moda weda mataka nane aye e widiyatama kanawa.