erase memories in brain

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔබට අමතක කිරීමට අවශ්‍ය බොහෝ වේදනාකාරී මතකයන් තිබිය හැක. නමුත් එය පහසු දෙයක් නොවේ. නමුත් මෑතකදී MIT පර්යේෂකයන් විසින් මතකයන් ගබඩා කර තබාගන්නා මොළයේ අැති විශේෂ සෛල වර්ගය වෙන්කර හඳුනාගෙන ඇත.

    නියුරෝන නිෂ්චිත ප්‍රමාණයක් ගෙන එමඟින් පරීක්ෂණ පවත්වා ඇත. එහි ප්‍රතිථලයන්ට අනුව යම් මතකයකට අදාල නියුරෝන ඉවත් කිරීම මඟින් එම මතකය සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව ඔවුන් සොයාගෙන ඇත. නමුත් මේ සියළු පරීක්ෂණ සිදුකොට ඇත්තේ මීයන් යොදාගෙන ය.

    නුදුරු අනාගතයේදීම අපට මේ පරීක්ෂණයන්ගෙන් ප්‍රයෝජන අත් කර ගත හැකි වේවි.

    බුට් කාපු අපි වගේ අසරණ කොල්ලොන්ට හරි වටිනවා බන් මේක නම් :(:(
     
    • Like
    Reactions: Ashman

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අප්පද බොල
    7bBN45s.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබට අමතක කිරීමට අවශ්‍ය බොහෝ වේදනාකාරී මතකයන් තිබිය හැක. නමුත් එය පහසු දෙයක් නොවේ. නමුත් මෑතකදී MIT පර්යේෂකයන් විසින් මතකයන් ගබඩා කර තබාගන්නා මොළයේ අැති විශේෂ සෛල වර්ගය වෙන්කර හඳුනාගෙන ඇත.

    නියුරෝන නිෂ්චිත ප්‍රමාණයක් ගෙන එමඟින් පරීක්ෂණ පවත්වා ඇත. එහි ප්‍රතිථලයන්ට අනුව යම් මතකයකට අදාල නියුරෝන ඉවත් කිරීම මඟින් එම මතකය සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බව ඔවුන් සොයාගෙන ඇත. නමුත් මේ සියළු පරීක්ෂණ සිදුකොට ඇත්තේ මීයන් යොදාගෙන ය.

    නුදුරු අනාගතයේදීම අපට මේ පරීක්ෂණයන්ගෙන් ප්‍රයෝජන අත් කර ගත හැකි වේවි.

    බුට් කාපු අපි වගේ අසරණ කොල්ලොන්ට හරි වටිනවා බන් මේක නම් :(:(

    බූට් කන්ඩ කෙල්ලො උබත් එක්ක යාලුවෙන්ඩ එපැයි...
    :rofl::P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    This is messing with mind's ability learn.:sorry: eka parak boot ekak kewama dan mehema amataka karoth aye parak boot kewama e widiyatama darunuwata feel wenawa.karapu moda weda mataka nane aye e widiyatama kanawa.

    onna rape wetcha ayata,mokak hari hinda mind shock wetcha ayata nan hodai.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    chathuwagenmai issuwe....... :lol: utama damma...

    :rofl::rofl::rofl:
    මේක ඉස්සරටම ලංකාවෙන් ටෙස්ට් කරන්න ඕනේ ස්කුවියට​

    This is messing with mind's ability learn.:sorry: eka parak boot ekak kewama dan mehema amataka karoth aye parak boot kewama e widiyatama darunuwata feel wenawa.karapu moda weda mataka nane aye e widiyatama kanawa.

    onna rape wetcha ayata,mokak hari hinda mind shock wetcha ayata nan hodai.

    එකනම් ඇත්ත තමා බන් ..:(:(
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    එලනෙ.. phone එකට rom එකක් ගහනව වගේ අලුත් මතකයක් ගහගන්න බැරිවෙයිද දන්නෑ... :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    This is messing with mind's ability learn.:sorry: eka parak boot ekak kewama dan mehema amataka karoth aye parak boot kewama e widiyatama darunuwata feel wenawa.karapu moda weda mataka nane aye e widiyatama kanawa.

    onna rape wetcha ayata,mokak hari hinda mind shock wetcha ayata nan hodai.

    ethakota rape una hati mathak karan athal ekak ganna ba ne kellonta :dull::rofl: